හෙළ රැවුලගේ චොකලට් කොත්තුව 😋

dilann

Well-known member
  • Jul 6, 2018
    65,762
    163,677
    113
    එකමත් එක රටක
    මූ තමා මාතරට ගිහිල්ලා ගත්තේ


    මොන පවුකාරකමක් ද බන් මේ ..........

    ඉස්කෝලවල ඉගෙන ගන්නේ නැති පොඩි උන් ගෙනල්ල වාඩි කරල මේක බලන්න දෙන්න ඕනේ .
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,322
    11,677
    113
    🤍
    651842771_1350751313756507_4994019257108633472_n.jpg


    අනේ හොත්තො මට ලොකු වාරිකයක් දාගන්න තියනවා...

    ඒකයි කලින්ට වඩා ගොන් ආතල් දීලා මොන පකක් හරි කරලා කස්ටර්මස්‍ර ලා හදාග්න්න ඕනේ..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    අර රැවුලේ ඉන්න උකුනෝ මකුනෝ තඩි ඉස්හොරි ..සමග කොත්තුව රසම රස වෙයි නේත යාලුවේ
     
    • Haha
    Reactions: Psiko

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    චොක්ලට් කෙලින්ම ෆ්ලෙම් එකේ රත් කරාම Acrylamide වගේ පිළිකාකාරක හැදෙනවනේ බන්. මු කිසි ගානක් නැතුව අහුවුණ අහුවුණ එක තාච්චියට දාල රත්කරල කන්න යවනවා. :ROFLMAO: :ROFLMAO:
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,549
    1,531
    113
    Galle
    යකෝ ඕක පුකෙන් එළියට දාන්න තටමලා වැඩිවෙලා පූකෙ හිල හත්පෙති මල වගේ වෙනවා..... බොරුනම් කාලා බලලා රීලා... කණ්ණාඩියක් ගාවට ගිහින් දෙපරෙන්ද අස්සෙන් බලපන්...🤣🤣