dilshan මිට්ටා කිරියට බනිනවා සිංහලු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    malindagey talks logical wage penne eka kiyana tone eka nisa,maath kalayak illumination podcast,techtrack beluwa,passe tamai math terenna gatte e kiyana dewal samahara ewa logical unata overall meaning ekak ekak na kiyala.
    oka mam meke mee lagadi daapu thread ekaka kiwwama, meke unge passa paththe kadi diwwa :rofl:
     
    • Like
    Reactions: Amith0424

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,249
    10,505
    113
    2000න් පස්සේ ක්‍රින්ජ් මාසෙටම ඩොලර් 5ක් හොයන ලොම්ත ෆෑන් බේස් එක ඉන්නකන් මුන් උඩ යනව තව
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,164
    4,425
    113
    මුනම් මහා කාලකනියෙක් ..ගෙදර සල්ලි වලින් රගල විඩියෝ දානවා ඔන්ලයින් ඔන්ට්ර්පණුවෙක් වගේ ඉතින් මොලේ අඩු කොල්ලෝ මුව ආදර්ශේට අරන් ඉගන ගන්නේ නැතුව එක එක පිස්සු සීන් කරනවා ..මු මොඩය O/L වත් නැ නමුත් ගෙදර සල්ලි තියන නිසා සවයිව් වෙනවා ...ඕව බලන මෝඩ කොල්ලොත් ඕවට අහුවෙලා අද්‍යාපනය කඩාකප්පල් කරගන්නවා ..මට මු එක්ක තරහ ඒකයි ..(මට මුට වැඩිය සල්ලි තියනවා සහ ස්ථාවරයක් තියන බව සලකන්න) මොකද නැත්නම් උබලහිතයි ඉරිසියාව කියල ..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    මුගෙ අම්මගෙ පැත්තෙ උන් ගොඩකට පිස්සු බං,
    ඒ පිස්සුව තමා මල්ලිටත් ගියේ
    මේක දාලා තියෙන්නේ මන් හිතන්නේ උඹ කියපු දේවල් නිසා 😪