ඔන්ලයින් වංචාකරන මොන්ටිසොරි ළමයි
thaweesha Well-known member Dec 22, 2010 8,947 10,093 113 Jun 1, 2026 #2 දැන් උබ කියන්නෙ මොන්ටිසෝරි ළමයි එහෙම කරාම පාඩමක් උගන්වන්න තට්ටයෙක් ට බාර දෙන්න කියලා ද ගුණ ධර්ම උගන්වන්න. උබල වගේ පකේ ටියුෂන් කාරයොන්ට ශාප වෙනවා.
දැන් උබ කියන්නෙ මොන්ටිසෝරි ළමයි එහෙම කරාම පාඩමක් උගන්වන්න තට්ටයෙක් ට බාර දෙන්න කියලා ද ගුණ ධර්ම උගන්වන්න. උබල වගේ පකේ ටියුෂන් කාරයොන්ට ශාප වෙනවා.
barath dpriye Well-known member Sep 20, 2014 3,237 1,170 113 Jun 1, 2026 #3 මේ මිහරාන් ඉන්ද්‍රජිත් නමැති අය එම අන්වර්ත නාමයට වෙනස් තවත් සිංහල අන්වර්ථ නම් භාවිතා කරන මුස්ලිම් පුද්ගලයෙකි. S දයාරත්න නමින් කාලයක් පෙනී සිටි මොහු 0764570212 / 0703489592 යන දුරකථන අංක භාවිතා කරයි. මොහු විටින් විට කටුණායක ගුවන්තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ දුරකථන අලෙවි සලක සේවය කරන බව පවසා එහි ඇති දුරකථන අඩු මිලට ලබා දීමට යැයි, අහිංසක පුද්ගලයන් රවාට ගිණුමකට මුදල් තැන්පත් කරවා ගැනීමට උත්සාහ කරයි. දැනට මිරිහාන දුෂණ මර්ධන ඒකකයේ පැමිණිලි කර ඇති අතර ඒ සදහා මුදල් තැන්පතු කර වංචාව හසුවූ අය පිළිබද තොරතුරු සොයයි. ------ Post added on Jun 1, 2026 at 7:29 AM thaweesha said: දැන් උබ කියන්නෙ මොන්ටිසෝරි ළමයි එහෙම කරාම පාඩමක් උගන්වන්න තට්ටයෙක් ට බාර දෙන්න කියලා ද ගුණ ධර්ම උගන්වන්න. උබල වගේ පකේ ටියුෂන් කාරයොන්ට ශාප වෙනවා. Click to expand... දන්න මගුලක් කථා කරපන් බං. උඹත් මේ ජවාරමේද?? ------ Post added on Jun 1, 2026 at 7:30 AM Reactions: cstasy
මේ මිහරාන් ඉන්ද්‍රජිත් නමැති අය එම අන්වර්ත නාමයට වෙනස් තවත් සිංහල අන්වර්ථ නම් භාවිතා කරන මුස්ලිම් පුද්ගලයෙකි. S දයාරත්න නමින් කාලයක් පෙනී සිටි මොහු 0764570212 / 0703489592 යන දුරකථන අංක භාවිතා කරයි. මොහු විටින් විට කටුණායක ගුවන්තොටුපලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ දුරකථන අලෙවි සලක සේවය කරන බව පවසා එහි ඇති දුරකථන අඩු මිලට ලබා දීමට යැයි, අහිංසක පුද්ගලයන් රවාට ගිණුමකට මුදල් තැන්පත් කරවා ගැනීමට උත්සාහ කරයි. දැනට මිරිහාන දුෂණ මර්ධන ඒකකයේ පැමිණිලි කර ඇති අතර ඒ සදහා මුදල් තැන්පතු කර වංචාව හසුවූ අය පිළිබද තොරතුරු සොයයි. ------ Post added on Jun 1, 2026 at 7:29 AM thaweesha said: දැන් උබ කියන්නෙ මොන්ටිසෝරි ළමයි එහෙම කරාම පාඩමක් උගන්වන්න තට්ටයෙක් ට බාර දෙන්න කියලා ද ගුණ ධර්ම උගන්වන්න. උබල වගේ පකේ ටියුෂන් කාරයොන්ට ශාප වෙනවා. Click to expand... දන්න මගුලක් කථා කරපන් බං. උඹත් මේ ජවාරමේද?? ------ Post added on Jun 1, 2026 at 7:30 AM
windows_ubuntu Well-known member Jun 2, 2018 17,283 25,744 113 Fantasy Jun 1, 2026 #4 Indrajith නම දැක්ක නම් දුවපන්න්න්න්