ඔන්ලයින් බඩු

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    .
    .
    .
    .
    ඔන්ලයින් පාර්සල් ඩිලිවරි කරන්න පැකේජින් කරන්න ඕන දේවල් ගන්නෙ කොහෙන්ද ?.

    සාමාන්‍යයෙන් කිලෝ එකක වගේ පැකේජ් එකක් හදන්න යන මුදල කොච්චර වගේද කියලා අදහසක් ගන්න ක්‍රමයක් තියනවා නම් කියන්නකො.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    Daraz එකේම තියෙනවා එහෙම නැති නම් පිට කොටුවේ තියෙනවා
    කිලෝ එකකට වැඩිය දැම්මොත් රුපියල් 100 ක් වගේ යයි කියලා හිතෙනවා