මීගොඩ, හයිලෙවෙල් මාර්ගයේ රොටී දන්සලක් අසල සිදුවූ අනතුරකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,067
    25,406
    113
    Fantasy
    Dansal newe Driver Karati kadenna beela
    දන්සැල් කරන උන්ට phi ඇවිල්ලා උපදෙස් දෙනවා වගේ ලියාපදින්චි කරද්දිම රථ වාහන හසුරවන ආකාරයත් කියලා දෙන්ඩ ඕනේ.
    නිකන් මිනිස්සුන්ගෙ කාලයයි, ඉන්දනයි නාස්ති කරනවා.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    පවු බන් මිනිස්සු. දන්සැල් වලට බනින්න එපා. එක ලංකාවේ වෙසක් උත්සවේ අංගයක්. දීල සතුටු වෙනවා. කෑම කාල සතුටු වෙනවා. එක හරි අහිංසක දෙයක් නේ. එහෙම තැනකදී ස්ලෝ කරලා හෙමින් පදවන්න. ඕන නම් වාහනේ අයිනක පාක් කරලා දන්සැල් පෝළිමට එකතු වෙන්න. මාත් එහෙමයි කරන්නේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,887
    5,886
    113
    ඉඳලා හිටලා දන්සලක් තමයි බන් ඉඩ තියන තැනක ටිකක් හිතලා කරන්නෙ
    සමහර ඒවා වංගු වල, වාහන දෙකක් යන්තම් මාරු වෙන්න පුලුවන් පාරවල් වල එක ලේන් එකක් දන්සලටයි දන්සලේ පෝලිමටයි අරගෙන
    තව සමහර ඒව පොඩි පොඩි අතුරු පාරවල් වල,

    දන්සල් තියන්න ඕන තමයි ඒත් බන් ඒව කරන එවුන් ටිකක් හිතන්න ඕන ඒවට එන එවුන්ටත් නිදහසේ දන්නසලට එන්න පුලුවන් තැනක කරන්න

    පාර අයිනෙ නොතිබුනාට මිනිස්සු දන්සල් වලට නෑවිත් අරින්නෙ නැහැනේ බන්. හොඳට ඉඩ තියන තැනකට එන්න මිනිස්සුත් කැමතියි බන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,084
    5,683
    113
    මම ඔතනින් යන්න ටිකකට කලින් වෙලා තිබුනෙ මම එනකොට තමා කැබ් එක අල්ල ගත්තෙ. ඌ බීල හිටියෙ හොදටම. පෝලිමේ උන් යටවෙලත් ඌ නවත්තන්නෙ නැතුව ගිහින්.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,423
    20,674
    113
    බීපු වේසිගෙ පුතෙක් දන්සල් පෝලිමක් යට කරන් යනවා

    කිරියේ ගෙදෙට්ට වෙලා ඉන්න උන්

    images


    Its Dansal walata, Buddagamata banina time
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,755
    3,517
    113
    It's just one day of the year! Why are some retards here furious about it?
    In any decent country there's festivals and people gather. Even when they win a trophy or something. That's a time when anyone has to drive carefully.

    Some retards here have no idea how the world works. What a civilization is. Or what human mind is. Pathetic waste of precious oxygen.