දක්ෂිණ අධිවේගී එකේ Accident එකක් බම් 😐 [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේවා දකිද්දී වාහන ගන්න හිතෙන්නේ නෑ නෙව බම් 😑

    Spoiler දාල දැමීමේ හේතුව උඹලා දන්නවා නේ ඉතින්

    "දක්ෂිණ අධිවේගී මාර්ගයේ 175 වන කිලෝමීටර් කණුව අසලදී මත්තලින් ඇතුලුවී කොළඹ දෙසට දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා වෑන් රථයක ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීයෑමෙන් අද(27) පස්වරුවේ සිදුවූ අනතුරකින් එහි පැමිනි 6 දෙනෙකු අතරින් දෙදෙනකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා." - Copied
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    පිටිපස්සෙ ගිය උන් සීට් බෙල්ට් දාලා ඉඳල නැද්ද කොහෙද. හයිවේ එකේ සීට් බෙල්ට් නොදා යන උනුත් ඉන්නවද බන්?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,093
    1
    61,300
    113
    Mother Earth
    උන් දෙන්නව එළියට විසි වුණේ කොහොමඩ්. 😬

    tires 4 eka para daganna bari nam 2 k wath daganna. hama thissema issarahata aluth deka dala issaraha deka passata danna.
    ටියුබ් තියෙන ටයර් ඩෙන්ජර් බන් කොහොමටත්. 🤷🏻‍♂️
    ------ Post added on Jul 27, 2025 at 11:40 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    වාහන වල සීට් බෙල්ට් ඇත්තෙත් නෑ. සොන්නලුන්ට හෙමින් ගමනකුත් නෑ. කෙලින්ම එලියේ. නාකි මයිනා හොරාකාලා බාල විදියට හදපු හයිවේ වල පාලම් වල කෑලි සෙට් වෙන තැන් වල කම්බි / තහඩු වගේ එව්ව එලියට ඇවිල්ලා ඉස්සිලා තියෙන්නේ. හෙමින් පලයල්ලා කිව්වට අහන්නේ නෑ. කෙලගෙන යනවා. ටයර් ඉතුරුවෙන්නේ නෑ ඒ එකකට අහුවුනොත්. :dull:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,838
    2
    15,578
    113
    මේවා දකිද්දී වාහන ගන්න හිතෙන්නේ නෑ නෙව බම් 😑

    Spoiler දාල දැමීමේ හේතුව උඹලා දන්නවා නේ ඉතින්

    "දක්ෂිණ අධිවේගී මාර්ගයේ 175 වන කිලෝමීටර් කණුව අසලදී මත්තලින් ඇතුලුවී කොළඹ දෙසට දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා වෑන් රථයක ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීයෑමෙන් අද(27) පස්වරුවේ සිදුවූ අනතුරකින් එහි පැමිනි 6 දෙනෙකු අතරින් දෙදෙනකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා." - Copied

    එකපාර මැරෙන එක නම් හොඳයි. ඔහොම වෙලා ජීවත් වෙලා මොකටද නේ?

    වාහන වල සීට් බෙල්ට් ඇත්තෙත් නෑ. සොන්නලුන්ට හෙමින් ගමනකුත් නෑ. කෙලින්ම එලියේ. නාකි මයිනා හොරාකාලා බාල විදියට හදපු හයිවේ වල පාලම් වල කෑලි සෙට් වෙන තැන් වල කම්බි / තහඩු වගේ එව්ව එලියට ඇවිල්ලා ඉස්සිලා තියෙන්නේ. හෙමින් පලයල්ලා කිව්වට අහන්නේ නෑ. කෙලගෙන යනවා. ටයර් ඉතුරුවෙන්නේ නෑ ඒ එකකට අහුවුනොත්. :dull:
    එහෙම රෙද්දක් නෙවෙයි බං ටයර්වල ගාණ එක්ක ගොඩක් ඔය පොඩි වාහන තියෙන උන් රිබන් පේනකල්ම ටයර් එක පාවිච්චි කරනවා. එ‍්වා ඉතින් high speed යද්දි රස්නෙට නිකන්ම පුපුරන්න බලනවා. තව alignment අරවා මේවා වුණ‍ත් check නොකරොත් හොඳ ටයර් පවා නිකන්ම පැත්තක් ගෙවිලා ගිහින් කේස් යන්න පුළුවන්. ඔය පොඩි ටයර් විශේෂයෙන්ම, වට ප්‍රමාණය අඩු නිසා 100 ට ගියත් කොච්චර වේගෙන් කැරකෙන්න ඕනද හිතපන්කො.

    කොටින්ම බං සමහර ගෙවල්වලට දාන අන්තිම පාර ටික පවා වෙලාවකට එකම පැත්තක ටයර් වැඩිපුර ගෙවෙන විදිහට සෙට් වෙන්නෙ. ඔය ප්‍රධාන පාරෙන් කන්දක් එක්ක තියෙන concrete පාරවල් එහෙම බලහන්කො. එකම විදිහට එකම පැත්ත ගෙවෙන්නෙ. හරි හමන් සයිස් ටයර් තියෙන කාර් වගේ නම් ලොකු අවුලක් නෑ, මේ වගේ පාන් බට්ටා ටයිප් එ‍්වගෙ තියෙන පිඟාන සයිස් පොඩි ටයර් එක වුණාම පොඩ්ඩක් හිතපන්කො.

    හරියට maintain කරන්න අමාරුයි නම් expressway නොදා ඉන්න කියන්නෙ එ‍්කනෙ. හැබැයි ඔහොම දෙයක් වෙනකල් ඉතින් එ‍්කෙ භයානක කම තේරුම් ගන්නෙත් නෑනෙ බං. ඔය යකා 100 පාරක් කිසි කරදරයක් නැතිව ඔය පාරෙම යන්න අ‍ැති.

    101 වෙනි පාර ගියාම සේරම හබක්. වෙලාව තමයි ඉතින්.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    I think the vehicle may have collided with the guard railing multiple times, and that the impact caused those sliding doors to open and the passengers to be thrown out. Guys, please lock the doors and wear seat belts even if you ride in back seats.

    Rest in peace to those who passed away!