මේං... මෙහෙ මිනිස්සු හොඳයිලු

redux

Well-known member
  • Feb 19, 2017
    10,762
    17,713
    113
    රටක මිනිස්සු හොඳයි කියල ටුවරිස්ට්ල කියනවා කියන්නේ ඒ රටේ ඉන්නේ ටුවරිස්ට්ලට පුක දෙන්න තරන් financially desperate උන් කියන එක. රටේ industry හැදෙනකන් හැමදාම මෙහෙම තමයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,308
    6,472
    113
    රටක මිනිස්සු හොඳයි කියල ටුවරිස්ට්ල කියනවා කියන්නේ ඒ රටේ ඉන්නේ ටුවරිස්ට්ලට පුක දෙන්න තරන් financially desperate උන් කියන එක. රටේ industry හැදෙනකන් හැමදාම මෙහෙම තමයි.
    එහෙමත් නෑ සමහරු ප්‍රතිලාභ බලාගෙන නෙමේ, උදව් කළයුතුයි කියල හැඟීමක් තියනව ගොඩක් අයට.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,719
    2,601
    113
    ඇයි බං උබලට උබලගේ රටේ හොදක් කිවම ඒකට නිකන් හෙන අවුල් හා කින්ඩි දාන්නේ. උබල වගේ උන් තමා 99% ලංකාවේ ඉන්නේ. ඒ කාලේ සුද්දොන්ට පුක දිලා හැමිනිච්චි උන්ගේන් පැවත එන උන්. ඉතින් අවුල් ලංකාවට හොදක් කියද්දි
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,978
    6,987
    113
    Narcissistic Sociopath Manipulator
    කොහොමත් රටකට ගියාම ඉස්සෙලම ඔහොම තමයි හිතෙන්නෙ. අපිටත් වෙන කොහේ හරි ගියාම එහෙමනෙ. හොඳ පෙනිලා ටිකක් කල් යද්දී වැරදි පේන්න ගන්නව. ඕකට වචනයක් තියෙනවා මටත් සුද්දෙක් කියල දුන්නෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,812
    21,834
    113
    ගම මහනුවරයි
    කොහොමත් රටකට ගියාම ඉස්සෙලම ඔහොම තමයි හිතෙන්නෙ. අපිටත් වෙන කොහේ හරි ගියාම එහෙමනෙ. හොඳ පෙනිලා ටිකක් කල් යද්දී වැරදි පේන්න ගන්නව. ඕකට වචනයක් තියෙනවා මටත් සුද්දෙක් කියල දුන්නෙ.
    :yes:
     
    • Like
    Reactions: kingcapton

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    614
    675
    93
    27
    JAPAN
    කොහොමත් රටකට ගියාම ඉස්සෙලම ඔහොම තමයි හිතෙන්නෙ. අපිටත් වෙන කොහේ හරි ගියාම එහෙමනෙ. හොඳ පෙනිලා ටිකක් කල් යද්දී වැරදි පේන්න ගන්නව. ඕකට වචනයක් තියෙනවා මටත් සුද්දෙක් කියල දුන්නෙ.
    Honeymoon Phase ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,470
    17,464
    113
    Auckland
    මේ වගෙ එව්ව බලල ශෙයාත් කරාම උබලට ස්ව්යන් වින්දනයක් එනවද බන් ?
     
    • Like
    Reactions: kingcapton

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,563
    6,829
    113
    වදුරව
    ලොකේ තියන අඩුකුළේම දුප්පත් හිගන හැත්ත ඉන්න රටකට වැටෙන sympathy විඩියෝ.

    දායකසබාව තෙත් වෙලා ඉන්නෙ මෙක දැකල
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,308
    6,472
    113
    See how they wear comfortable clothing for the hot weather in SL..
    Many of those who spoke expressed dissatisfaction with the temperature.

    මේ වගෙ එව්ව බලල ශෙයාත් කරාම උබලට ස්ව්යන් වින්දනයක් එනවද බන් ?
    හොඳ දේවල් අගය කරන්න ඕන ඕව දිගටම පවත්වාගන්න. අනික සංචාරකයො කැමති ආරක්ෂාව තියන තැනකට එන්න, ඉතින් හොඳ ගතිගුණ නිසා ආදායමක් ලැබෙනව.
    ------ Post added on Jun 1, 2026 at 1:30 PM
     
    Last edited:
    • Like
    Reactions: Peace for All