Carrom Board එකක් recommend කරන්න

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    679
    1,108
    93
    Standard size eka ganna
    Board ekata thattu karama bol saddayaknam enne ganna epa
    Liya wage ahu wenna ona naththan madin pimbenawa
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,999
    26,425
    113
    Kandy
    images
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේකේ ඉස්සර ත්‍රෙඩ් එකක දැක්කා මතකයි tournament වලට අරන් අයින් කරන බෝඩ් පස්සෙ අඩුවට සෙල් කරනවා වගේ සීන් එකක්. පස්සේ හම්බුනොත් දාන්නම්.

    Scan කියලා බ්‍රෑන්ඩ් එකක් දැකලා තියෙනවා මෙහෙ. මාලබේ තමා main store එක තියෙන්නේ. උන් මෙහෙ හදන බෝඩ් තියෙනවා එක එක ගණන් වලට. තව white board, chalk board එහෙමත් හදනවා කියලා දැකලා තියෙනවා.
    https://scanlanka.com/product-category/carrom-board-sri-lanka/page/2

    හොඳ නරක නම් දන්නෙ නෑ. එහෙම එකක් තියෙනවා කියලා විතරයි දන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,867
    113
    එකමත් එක රටක
    මිට අවුරුදු 10කට විතර කලිනුත් අපේ බෝඩිමේ අංකල් බුවා ඉන්දියාවෙන් ටුනම්න්ට් බෝඩ් ගෙනල්ල විකුනනේ 25 000 ගානේ . සුපිරි බෝඩ් ඉතින් ...
    දැන් ඇති 75ක් වත් .
     
    • Like
    Reactions: imhotep

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,551
    683
    113
    38
    සුවසිලන්තය
    Carrom Board එකක් recommend කරන්න :) less than 30,000
    Honda borad ekak tikak gana, ban Synco wage ewa .. umbage wade anuwa thama board eka theeranaya wenne umbata normal yaluwo wage ekka wage Play karannam podi gaanata board thiyanawa natthan tournament wage play karannam Carrom Federation eken contact karala ganin .. NATTHAN FB EKE INNAWA carrom CJ uuwa contact karaganin uuta kiyala honda board ekk ganna puluwan wei
    1780280688146.png
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,660
    19,520
    113
    Synco ekak ganin machan. Itto set ekai disc ekath synco ganin gaana nam tikak wadi wei. Habai tournament gahana than wala tiyana used ekak ganna tibba nam aluten ekak aran kapala gahanwata wada patta. Ittho disc okkoma kapala ganin
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,204
    2,358
    113
    Note that a good quality carrom board will weigh above 20 kg and have a playing surface thickness of about 18mm.
    I have a tournament class board that weighs over 25 kg.
    What is the difference between a 20kg board and regular Rs 5000 board? Durability? Just curious.
     
    • Like
    Reactions: imhotep

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,592
    7,662
    113
    මිට අවුරුදු 10කට විතර කලිනුත් අපේ බෝඩිමේ අංකල් බුවා ඉන්දියාවෙන් ටුනම්න්ට් බෝඩ් ගෙනල්ල විකුනනේ 25 000 ගානේ . සුපිරි බෝඩ් ඉතින් ...
    දැන් ඇති 75ක් වත් .
    අර දැන් හිරේ ඉන්න තොලබරිය ගැන නෙවේනෙ ඔය කියන්නෙ
     
    • Haha
    Reactions: NaiRobi and dilann

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    What is the difference between a 20kg board and regular Rs 5000 board? Durability? Just curious.
    Not only durability. Heavier boards are far superior without long term warping effects, offer much better & consistent rebounds and have much better playing surfaces than the cheap boards.
    Have you ever played on very old British made carrom boards?
     
    • Like
    Reactions: CohenLenstra