සීතල කනත්ත..

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    කනත්තක් ඇතුලට ගියාම මාර සැහැල්ලුවක් දැනෙන්නෙ ඇයි?

    එතන තරඟයක් නැහැ.. rat race එක ඉවරකරපු මිනිස්සු ඉන්නෙ..

    අමුතු සීතලකුත් දැනෙනව..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    කනත්තක් ඇතුලට ගියාම මාර සැහැල්ලුවක් දැනෙන්නෙ ඇයි?

    එතන තරඟයක් නැහැ.. rat race එක ඉවරකරපු මිනිස්සු ඉන්නෙ..

    අමුතු සීතලකුත් දැනෙනව..
    ඉක්මනින්ම නැවත එතොත්
    මළවුන්ගේ අවුරුදු දා
    මටත් නැවත එන්ට ඇහැකි
    මළ ගිය ඇත්තන් කැටුවම.......
     
    • Love
    • Like
    Reactions: Udee KJ and moveon