~ පෝලිම පැනල ධාතු බැලුවා ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    අද මායි/ පුෂ්පෙයි/ සංකයි ගියා දාතු බලන්න. මං නං ඕවට වැඩි කැමැත්තක් නැහැ ඒ වුනාට උන්ව එක්ක යන්න ඕනෙ නිසා මාත් ගියා. ඉතිං අදුරන පොලිස් කාරයෙක් හිටියා. ඌව ටෝක් කරලා මගේ කපටි මොලෙන් මාස්ටර් ගේමක් ගැහුවා.

    9ට විතර ගියා තිලවර්ධන එක ගාව ඉඳන් ඉස්සරහට පාර දිගෙ. ටිකක් දුර ගියාම ගියාම 10ට විතර අදුරන පොලිස් කාරයා අපිව කොලර් එකෙන් ඇදගෙන ආවා සෙලින්කො එක ලඟට. බැන බැන ආවේ අපි පෝලිම් පැන්න කියල මිනිස්සුන්ට අගවන්න. දැන් මේ පෝලිම පැනපු දෙවැනි වතාව ආයේ අහු වුනොත් ගිහිං දානවා කටුගස්තොටම කියලා මූ බොරුවට බැන්නා.

    ඊට පස්සෙ සෙලින්කො එක ලගින් ලණුව පන්නලා අපිව ඇතුලට දාල කිවුවා ආයෙ පැන්නොත් බලාගමු කියලා. අපිත් වරදක් කරා වගේ බිම බලාගෙන හිටියා. එතැන හිටපු අය මුකුත් කිව්වෙත් නැහැ. ඇයි උන් හිතං ඉන්නෙ අපි ඉස්සරහ ඉදං පස්සට ගෙනත් දැම්මා කියලනෙ. අපිත් බොරුවට මිනිස්සුන්ට ඇහෙන්න කිවුවා අපරාදේ බං පෝලිම පැන්නේ නැත්නම් මේ වෙනකොට බලලා ගෙදරත් ගිහිං කියල.

    ඩයල් එකට තව ඉස්සරහට දාල දෙන්න බැහැ කිවුවා ඊයෙ කේස් ගියාලු. අවුලක් නැහැ. සෙලින්කෝ එක ගාවට පැනගත්ත කියන්නෙ කිසි කට්ටක් නොකා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,347
    100,204
    113
    Realistic ultra Pro max වෙන්න දතක් එහෙමත් ගලවලම ගෙනත් දාගන්න තිබ්බේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,272
    24,440
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    shiba inu sleeping GIF
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    eka balannath wanchaawa ney
    වංචාව මොනාද අපි ඉස්සරහ ඉදං පස්සට ගෙනත් දැම්ම.
    Realistic ultra Pro max වෙන්න දතක් එහෙමත් ගලවලම ගෙනත් දාගන්න තිබ්බේ.
    බැහැ පොලිසියට ගහන්න බැහැ ඊට පස්සෙ උට කේස්.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මටත් ආවා පෝලිම පනින්න chance එකක්
    යනවද නැද්ද කියලා බල බල ඉන්නේ ethical නැති නිසා
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    තොපි යකෝ... පිනක් කරගන්න යන්නෙත් බොරුවෙම්මනෙ.. බොරුව පස් පව් වලින් එකක්
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    තොපි යකෝ... පිනක් කරගන්න යන්නෙත් බොරුවෙම්මනෙ.. බොරුව පස් පව් වලින් එකක්
    උඩ කියලනේ තියෙන්නෙ මං ඕවා විස්වාස කරන්නෙ නැහැ. අරුන්ට චාන්ස් එක අරං දුන්නෙ.
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    උඩ කියලනේ තියෙන්නෙ මං ඕවා විස්වාස කරන්නෙ නැහැ. අරුන්ට චාන්ස් එක අරං දුන්නෙ.

    එල, උබ ටැක්සි කාරයෙක්ගෙන් අත පුරෝල කනේ පාරක් කෑවෙ නැද්ද ලගදි?

    අද මම ගෙදර
    @tharakaf ගෙ ගෑනි ආව
    හොදට හුකල කඩෙන් ඉදි ආප්ප පාර්සලයක් අරන් දුන්න මිනිහට ගිහින් දෙන්න
    අනුරාද පොන්නයට ඉයෙ මම සලකල, පරාට මුලක් දීල යැව්වා..
    ------ Post added on Apr 21, 2025 at 8:27 PM
     
    • Love
    Reactions: Wadakaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,400
    75,045
    113
    අද මම ගෙදර
    @tharakaf ගෙ ගෑනි ආව
    හොදට හුකල කඩෙන් ඉදි ආප්ප පාර්සලයක් අරන් දුන්න මිනිහට ගිහින් දෙන්න
    අනිත් ගෑනුන්ට හුකන්න ටොක්ස් දුන්නට පොන්නයට අම්ම දිහා බලන්නෙ නැතුව පයිය නග්ග ගන්න බෑ කියලා රටම දන්නවනේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, කාටද මේ බොරු කරන්නෙ 🤭 🤭
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    ඔය විදිහට ඕස්ට්‍රේලියාවට බෝටුවෙන් පනින්නත් පුලුවන්

    කරන්න තියෙන්නේ ලන්කවේ ඉදම්ම බොට්ටුව රිවස් එකට ඕස්ට්‍රේලියාවට යන එක.. එතකොට උන්ගේ කෝස්ට් ගාර්ඩ් එකට අහු උනහම උන් හිතන්නේ ඔසි සෙට් එකක් බෝට්ටුවෙන් වෙන රටකට පනින්න හදනවා කියලා උන් අල්ලලා ඔසීවලටම ගිහින් දානවා
     
    • Love
    Reactions: Wadakaru