fake butter me balapn

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    ත්‍රෙඩ් එකේ ඉන්න කිම්බෝ බාගෙකටම තේරිලා නෑ විඩියෝ එකේවත් OP වත් කියන්න හදන්නෙ මොකක්ද කියලා :cautious: :cautious:

    මොනා තේරෙන්නද මොකෝ අපි ගිහින් කාල රහ බැලුවද..උන්ට කැමරාවක් උස්සන් ඕන මඟුලක් කිය කිය වීඩියෝ ඵකක් කරන්න පුළුවන්නේ..අමතක කරන්න ඵපා ඕවා බලලා ලංකාවේ උන් ඉතිහාසේ වැඩිම පච ගහපු පචයෙක්වෙත් ජනාධිපති කරා කියලා😅
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ඔකේ මොනවද බන් අමුතුවෙන් තේරුම් ගන්න තියෙන්නේ . astra පෙට්ටියේ දාල ඌ ට වෙන එකක් හම්බෙලා .
    U genuine dealer kenegen gatta kiyanne.e kiyanne astra fakes yanawa.it could be gutter oil,and it could be in your perera and sons pastry.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,880
    23,564
    113
    Hada pennuwama agilla diha balanne.sinhalu okoma ekai
    මුන්ගෙ ඡන්ද අයිතිය නැති කරලා දාන්න ඕනේ :cautious: :cautious:

    Anyway, ඔය ෆේක් එකේ ඇත්තේ හයිකෝ , බීහයිව් වගේ එකක්, ඒවා ගනන් අඩුයි මෙඩෝලි වලටත් වඩා. හයිකො/බීහයිව් < මෙඩෝලී < ඇස්ට්‍රා

    කේක් බඩු විකුනන උන් ලඟ Empty box ඕනේතරම් තියෙනවා මොකද උන් ඇස්ට්‍රා එහෙම කිරලා ලූස් විකුනනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,213
    45,072
    113
    U genuine dealer kenegen gatta kiyanne.e kiyanne astra fakes yanawa.it could be gutter oil,and it could be in your perera and sons pastry.
    ඵහෙනම් වීඩියෝ කරලා අපිට පෙන්නලා වැඩක් නෑ..අදාල තැන් වලට කම්ප්ලේන් කරානම් හරි නේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,799
    113
    බටර් වෙනයි - කිරි

    මාගරීන් (ෆැට් ස්ප්‍රෙඩ්) වෙනයි - එලවළු තෙල්
     
    • Like
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ඵහෙනම් වීඩියෝ කරලා අපිට පෙන්නලා වැඩක් නෑ..අදාල තැන් වලට කම්ප්ලේන් කරානම් හරි නේ.
    Ublata lapayama tama hariyanne
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,025
    2,485
    113
    බටර් වෙනයි - කිරි

    මාගරීන් (ෆැට් ස්ප්‍රෙඩ්) වෙනයි - එලවළු තෙල්

    mu me kiyanne Astra මාගරීන් (ෆැට් ස්ප්‍රෙඩ්) eka fake ekak kiyala ban. hambayonge wada owwa.
    Astra price wadi anith fat spread ek low quality / expired.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,799
    113
    Who doesn't know astra is palm oil.so what should i put instead of butter, fake palm oil?

    උඔට තිබුනේ "පාම් ඔයිල් හොයපු එකෙක්ට මුඩු තෙල් ලැබිලා" කියලා දාන්න 😆
     
    • Haha
    Reactions: Emios

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,799
    113
    Any margarine product is based on ultra processed plant based seed oil.

    Do not eat any food made using these shit if you care about your heart or liver health.

    කේක් බිස්කට් කනවා නම් කොහොමත් හාට් එක ඉවරයි.
    ක්ශනිකව ටිකට් එක ඇදිලා බිම.

    Heart Attack Zombies GIF by Xbox
     
    • Wow
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,805
    6,224
    113
    East Blue (Goa Kingdom)
    මුන්ගෙ ඡන්ද අයිතිය නැති කරලා දාන්න ඕනේ :cautious: :cautious:

    Anyway, ඔය ෆේක් එකේ ඇත්තේ හයිකෝ , බීහයිව් වගේ එකක්, ඒවා ගනන් අඩුයි මෙඩෝලි වලටත් වඩා. හයිකො/බීහයිව් < මෙඩෝලී < ඇස්ට්‍රා

    කේක් බඩු විකුනන උන් ලඟ Empty box ඕනේතරම් තියෙනවා මොකද උන් ඇස්ට්‍රා එහෙම කිරලා ලූස් විකුනනවා
    හයිකො කවලම් ඇත්තේ ,
    නමක් හදා ගන්න try කරන කඩ වලින් හයිකො දානවා අඩුයි මොකද රස අවුල් & දැන ගන්න පුළුවන් , එහෙම උනාම කඩේ business කැඩෙනවා .
     
    • Like
    Reactions: Inigo Montoya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    1- Astra is not real butter
    2 - oka ada eeye ekak neme oya thoga kadawala kilo ganawa margerine oni taran tianawa namak gamak gahala nati. oya kema kada 90%k geniyanne owa tama. not to mention ice cream. kilo 4 ganna puluwan 1000ta thoga kadawal wala. mu itin eka astra box ekaka daala
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,210
    3,749
    113
    LONDON
    කේක් බිස්කට් කනවා නම් කොහොමත් හාට් එක ඉවරයි.
    ක්ශනිකව ටිකට් එක ඇදිලා බිම.

    Heart Attack Zombies GIF by Xbox
    Not exactly. You can eat cake once or twice a week without a issue if you go to gym and do proper cardio.

    Eating 4 small biscuits with tea everyday not going to kill you if you know the calorie limit and stay within that range.

    I eat 4 biscuits with tea everyday and eat cake once or twice a week and eat fried chicken once a week but my health reports are ok. I make sure only to eat less than 1700 calories everyday except Saturday. Going to gym and do cardio+ weight training 5 days a week.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    මුන්ගෙ ඡන්ද අයිතිය නැති කරලා දාන්න ඕනේ :cautious: :cautious:

    Anyway, ඔය ෆේක් එකේ ඇත්තේ හයිකෝ , බීහයිව් වගේ එකක්, ඒවා ගනන් අඩුයි මෙඩෝලි වලටත් වඩා. හයිකො/බීහයිව් < මෙඩෝලී < ඇස්ට්‍රා

    කේක් බඩු විකුනන උන් ලඟ Empty box ඕනේතරම් තියෙනවා මොකද උන් ඇස්ට්‍රා එහෙම කිරලා ලූස් විකුනනවා
    Owa hyco wath newe nan tama wade.china/india gutter oil wage ekaknan
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,799
    113
    Not exactly. You can eat cake once or twice a week without a issue if you go to gym and do proper cardio.

    Eating 4 small biscuits with tea everyday not going to kill you if you know the calorie limit and stay within that range.

    I eat 4 biscuits with tea everyday and eat cake once or twice a week and eat fried chicken once a week but my health reports are ok. I make sure only to eat less than 1700 calories everyday except Saturday. Going to gym and do cardio+ weight training 5 days a week.

    Calorie පාලනය අදාලම නෑ
    Omega 6 ඔක්සිඩයිඩ් වෙද්දී නහර ඇතුල තුවාල හදනවා