හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නේ කාටද? 2026 මැයි 31 anonymous ජනාධිපතිවරණය

ඡන්දෙ දෙන්නේ

  • අනුරට

    Votes: 94 43.9%
  • සජිත්ට

    Votes: 12 5.6%
  • රනිල්ට

    Votes: 56 26.2%
  • නාමල්ට

    Votes: 18 8.4%
  • දෙන්නේ නෑ

    Votes: 34 15.9%

  • Total voters
    214
  • Poll closed .

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,627
    5,153
    113

    නාමල්ගේ පෙර වැරදි මොනවා වුනත් ලස්සනට සිටුවේශන් එක හැන්ඩ්ල් කරනවා. මිනිහා සෑහෙන්න පරිණත වෙලා. මොකද ඒක අවශ්‍යයි ලංකාවේ බහුතර මෝඩ මිනිස්සු රවට්ටගන්න. චතුරන්ගට නං ඒක හිතාගන්නවත් බෑ කියලා තමා මෙතන පේන්නේ, පොල්ලෙලි කැම්පේන් එකෙන් ආපු අය නිසා