ඔකා ඔය සල්ලි වලට ලපයාට මඩ ගැහුවට ජන්දේ දෙන්නේ කාටද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..ඇත්තම කියනවනම් අනාථයි.. මොකද පොහොට්ටුව දෙකඩ කලේ ජොලිසීයායි පුතානෝයි.. පොහොට්ටුකාරයෝ පට්ට කේන්තියකින් ඉන්නේ බේබි ගැන.... මමනම් කියන්නේ අර පෙට්ටිය ඇතුලට ගියාට පස්සේ මූ කතිරේ ගහන්නේ ලපයාට...මොනාද ඔට්ටු...
