Questions Mobile phone එකක් ගන්න ඕනි

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,973
    4,652
    113
    Loading...
    Phone එකක් ගන්න ඕනි සිංහලු. පාවිච්චි කර කර හිටපු එකේ ලෙඩ වගයක් ආවා. ඒක හදන්න වියදම් කරනවට වැඩිය ලාබයි අලුත් එකක් ගන්න එක.

    දැන් මාකට් එකේ අවුලක් නැතිව කාලයක් පාවිච්චි කරන්න පුලුවන් android smart mobile phones මොනවද තියෙන්නෙ?
    ගන්න සුවර් තැනකුත් කියන්න

    Budget Maximum Rs. 60000/=
     
    • Like
    Reactions: lilman

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,743
    1
    49,791
    113
    ප*යාගල
    sorry.com
    moko case eka ?
    Redmi 10 ekak aran moda wela inne

    Camera is Shit
    Battery is Good at first but after few months, it wont last much
    Fingerprint is slow ASF.
    in some redmi phones, There is a underlying Gyro Issue which turns of the screen when calling and it doesn't turn ON the display again ( my phone has this too)
    cheap Power button issue. some times power button doenst turn off/on screen at once. you have to press multiple times.its very annoying

    advice - dont go for budget redmi phones . i dont know about high end ones though

    Redmi note 14 4G එකක් යූස් කරනව දැන් අවුරුද්දකට වැඩී. මේ වෙනකන්නම් කිසිම අවුලක් වෙලා නෑ.
    Redmi eketh Budget series mn kiwe. patta aul.
    ------ Post added on Jun 1, 2026 at 9:09 AM
     
    • Like
    Reactions: SpinXO

    Daws

    Active member
  • Nov 27, 2025
    215
    189
    43
    Colombo
    mama giya mase gatta redmi note 15. eka 70k da koheda une. eka awulak na hodai.

    1-2 year puluwan redmi.
    mage kalin phone eka redmi note 8 pro. used for over 5 years without any issue.
    Redmi phone mama danna aya gawa tiyenawa godak, no issue mcn. awurudu 5k pawichchi karanna puluwan.
    ------ Post added on Jun 1, 2026 at 9:47 AM
     
    • Like
    Reactions: kepu

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Redmi note 14 4G එකක් යූස් කරනව දැන් අවුරුද්දකට වැඩී. මේ වෙනකන්නම් කිසිම අවුලක් වෙලා නෑ.
    මගේ note 10 pro redmi එක දැන් 3 years වෙනවා තම අවුලක් නෑ
     
    • Like
    Reactions: SpinXO