google කරපන්කොහෙද බන් ඕවා තියෙන්නේ download කරගන්න ? අපි සාමාන්‍ය උන්ට access නැද්ද බන් ඕවට
google කරපන්කොහෙද බන් ඕවා තියෙන්නේ download කරගන්න ? අපි සාමාන්‍ය උන්ට access නැද්ද බන් ඕවට
me tooහොස්ටින් වල ඉඳන් ඔය වගේ ටෙක් සම්බන්ධ කිසිම එකක් ලංකාවේ උන්ගෙන් නොගන්නේ ඒකයි මම...අනිත් ලොකු සර්විස් හැක් නොවෙනවා නෙමෙයි...ඒත් ලංකාවේ උන් පට්ටම irresponsible..කිසි දෙයක් ගැන කිසිම serious ගතියක් නෑ...ඔහේ චූන් එකේ යනවා...උන්ට හිතුනොත් ඕක කොයි වෙලේ වහලා දායිද කියන්නත් බෑ...![]()