ඔව් බන්. මටත් හිතාගන්න බෑ.සිරාවට CVV නැතුවත් පෙමන්ට් යනවද.![]()

ඔව් බන්. මටත් හිතාගන්න බෑ.සිරාවට CVV නැතුවත් පෙමන්ට් යනවද.![]()

Visa Pan Asia Debit Card ekkmokeda pay une? and card eka visa, mastercard or amex?
bank eken inquire karala baluwe nadda? oka nam wenna ba neh normally?Visa Pan Asia Debit Card ekk
දැන් මේ breach හදලා ලු ද? ඕවා හැර ලංකාවේ අයට විකල්පයකුත් නෑ නේ ඉතින් ?![]()
2022? 2024?F-Secure එකෙන් උදේ මේ මේල් එක ආවෙ.
උබලත් කැමති නම් චෙක් කරපල්ල.
පානදුර නංගිවත් මෙච්චර ලීක් කරගත්තෙ නෑ
https://www.f-secure.com/us-en/identity-theft-checker
https://haveibeenpwned.com
![]()
![]()
![]()
මේ පල්ලෙහා තියෙන්නෙ පරණ ඩම්ප් එක.
අලුත් ඩම්ප් එක ටික දවසකින් ෆෝරම් වල, චැනල් වල සෙල් වෙවී වටේ යයි.
- 100,000+ payment records
- The 300GB+ of exposed data
- IPs and physical addresses
- Full Names
- Phone numbers
- Purchase histories
- Credit Card & Debit Card data
![]()
![]()
![]()
කදිමයි DigitalOcean කදිමයි
![]()
2022 Leaked DB eka Public available une 2024. Eeta passe Police.lk DB, University of Colombo DB with Student IDs, Photos leak wuneth me lagadi.2022? 2024?
මං හිතුවේ මොකක් හරි කරන්න ඇති කියලා.උන් මුකුත් උනේ නෑ වගේ ඉන්නව
ado Police.lk DB ekath leak unada ban ? monawada eke thibila thiyenne ?2022 Leaked DB eka Public available une 2024. Eeta passe Police.lk DB, University of Colombo DB with Student IDs, Photos leak wuneth me lagadi.
LOLC එකෙන් දෙන iPay ගන්න ඕකට වඩා නම් ආරක්ෂිතයි , BR නැතුව දෙනවා , Limite නැහැ , පැය 24 සල්ලි Bank Account එකට එනවා Support එක හොදයිමං හිතුවේ මොකක් හරි කරන්න ඇති කියලා.
ඉතින් දැන් වෙබ්සයිට් එකක් හදනවා නම් කොහොමත් ඕකක් නේ payment gateway එක විදියට ගන්න වෙන්නේ නේ ද? නැත්තං බැංකු වලින් වෙනම gateways තියෙනවා ද මීට වඩා secure?
Dhanika wa sue karapanko NadunLOLC එකෙන් දෙන iPay ගන්න ඕකට වඩා නම් ආරක්ෂිතයි , BR නැතුව දෙනවා , Limite නැහැ , පැය 24 සල්ලි Bank Account එකට එනවා Support එක හොදයි
නැතිනම් Dialog එකෙන් දෙන Genie ගන්න මේකට නම් BR ඕනේ , Limite නැහැ , පැය 24 සල්ලි Bank Account එකට එනවා.
බැංකු වලින් දෙන ඒවා ටිකක් අමරුයි පාඩුයි , උන් ලොකු ගනම් වලින් Setup fee ඉල්ලනවා , Monthly Fee ඉල්ලනවා
සමහර එවගේ මාසෙකට වෙන්න ඕනේ Payment ගානක් තියෙනවා iPay නම් එහෙම අවුලක් නැහැ Genie එකෙත් Payment දවස් 10 ඇතුලත වගේ වුනේ නැත්තම් Call එනවා
Police officers lage complete details, Ranks, Addresses, Full Names etc.ado Police.lk DB ekath leak unada ban ? monawada eke thibila thiyenne ?
එළකිරිLOLC එකෙන් දෙන iPay ගන්න ඕකට වඩා නම් ආරක්ෂිතයි , BR නැතුව දෙනවා , Limite නැහැ , පැය 24 සල්ලි Bank Account එකට එනවා Support එක හොදයි
නැතිනම් Dialog එකෙන් දෙන Genie ගන්න මේකට නම් BR ඕනේ , Limite නැහැ , පැය 24 සල්ලි Bank Account එකට එනවා.
බැංකු වලින් දෙන ඒවා ටිකක් අමරුයි පාඩුයි , උන් ලොකු ගනම් වලින් Setup fee ඉල්ලනවා , Monthly Fee ඉල්ලනවා
සමහර එවගේ මාසෙකට වෙන්න ඕනේ Payment ගානක් තියෙනවා iPay නම් එහෙම අවුලක් නැහැ Genie එකෙත් Payment දවස් 10 ඇතුලත වගේ වුනේ නැත්තම් Call එනවා
hoyaganna nadda machan DB eka ? dada kolayak liyanna hadanakota uge visthara tika DB eken balagena kiwu wa nam , pora confuse karala shapement ekak daganna try karanna thibunaPolice officers lage complete details, Ranks, Addresses, Full Names etc.
Dan maasa 5k 6k wage athi
ගොවිජන සේවා මෝඩ පකයලගේ data leak එකකුත් වෙලා තියෙනවා බං. මං file එක download කරලා බැලුවේ නෑ sample එකේ හැටියට ඔන කරන data ටික තියෙනවා 25000 බුෂ් එක දෙන්න අහිංසක මිනිස්සුන්ට.2022 Leaked DB eka Public available une 2024. Eeta passe Police.lk DB, University of Colombo DB with Student IDs, Photos leak wuneth me lagadi.
උස්සන් ගිහින් ඇතුලට දාලා එලිවෙනකම් ගහයි තොට ඒක කරේ තෝ කියලා පිලිගන්නකම්hoyaganna nadda machan DB eka ? dada kolayak liyanna hadanakota uge visthara tika DB eken balagena kiwu wa nam , pora confuse karala shapement ekak daganna try karanna thibuna
ගොවිජන සේවා මෝඩ පකයලගේ data leak එකකුත් වෙලා තියෙනවා බං. මං file එක download කරලා බැලුවේ නෑ sample එකේ හැටියට ඔන කරන data ටික තියෙනවා 25000 බුෂ් එක දෙන්න අහිංසක මිනිස්සුන්ට.
උස්සන් ගිහින් ඇතුලට දාලා එලිවෙනකම් ගහයි තොට ඒක කරේ තෝ කියලා පිලිගන්නකම්
------ Post added on Oct 13, 2024 at 2:19 PM
hoyaganna nadda machan DB eka ? dada kolayak liyanna hadanakota uge visthara tika DB eken balagena kiwu wa nam , pora confuse karala shapement ekak daganna try karanna thibuna