🤡 PayHere වැඩ පෙන්නයි. යලිත් ලීක් කරගනියි.

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    මට ආවේ ප්‍රශ්නේ. ඇත්තට දැන් පානදුරෙ නන්ගි මොනවා කරනවා ඇත්ද?
    දැන්වත් ඔය කෙල්ලට පාඩුවෙ ඉන්න දීපන් බං, මෙන්ශන් කර කර උක දෙන්නෙ නැතුව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මගෙ data leak උනේ තුන්පාරයි
    1.EX එලියට දුන්න data
    2.එකට ඉන්නවා වගේ රගපාපු යාලුවෝ එලියට දුන්නු data
    3.අම්මටෞකන payhere ලීක් කරපුවා
    :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මගෙ data leak උනේ තුන්පාරයි
    1.EX එලියට දුන්න data
    2.එකට ඉන්නවා වගේ රගපාපු යාලුවෝ එලියට දුන්නු data
    3.අම්මටෞකන payhere ලීක් කරපුවා
    Naduwak dapan unta. Ganak hoya ganna puluwan
     
    • Wow
    Reactions: Himazharin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,504
    100,666
    113
    තව එකක් ලැබුන.
    https://www.forbes.com/advisor/business/how-to-set-up-an-llc-in-wyoming/

    මේකෙ ඔක්කොම තියෙනව වගේ වැඩේ බලල පස්සෙ නූලක්ම දානව.

    @kasun_kbp @sajith.xp.pk @batwise තෑන්ක්ස් මචන්ල ඉන්ෆො වලට. අහපුවට රිප්ලයි දාපු අනික් අයටත් තෑන්ක්ස්.

    වෑඩෙ කරගත්ත හෑටි.
    https://elakiri.com/threads/uk-සමාගමක්-ලියාපදින්චි-කරගත්ත-හෑටි.2119228/
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    man nan wenama card ekak tiyan inne online wada walta. ona unama topup karala wade kara gannwa. lankwe magul sure karanna bane :lol:
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    me lagadi idan mage debit card aken aliexpress pay karanna try karanawa. OTP aka nisa payment sucess wenna. ahenam meka tama case aka wenna ona.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    Card Eka 3D Secured නම් බය වෙන්න දෙයක් නෑ.
    ඒ කාර්ඩ්ස් වලින් පර්චේස් කරන්න බෑ.
    Card එකේ 3d secure Active උනාට වැඩක් නැහැ මචෝ
    3d Payment Gateway වලට ගෙවන්න ගියොත් විතරයි OTP එක එන්නේ එතකොට OTP එක දෙන්න බැරි උනොත් බෑ තමා.

    2D Payment Gateway වලට ගෙවන්න ගියොත් නම් Card එකේ 3d secure Active කරලා තිබුණත් OTP එන්නේ නැතුවම Pay වෙනවා.

    Paypal Payment Gateway දාපු සයිට් වලට එහෙම Pay කරන්න පුළුවන්.
    ඊට අමතරව තව ගොඩක් සයිට් තියෙනවා 2D Payment Gateway Use වෙන. ඉතින් කාඩ් එක ලීක් වෙලා නම් Bank එකට ගිහින් අළුත් කාඩ් එකක් ගන්න එක තමා එකම විසදුම
     
    • Like
    • Love
    Reactions: kasun_kbp and U-tag

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Card එකේ 3d secure Active උනාට වැඩක් නැහැ මචෝ
    3d Payment Gateway වලට ගෙවන්න ගියොත් විතරයි OTP එක එන්නේ එතකොට OTP එක දෙන්න බැරි උනොත් බෑ තමා.

    2D Payment Gateway වලට ගෙවන්න ගියොත් නම් Card එකේ 3d secure Active කරලා තිබුණත් OTP එන්නේ නැතුවම Pay වෙනවා.

    Paypal Payment Gateway දාපු සයිට් වලට එහෙම Pay කරන්න පුළුවන්.
    ඊට අමතරව තව ගොඩක් සයිට් තියෙනවා 2D Payment Gateway Use වෙන. ඉතින් කාඩ් එක ලීක් වෙලා නම් Bank එකට ගිහින් අළුත් කාඩ් එකක් ගන්න එක තමා එකම විසදුම
    මේ ලඟදි amazon එකට ගෙව්වා. OTP එකක් තියා පිටිපස්සෙ තියන CVV එකවත් ඉල්ලුවෙ නෑ. :sorry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මේ ලඟදි amazon එකට ගෙව්වා. OTP එකක් තියා පිටිපස්සෙ තියන CVV එකවත් ඉල්ලුවෙ නෑ. :sorry:
    සිරාවට CVV නැතුවත් පෙමන්ට් යනවද. :shocked:
    Card එකකින් CVV එක වරද්දලා ගහලා එත් Payment එක උණා.

    නෑ කෙනක් ඇවිත් එක එක දේවල් ඉල්ලනවා කාඩ් එක වැඩ නැහැ කියලා බොරුවක් දාලා Product එකට ගෙවලා ම පෙන්වන්නම් කියලා CVV එක වැරදියට දාලා ගෙව්ව්ව එත් Pay උණා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    Card එකකින් CVV එක වරද්දලා ගහලා එත් Payment එක උණා.

    නෑ කෙනක් ඇවිත් එක එක දේවල් ඉල්ලනවා කාඩ් එක වැඩ නැහැ කියලා බොරුවක් දාලා Product එකට ගෙවලා ම පෙන්වන්නම් කියලා CVV එක වැරදියට දාලා ගෙව්ව්ව එත් Pay උණා.

    Ado :rofl:
     
    • Like
    Reactions: Nadun26

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Card එකකින් CVV එක වරද්දලා ගහලා එත් Payment එක උණා.

    නෑ කෙනක් ඇවිත් එක එක දේවල් ඉල්ලනවා කාඩ් එක වැඩ නැහැ කියලා බොරුවක් දාලා Product එකට ගෙවලා ම පෙන්වන්නම් කියලා CVV එක වැරදියට දාලා ගෙව්ව්ව එත් Pay උණා.
    :baffled: mokeda pay une? and card eka visa, mastercard or amex?
     
    • Like
    Reactions: Nadun26