2.50 ඉඳන් බලන්න
මාරක ලින් බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිබ්බ බන් උඹල මොනවද දන්නේ
උඹ හිතන්නෙ මොකක් වෙලාද?කලු මිට්ටොන්ගෙ කමෙන්ට් තමා මරු. එකෙක් කියනව හාට් ඇටෑක්ලු, එකෙක් කියනව ඔලුවෙ නහරයක් ගිහින්ලු, එකෙක් කියනව කොන්ද ඩැමේජ්ලු, එ කියන ඔක්කොමත් එතන හිටිය උන්ලු.
පොඩ්ඩක් හොයල බලපන් අර සැණකෙළි කාලවල් වල මාරක ලිඳ කියලා අංගයක් තිබ්බ .වෙනසකට තියෙන්නේ ඒ දවස් වල බය්ක් එක වෙනුවට ගියේ අස්වයෙක් .ඔය ගැන කියන කතාව මතක නැහැ ඒව තමා වෙනස් වේවි ඔය එන්නේමාරයා වතුර බිවව ළිද ද ?
මැරිලදවැටුණු ගමන් ඌ ගුළි වුන හැටි දැක්ක නේ. බ්‍රේන් එක ඩැමේජ් වුනාම එහෙම වෙනවා.
ඒ ගැන නම් දන්නේ නෑ බන්. එත් මොළයට හානිවුණු ගමන් එක පෙන්වන ළකුණක් තමයි ඔය. අතපය වකුටු වෙනවා. කොන්ද වකුටු වෙනවා.මැරිලද
------ Post added on Jun 1, 2026 at 3:35 PM
ඒ ගැන නම් දන්නේ නෑ බන්. එත් මොළයට හානිවුණු ගමන් එක පෙන්වන ළකුණක් තමයි ඔය. අතපය වකුටු වෙනවා. කොන්ද වකුටු වෙනවා.


Mara duwarunge lin ganada kiweමාරක ලින් බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිබ්බ බන් උඹල මොනවද දන්නේ
පොඩ්ඩක් හොයල බලපන් අර සැණකෙළි කාලවල් වල මාරක ලිඳ කියලා අංගයක් තිබ්බ .වෙනසකට තියෙන්නේ ඒ දවස් වල බය්ක් එක වෙනුවට ගියේ අස්වයෙක් .ඔය ගැන කියන කතාව මතක නැහැ ඒව තමා වෙනස් වේවි ඔය එන්නේMara duwarunge lin ganada kiwe
මොළයට හානිවුණු ගමන් එක පෙන්වන ළකුණක් තමයි ඔය. අතපය වකුටු වෙනවා. කොන්ද වකුටු වෙනවා.
මම කොහොමද නාන ඒක දන්නෙ. මම උඹල වගේ ඔය නොදන්න මගුල් කියවන්න යන්නෙ නෑනෙ.උඹ හිතන්නෙ මොකක් වෙලාද?