කුසට සාගිනි

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    eNa7mtl.jpeg
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    908
    1,497
    93
    "කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉනට වැරැහැලි කැබැලි එල්ලා
    සතුට සැනසුම අහිමි කර වූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා
    නැගිටපල්ලා
    නුඹලගේ කාලය ඇවිල්ලා"
    ආවද ඉතිං
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,265
    17,176
    113
    සුං බුං විපසේට වඩා මුන් හොදයි.. 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,858
    11,043
    113
    35
    Spain
    සුං බුං විපසේට වඩා මුන් හොදයි.. 🤭
    උඹ සින්දුව වෙනස් කලේ උන් උඹට ගාණක් දෙන නිසා නෙ ? නැත්නම් මොළේ කියල නාමයක් තියෙන එකෙක් රෙද්දක් ඇඳන් ලප කොටා ට කඩේ යන්නේ නැහැ.
     
    • Like
    Reactions: weer 11

    thomian

    Well-known member
  • May 20, 2011
    12,265
    17,176
    113
    උඹ සින්දුව වෙනස් කලේ උන් උඹට ගාණක් දෙන නිසා නෙ ? නැත්නම් මොළේ කියල නාමයක් තියෙන එකෙක් රෙද්දක් ඇඳන් ලප කොටා ට කඩේ යන්නේ නැහැ.

    මොනවා කිවුවත් ආපහු හොර විපක්ෂෙ ට නං ආපහු චන්දෙ නෑ..

    මුන්ට වඩා හොද එකෙක් ආවොතින් ඌට චන්ද දනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    12,265
    17,176
    113
    මම හිතුවේ උඹ හද බැදි ජෙපි මාලිමාවෙක් කියලා
    බලාන ගියාම එහෙයියෙක්නේ

    හා කමක් නෑ.. සාටක බයි සුන් බුන් විපස්සෙට තවත් චන්ද නෑ.. 🤭
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    හා කමක් නෑ.. සාටක බයි සුන් බුන් විපස්සෙට තවත් චන්ද නෑ.. 🤭
    එ උනාට කට උල් කරලා පුක පද්දලා ගොයම් ගස් දෙකක් මැද්දෙන් ගැමි සුවද එක්ක ගමේ නමකින් හයේ හතරේ ඩෑල් එකක් ආවොත් උඹලා වගේ පාවෙන උන් දෙකට නැවිලා කටට අරන් පෝලිමේ ගිහින් තෙත් වෙවී කතිරේ ගහන්නේ

    මේ රට හදන්න බෑ මේ ජාතිමාමක දෙපිටකාට්ටු සිංහලු නිසා
     
    • Like
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    12,265
    17,176
    113
    එ උනාට කට උල් කරලා පුක පද්දලා ගොයම් ගස් දෙකක් මැද්දෙන් ගැමි සුවද එක්ක ගමේ නමකින් හයේ හතරේ ඩෑල් එකක් ආවොත් උඹලා වගේ පාවෙන උන් දෙකට නැවිලා කටට අරන් පෝලිමේ ගිහින් තෙත් වෙවී කතිරේ ගහන්නේ

    මේ රට හදන්න බෑ මේ ජාතිමාමක දෙපිටකාට්ටු සිංහලු නිසා

    හෑලි අනවශ්‍යයි..

    ඒකාබද්ධ විපස්සෙට චන්දෙ නෑ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,265
    17,176
    113
    කොන්ද පන නැති උබ වගේ පොන්නයෝ තමා පැති මාරු කරන්නේ

    පල පොන්න වේසි.. හොරුන්ට කඩේ යන ගමන් අනිත් උන්ගේ කොන්දෙ ඇද බලන්න ආවා මෙතන