Questions Mobile phone එකක් ගන්න ඕනි

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,235
    5,066
    113
    Loading...
    මචන්ලා, උදව් කළාට ස්තූතියි!

    412043846_1_1780460664_w1200.jpg

    (Image source - Internet)

    මගෙ බජට් එකට සෙට් වෙන Brandnew, features වැඩි හොඳ ෆෝන් එකක් ලංකාවෙ තිබුණෙ නැති නිසා ගන්න, Samsung Galaxy Quantum 4 (A54) 8GB RAM, 128GB Internal storage තියෙන, හොඳම තත්වෙ Exchange ගත්තු Used korean ෆෝන් එකක් ගෙන්න ගත්තා.

    මේකෙ Dual SIM use කරන්න පුලුවන්. Nano-sim & eSim විධියට. 1TB වෙනකන් SD Card support කරනවා. මුලින්ම sim එකක් දාළා call එකක් අරගෙන තියෙන්නෙ 2024 ජනවාරි. හොඳ කැමරා සෙටප් එකක් තියෙනවා. One UI 8.5 වලට System Update එකත් කරගත්තා. Smoothly වැඩ කරනවා. 5000 mAh බැටරි එකක් තියෙන්නෙ. පැය 1 විනාඩි 10 න් Fast charging වදිනවා. IP67 Water and Dust resistance තියෙනවා. මීටර් 1 ක් පිරිසිඳු වතුර යට විනාඩි 30 ක් තියන්න පුලුවන්.

    Device එකත් එක්ක, 2.1A Normal Type-C Charger එකක් හම්බ වුණා. Tempred glass එකත් අලවල, Transparent Silicon case එකකුත් දාළාම රු. 55000/= වුණේ. දවස් 14 ක් Hardware warranty and මාස 3 ක් Software warranty.

    PS - රු. 60000/= බජට් එකට ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලයි විස්තරේ දැම්මෙ.

    @SK29 @Nidarshana_k @sunilT @ob_server @nooby @KDH @Bulathaa @SDCR @Inigo Montoya @leeroxxroxx @Daws @-333- @max_pain @chami_84 @Gwynbleidd @chanaka @SudaW @deanXX @hi.dushan @charitha2011 @OverSyze
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,944
    10,491
    113
    මචන්ලා, උදව් කළාට ස්තූතියි!

    412043846_1_1780460664_w1200.jpg

    (Image source - Internet)

    මගෙ බජට් එකට සෙට් වෙන Brandnew, features වැඩි හොඳ ෆෝන් එකක් ලංකාවෙ තිබුණෙ නැති නිසා ගන්න, Samsung Galaxy Quantum 4 (A54) 8GB RAM, 128GB Internal storage තියෙන, හොඳම තත්වෙ Exchange ගත්තු Used korean ෆෝන් එකක් ගෙන්න ගත්තා.

    මේකෙ Dual SIM use කරන්න පුලුවන්. Nano-sim & eSim විධියට. 1TB වෙනකන් SD Card support කරනවා. මුලින්ම sim එකක් දාළා call එකක් අරගෙන තියෙන්නෙ 2024 ජනවාරි. හොඳ කැමරා සෙටප් එකක් තියෙනවා. One UI 8.5 වලට System Update එකත් කරගත්තා. Smoothly වැඩ කරනවා. 5000 mAh බැටරි එකක් තියෙන්නෙ. පැය 1 විනාඩි 10 න් Fast charging වදිනවා.

    Device එකත් එක්ක, 2.1A Normal Type-C Charger එකක් හම්බ වුණා. Tempred glass එකත් අලවල, Transparent Silicon case එකකුත් දාළාම රු. 55000/= වුණේ. දවස් 14 ක් Hardware warranty and මාස 3 ක් Software warranty.

    PS - රු. 60000/= බජට් එකට ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලයි විස්තරේ දැම්මෙ.

    @SK29 @Nidarshana_k @sunilT @ob_server @nooby @KDH @Bulathaa @SDCR @Inigo Montoya @leeroxxroxx @Daws @-333- @max_pain @chami_84 @Gwynbleidd @chanaka @SudaW @deanXX @hi.dushan @charitha2011 @OverSyze

    kohenda gaththe machan ?