මේක බැලුවම පේනවා තමංගේ බාශාව ගැන මොඩ සිංහළුන්ගේ තියෙන සැලකිල්ල 🤮
2osama Well-known member Oct 25, 2010 81,357 72,545 113 මාලඹේ Jun 2, 2026 #1 මේක බැලුවම පේනවා තමංගේ බාශාව ගැන මොඩ සිංහළුන්ගේ තියෙන සැලකිල්ල Reactions: wissnshaftler, Nidarshana_k and wpril5
Ldy Well-known member Oct 6, 2025 3,387 4,798 113 36 Jun 2, 2026 #2 2osama said: මේක බැලුවම පේනවා තමංගේ බාශාව ගැන මොඩ සිංහළුන්ගේ තියෙන සැලකිල්ල Click to expand... භාෂාව මෝඩ Reactions: 2osama, vishamacharya and 192.168.o.21
2osama said: මේක බැලුවම පේනවා තමංගේ බාශාව ගැන මොඩ සිංහළුන්ගේ තියෙන සැලකිල්ල Click to expand... භාෂාව මෝඩ
V vishamacharya Well-known member Aug 18, 2017 846 1,712 93 Jun 2, 2026 #3 Ldy said: භාෂාව මෝඩ Click to expand... සිංහලු
Ldy Well-known member Oct 6, 2025 3,387 4,798 113 36 Jun 2, 2026 #4 vishamacharya said: සිංහලු Click to expand... ඒකෙදි හෙළ ද හරි හෙල ද
2osama Well-known member Oct 25, 2010 81,357 72,545 113 මාලඹේ Jun 2, 2026 #5 Ldy said: භාෂාව මෝඩ Click to expand... මම Phone එකෙන් බං Type කරන්නේ වැරදිම් වෙනවා
max_pain Well-known member Jul 5, 2025 3,734 6,950 113 Galaha Jun 2, 2026 #6 අබේක්ෂක Reactions: CohenLenstra, SpaceX and 2osama
2osama Well-known member Oct 25, 2010 81,357 72,545 113 මාලඹේ Jun 2, 2026 #7 max_pain said: අබේක්ෂක Click to expand... Reactions: max_pain
speedmalli Well-known member Nov 22, 2011 21,465 17,459 113 Auckland Jun 2, 2026 #8 Written by a Tamil guy There’s no B or P in Tamil, just one for both lol Reactions: 2osama
SpaceX Well-known member Dec 14, 2017 4,629 5,163 113 Jun 2, 2026 #9 max_pain said: අබේක්ෂක Click to expand... මූ නං අමු ගවයා. අබේක්ෂක චතූ... කටිං වැඩ කෝටියයි Reactions: CohenLenstra, 2osama and max_pain
raman2 Well-known member Feb 16, 2009 9,831 11,866 113 Jun 2, 2026 #10 oya tamil or muslim ekek design karanna aththe.. owala buruthu pitin issara job deepuwa..
RealityOfX Well-known member Feb 5, 2021 8,616 1 14,748 113 Jun 2, 2026 #11 දෙමල ඩයල් එකක් ලියල ඇත්තෙ. දෙමලෙ ප බ වෙනම අකුරු නැති නිසා උන් ප බ පටලවනව