hambayage pilithura kohomada me Sinhala ape ratai page ekata ?

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,352
    3,692
    113
    Maligawatta
    සුද්දගෙන් රට බේරගත්තේ සිංහල/දෙමළ/මරක්කල/මැලේ/බර්ගර් ඔක්කොම එක්කහු වෙලා බොල! දන්නැත්තං අහගනිං බොගෙ ආච්චිගෙන්!

    පහුගිය දවස්වල මුණුපොතේ ශෙයාර් වෙච්චි පෝස්ටර් එකක් මට අපේ සහෝදරයෙක් එවලා තිබෙනවා. ඇත්තටම අද මුණුපොත ඇතුළු සමාජ ජාලවල වැඩියෙන්ම ඉන්නේ මීහරක්. මම එහෙම කියන්න හේතුව මේකයි. මීහරක් රංචුවක් ගමනක් යනකොට ඒකෙ ඉන්න පිටිපස්සෙ එවුන් දන්නෙ නැහැ යන්නේ කොහෙද කියලා. ඉස්සරහින් එකෙකු එක පැත්තකට හැරුනොත් පස්සෙන් එන අනිත් ඔක්කොම ඌගෙ පස්සෙ යනවා. මුණුපොතේ සහ අනෙකුත් සමාජ ජාලවල ඉන්න එවුනුත් ඒ වගේමයි ඕනම දහදුරාවක් ආවොත් ඒකේ වචන සැට් එක ආතල් නම් ශෙයාර් කරනවා! මී හරක් වගේමයි!

    Presentation1-65-300x223.jpg


    මේ පෝස්ට් එක දාලා තියෙන්නේ “මේ සිංහල අපගේ රටයි” කියන ගිණුමකින් බව සටහන් කරලා තිබෙනවා. ඇත්තටම මේක කාගෙ රටද? මේකෙ ගහලා තියෙන්නේ “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” කියලයි. මේක මේකෙ ඉන්න පුරවැසි සෑම ජනකොටසකටම සමානව අයිතිවාසිකම් තිබෙන රටක්. ඒක එහෙම නෙමෙයි කියනවා නම් ව්‍යවස්ථාවේ ඒ කොටස උපුටලා පෙන්නලා මට අභියෝග කරපල්ලා. ඇත්තටම අද සමහරු අපි සිංහල! මේක අපේ රටයි! කියලා කෑගහනවා. නමුත් උන් දන්නැහැ උන්ගෙත් සාතිශය බහුතරය කල්ලතෝනින්ගෙන් පැවත එන බව. ඒක ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක මම වෙනම වෙලාවක කියන්නම්. නමුත් මේ හැමෝමල්ල දැනගන්න ඕන මේ රට සුද්ද යටත් කරගෙන හිටපු රටක්.

    මේක නිදහස් කරගන්න ඉතිහාසයේ බොහෝ දෙනෙක් වෙන වෙනම අරගල කරලා ලේ වැගුරුවා. නමුත් ඒ අයට නිදහස දිනාගන්න බැරිවුණා. ඊට පස්සෙ නිදහස දිනාගත්තෙ කොහොමද? රටේ ජීවත්වෙන සිංහල/දෙමළ/මරක්කල/මැලේ/බර්ගර් ඇතුළු සෑම ජනකොට්ඨාශයක්ම එකතු වෙලා කරපු නිදහස් අරගලයෙන්. නමුත් ඔක්කොමල්ල එකතු වුනාට පස්සේ එදාවගේ ලේ වගුරලා සටන් කරන්න ඕනෙ නැතිවුණා. සුද්ද කිසිදු ලේ වැගුරුමකින් තොරව අපිට අපේ රට බාරදීලා යන්න ගියා. දැන් මේක අපේ රට! අපි හැමෝගෙම රට! ඉන්දියාවෙ ඉන්නේ ඉන්දියානු ජාතිකයන්! පකිස්ථානේ ඉන්නේ පකිස්ථානු ජාතිකයන්! ඇමරිකාවෙ ඉන්නේ ඇමරිකානු ජාතිකයන්! ඒවගේ ලංකාවේ ඉන්නේ ශ්‍රී ලාංකික ජාතිකයන්!

    දැන් මම ඒ පෝස්ට් එකේ කරුණු එකින් එකට උපුටලා පෙන්නලා දෙන්නම්!

    “උඹලා අද මට බණිනවා ජාතිවාදියා කියලා. ඇත්ත හැබැයි මුලින්ම බෙදුනෙ උඹලමයි”

    ඇත්තටම මේ කතාව උඹගේ මන්දබුද්ධික කම හොදට පෙන්වන කතාවක්! ඇත්තටම මේ රටේ ජනවර්ග බෙදුවෙ කවුද? ආගමික නායකයන්! දේශපාලන නායකයන්! මම ඕන නම් නම්ගම් ඇතුවම පෙන්නන්නද? ඩී.එස්.සේනානායක ජනපද හදනකොට රටේ සුළුතර ජනවර්ග වලට අසාධාරණකම් කළා. අශ්රෆ්ලා වෙනම දේශපාලන පක්ෂ හදන්න හේතුව පටන් ගත්තෙ එතැනින්. මම අශ්රෆ් කරපු දේ හරිය කියලා කියන්නේ නැහැ. නමුත් ඩී.ඇස්? ගැටළුව පටන් ගත්තේ එයා නේද? ඊට පස්සේ බණ්ඩාරනායක සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරන්න ගිහින් තවත් හුට්ටප්පරයක් ඇති කළා. ඒකෙන් දෙමළ මිනිස්සුන්ගේ අඩන්න ඉන්න මිනිහට ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ ප්‍රශ්නයක් ඇති කළා. ආගමික නායකයන් ගැන කතා කරන්න මම එච්චර අතීතයට යන්නෙ නැහැ. මතකද සෝම හාමුදුරුවන්ගේ ජාතිවාදී/වර්ගවාදී ප්‍රකාශ? එහෙම ජාතිවාදී සහ වර්ගවාදී ප්‍රකාශ සිදුකරපු මුස්ලිම් මෞලවි කෙනෙක් අපිට පෙන්නන්න පුළුවන්ද?

    “උඹලට මතකද අපි ඉස්සර එකට කෑවා බිව්වා…උඹලගේ නංගිලත් එක්ක සෙල්ලම් කලා… උඹලා අපේ ගෙවල් වල ආවා…”

    තාමත් බහුතරයක් බෞද්ධ මිනිස්සු සහ මුස්ලිම් මිනිස්සු ඒ වගේ තමයි! උඹගේ ඇස් ජාතිවාදයෙන් අන්ධ වෙලා නිසා ඒවා පේනේ නැතිව ඇති. අනෙක් කාරණේ අපි මාධ්‍ය මගින් දකිනවා උඹලා උඹලාගේ නංගිලාත් එක්ක සෙල්ලම් දාලා නංගිලට සිද්ධවෙන දේවල්. උඹලා කියන්නේ අපේ නංගිලටත් ඒ සෙල්ලම් දාන්න ඉඩදෙන්න කියලද? ඉස්සර උඹලගේ ආච්චිලා බඩ හෝදනවා/උපත් පාලනය කොරනවා කියලා කියන්නේ මොකක්ද කියලාවත් දැනගෙන හිටියද? නමුත් දැන් උඹලගේ නංගිලා එක්කෙනෙක් කී පාරක් බඩ හෝදනවද? උඹ කියන්නේ උඹලට කියලා අපේ නංගිලාටත් ඒ සංසිද්ධිය කරගන්න ඉඩ දෙන්න කියලද? ඉස්සෙල්ලා වර්ගයක් හැටියට උඹලා හැදිලා ඉඳපල්ලා! එතකොට ඕනම ජාතියක් සහෝදරත්වයෙන් උඹලට ලංවෙයි!

    “උඹලට අපිත් එක්ක කන්න බෑ. උඹලට වෙනම ආහාර ඕන වුනා”

    ඇයි අපි වෙනම කන්නේ? අපිත් කන්නේ උඹලා කන බත්ම තමයි. උඹලාගේ රතු කැකුළු බත් කඩෙන් බත් අරන් ගිහින් අපේ එවුන් කන්නෙ නැද්ද? ඔන්න ඕකයි කියන්නේ ජාතිවාදයෙන් උඹලගේ ඇස් අන්ධ වෙලා කියලා. එතකොට හලාල් කියන්නේ? ඉස්සර උඹලගේ/අපේ ආච්චිලා ගෙදර දුරුමිරිස් එකතුකරලා පහේ පන්නේ අඹරලා හොද්දට දැම්මේ මිරිස් ගලේ අඹරලා! ඒක උඹලට මතකද? නමුත් දැන් උඹලගේ/අපේ වයිෆ්ලා හොද්දට දාන්නේ කඩෙන් ගෙනාපු තුනපහේ පැකට් එකේ කුඩු! ඒකේ එක්ස්පයරි ඩේට් එක අවුරුද්දක් තියෙනවා. මෙන්න මේකේ වසවිස ගුණඅගුන බලන්න තමයි හලාල්/හරාම් බලන්නේ! උඹලා අපේ ගෙදර ආවොත් අපි දෙන්නේ අපිට හලාල් උඹලට‍ නෝ හලාල් නෙමෙයි! උඹලටත් හලාල් අපිටත් හලාල්! උඹලටත් ගුණදේ අපිටත් ගුණදේ!

    “උඹලගේ නංගිලගේ මුණවල් කලු ලෝගු වලින් වැහුණා “

    ඉතිං මොකෝ! උඹට ඒ නංගිලගේ මුණ බලන් අත පාවිච්චි කරන්න බැරි නිසාද? යකෝ මුණ වහන එක ඉස්ලාම් ආගමේ අනිවාර්ය නෑ! ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගෙන් මුණ වහන අය 1% ක්වත් නැහැ. ඉතිං මුණ වහගන්න ඕන ඈයින් වහගත්තාවේ. මේක ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ‍නේ? ඔක්කොමල්ලට තම තමන්ගේ ආගමික අයිතිවාසිකම් තියෙනවා. ඉතිං මුණ වහගත්තු කට්ටිය එයාල එයාලගේ අයිතිවාසිකම් භුක්ති වින්දාවේ. නමුත් ඒක අල්ලගෙන 99% මුණ ඇරගත්තු මුස්ලිම් කාන්තාවන්ට පරිභව කරන එක හරිද මං අහන්නේ?

    “උඹලා වෙනම ඉස්කෝල ඉල්ලුවා”

    නිදහසින් පස්සෙ ලංකාවේ තිබුණු ඉස්කෝල වලට හැමෝටම ඇතුල් වෙන්න අයිතිය තිබුණා. නමුත් ටිකින් ටික ඉස්කෝල ඇතුලට ජාතිවාදය ආවා. ඒ ඒ ඉස්කෝල තම තමන්ගේ ජාතිවලට මුල්තැන දෙන්න පටන් ගත්තා. මේක එක ජාතියකට විතරක් දොස් කියන්න පුළුවන් එකක්ද? බලපං ආනන්ද කොලෙජ් එක! ඒක හතර වටේම වැඩිපුර ඉන්නේ කවුද? නමුත් ආනන්දෙ කියන්නේ බෞද්ධ ශිෂ්‍යයෝ සාතිශය බහුතරයක් ඉන්න ඉස්කෝලයක්. මේක නඩත්තු වෙන්නේ ආන්ඩුවෙන්. බදුගෙවන සිංහල/දෙමළ/මරක්කල/මැලේ සහ බර්ගර් ඇතුළු හැමෝගෙම බදු මුදල් වලින්. ආනන්දෙ අයිති ඒක ලගම ඉන්න පුරවැසියන්ට නම් ඒ ඉස්කෝලෙ වැඩියෙන්ම ඉන්න ඕන මොන ජනවර්ගෙද? කියලා මරදානේ ජනසංඛ්‍යාලේඛන අරගෙන බලහං! ආනන්දේ ශිෂ්‍යයන් ඇතුලත් කරගන්න පිළිවෙල බෞද්ධ පදනම වැඩියෙන් තියාගන්න විදිහට හදලා. අද නුගේගොඩ/මහරගම/පන්නිපිටිය/කොට්ටාව/හෝමාගම/ගොඩගම/හබරකඩ/පාදුක්ක බස් පිටින් ආනන්දෙට ළමයි එන්නේ ඒ ජාතිවාදී ප්‍රතිපත්තිය නිසා නේද? මතක තියාගනිං උඹලා එක ඇගිල්ලක් සුළුතර අයට දික්කරනකොට ඇගිලි හතරක් උඹලට දික්වෙන බව!

    “උඹලට වෙනම බැංකු ඉල්ලුවා”

    උඹලා ඉස්සර ණය ගනුදෙනු කලේ කොහොමද? එක්කො මුස්ලිම් නානාගෙන් ණයට ඉල්ල ගත්තා. නැත්තං හෙට්ටින්ට උගස් තියලා පොලියට ගත්තා. බැංකු ආවහම උඹලා බැංකු වලට ගිහින් උඹලගේ සත්තකේම උගස් තියන්න පටන් අරගත්තා. නමුත් මුස්ලිම් අපිට ආගමෙන් පොළිය තහනම්! අද ඊයේ නෙමෙයි ඉස්ලාම් ආරම්භයේ ඉදලම. මේක දැනගත්ත බැංකු වල අය අපේ අයට වෙනම බැංකු ක්‍රම හදුන්නලා දුන්නා. ඇයි උඹලගේ බැංකුවල කාන්තාවන්ට වෙනම ක්‍රම, වැඩිහිටි පුරවැසියන්ට වෙනම ක්‍රම, ළමයින්ට වෙනම ක්‍රම ‍තියෙන එක අමතක වුනාද? ඉතිං එකම බැංකුවෙ මුස්ලිම් එවුන්ටත් ගණුදෙනු කරන්න ආගමේ පනවලා තිබෙන ආකාරයට ක්‍රියාකරන බැංකු ක්‍රමයක් තිබුණාම මොනවා වෙනවද? උඹලා මුස්ලිම් අයට දොස් කියන්නේ බුදු හාමුදුරුවන් කියන විදිහට ආර්ථිකේ ගොඩ නගා ගන්නේ නැතිව නේද? බුදුන් වහන්සේ කියලා තියෙන්නේ

    “ඒකේන භෝගෙ භූඤ්ජෙය්ය

    ද්වීහි කම්මං පයෝජයේ

    චතුත්ථං ච නිධාපෙය්ය

    ආපදාසු භවිස්සති”

    කියලා. උඹලා ආර්ථිකේ හදාගෙන තියෙන්නේ මේ විදිහටද? විළිලැජ්ජයි යකෝ! ඉස්සෙල්ලා උඹලගෙ ආර්ථිකේ බුදු හාමුදුරුවෝ පෙන්නලා දීපු විදිහට හදාගනිල්ලා. අනිත් එවුන්ගේ බැංකු ක්‍රම ගැන කතා කරන්න ඉස්සෙල්ලා!
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යුරෝපය , කවුරුත් දන්නවා ඇති කියලා හිතනවා.ඉතින් අපි දැන් බලමු අපේ මුස්ලිම් සහෝදරයින් යුරෝපයට ගිහින් එහෙ ජීවත් වන මිනිස්සුන්ට අරින්න හදන විදිය.... :yes:

















    පව් නේද සිංහලු :sorry:


    hmmmm :P
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    hambayage pilithura... 05-31-2016 09:46 PM pita rata reddawal daanne nathuwa lankawe deyak daapan. pita rata sidda wena dewalwalata lankawe minissu pali naha


    රිදිලා... හයියෝ....:lol::lol::lol:
     
    • Like
    Reactions: lilman

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    pala ponnayo yanna

    eka kari thambiyek ho demalek innawada army eke

    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
    Louvre%2BPyramid%2BUHD.jpg
    [/IMG]
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Lol yakowwwwww

    hambayage pilithura... 05-31-2016 10:35 PM me Muslim ape ratai.....tika dawak hitapallako thopilata puke erala maranne...

    lol....u danne na u mehe thread danakota uge ammata pita un fuke arinawa kiyala... konath nane...

    8+
     
    • Like
    Reactions: siri24

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    hambayage pilithura... 05-31-2016 10:36 PM me Muslim ape ratai.....tika dawak hitapallako thopilata puke erala maranne...

    ane hukeehema un nam thama ipadila nthuwa athi
    karala pennahanko


    rep kapuwata gada hambayo wuna pawa wahanna bah bn :lol:

    rep 4 users kapala rep 2ki kapila thiyenne :lol:

    nabiyaata anal karana pics ewala thibbata thnq hambayo gay sex walata asai kiyala danagatte ada :D



    ubala dennatama 8+

    machan api rep sahre karagamu.... untama sikei ;)
     
    • Like
    Reactions: kellsupun