මචන් මගෙ පෙන් එකයි , External SSD එකයි තියේ.
ඒකෙ තියෙන ෆෝල්ඩර්ස් Archive කරල පාස්වර්ඩ් දාල තියෙන්නෙ වෙන වෙනම.
දැන් මට පුලුවන්ද ඒ Pen එකටයි SSD එකටයි වෙන කාටවත් ඇක්සෙස් වෙන්න බැරි වෙන්න ඒව ප්ලග් කරහම ඉස්සෙල්ලම පාස්වර්ඩ් එකක් දීල යන්න පුලුවන් විදියට හදන්න?