Pissuda yako, uba isc2 exam ekak karala thiyenawa nam ohoma kiyanne ne
Eka nam 100% aththa. Godak un girawa wage kiyawana eka thama karanne. Mata set wela thiyenne 2i lankawe solid technical knowledge ekak thiyena cissp un. Un dennath dan lankawe ne.
Anyway cissp isn't technical bn eka management focused.
මචන් isc2 එකේ exam හිතලා පාස් වෙන්න ඕනා, ගිරවා දැම්මට ගොඩ යන්න බෑ. එලියෙ තියෙන එක සාම්පල් එකකවත් සමාන ප්‍රශ්න නෑ. පිලි ගන්නවනෙ?
දැන් ආයි හිතපන්, උඹට හම්බෙලා තියෙන බහුතරයක් cissp උන්ට ඒ ලෙවල් එකට හිතන්න මොලයක් තියෙනවද කියලා. දැන් click වෙනවා නේද මම කියපු එක?


Mata set wela thiyenne 2i lankawe solid technical knowledge ekak thiyena cissp un. Un dennath dan lankawe ne.
බුවාල දෙන්නගෙ නම් දෙක PM දාපන් පුලුවන්නම්, අඳුනන උන්ද බලන්න