දැන් දැන් තේරෙන දෙයක් තමා මේ ජෙන් ඇල්ෆා වල බහුතරයක් ගන්න දෙයක් නෑ බන්.. GEN Z එකෙත් එච්චර.. එහෙමත් එකෙක් තමයි ඉගෙනගෙන කැම්පස් යන්නේ...
හොඳ ජාන තියෙන අම්මලගේ ළමයි..
අනෙක් උන් නම් සොම්බී ජීවිත..
බලපන් වෙසක් එකට මේ මිනිස්සු නටන නාඩගම්...
සීටී 100 ට සයිලන්සරේ ගහගෙන සුදු අම්මිවත් දාගෙන හයියෙන් යනවා පාරවල් වල පිස්සෝ වගේ...
තව සමහරක් උන් බැගී ශර්ට් ඇඳන් රැප් කරනවා.. JBL දාගෙන නටනවා.. මෝල් කෙල්ලෝ එහෙන්.. ටික් ටොක් කරනවා. ගෙදරින් ඇවිත් පොල් ලෙලි ගහ ගන්නවා රෑ...
මම ඇතුළු නාකී එළකිරි නඩය එක අතකට වාසනා වන්තයි බන්.. මේ පිස්සොන්ගේ සමාජේ අපි හිටියේ නෑ.. 80/90 අපි පොඩි කාලේ නියමෙට මේ වෙසක් එක රස වින්දා.... දැන් බහුතරයක් හැදියාව අන්තිමයි...
තව අවුරුදු 20 කින් ලංකාවක් ගන්න දෙයක් නැති වෙයි බන් මෙහෙම ගියොත්... තරුණ ප්‍රජාව අමුම අමු පිස්සු ගමනක් යන්නේ බහුතරයක්...