මොකද හිතන්නේ ...?

Emios

Well-known member
  • Dec 10, 2009
    64,864
    55,911
    113
    සල්ලි සහ ලස්සන බලන්නෙ දැන් 95% කෙල්ලො


    Eye fuck🤔
    ------ Post added on May 3, 2022 at 1:36 PM
    Eyes walin blush karanne
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    Ganige Amma, Appa lamayta adarey nan awulak nane.

    Gani lamayata adarey da ? Hariyata e wada karanawada ?
    adarei nam tamai ban..rata nidi karawana kota podi ekata baninawa iwarayak na..

    බැන්ද නම් වෙනම ඉන්න එපයි. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
    උබට උබේ අම්මා තාත්තා ලොකු උනාට ගැනිට එහෙම නැ.
    උබට ගැනිගේ අම්මා තාත්තා ලොකු නැති උනාට ගෑනිට ඒකිගේ අම්මව ලොකුයි.

    ඉතින් අම්මලා එක්ක ඉන්න ගියාම ප්‍රශ්න. බැන්ද ගමන් තනියම ඉන්න යන්න ඕනේ. කුලියට හරි.


    දැන් ඉතින් එයි රෙද්ද උස්සගෙන අම්මා තාත්තට එක්ක ඉන්න බැරි ගෑනු ගන්න එපා කියාගෙන. ඔය වැලි යන්න ගැනී ගේ වගේම අම්මලාගෙත් වැරදි තියෙනවා. තමන්ගේ අම්මා නිසා කියලා අම්මගේ වැරදි නොදක ගෑනිව අම්මා එක්කම ඉන්න ඉන්න උන් හිතන් ඉන්නේ උන් හෙන පින්වත් පුත්තු කියලා. අනේ හුකේ.

    උබට ආයේ කියන්නේ. වෙනම පලයන්. ගෑණිගෙන් පාලි ගන්න අම්මගේ රෙද්ද අස්සේ ලගින්නේ නැතුව.
    umba kiyana kathawa hari..banda nam wenam inna oni..api wenam hitiya mulin..baba labenna innakota eyalage gedara hitiya..ita passe ape gedara hitiya..anthimatath mama aye anex ekakata yanna haduwe...eth itin ehema tiyeddit randu dagannawa kiyanne kalakirenawa..ape gedarin loku case naha ban..aduma taramin gedara sudda karannewath naha..ekata wenama kenek innawa..rata kama pawa eya newei hadanne...lamayage wada walata ape amma help karanne na kiyala eyai case danne ...
    මෙතන උබට තියෙන ප්‍රශ්නේ දරුවා ගැන නම් දෙමාපියෝ දෙන්නගේ රණ්ඩු දැක දැක ඒ දරුවා විදින මානසික වදය ගැන කල්පනා කරලා දරුවව අම්මට දීපන්. තාත්තලා හැටියට අපි උන්ට කොච්චර පණ දුන්නත් දරුවන්ට තාත්තට වඩා ඕන අම්මව. උබේ සතුට ගැන හිතලා දරුවට දුක් විදින්න දෙන්න එපා. දරුවෙකුට අම්මා තාත්තා දෙන්නම ඕන තමයි හැබැයි ඒ සතුටෙන් සමගියෙන් ආදරෙන් ඉන්න අම්මා කෙනෙකුයි. තාත්තා කෙනෙකුයි මිසක් නයි මුගටි වගේ අම්මා තාත්තා කෙනෙක් නෙවෙයි. දරුවා තේරෙන වයසට ආවම තීරණය කරයි කාගේ ළගද ඉන්නේ කියලා. උබ ඉදලා හිටලා ගිහින් බලලා වරෙන්. වයිෆ් ගැන නම් කියන්න තියෙන්නේ එක පාරක් නැමුණු තැනින් ආයේ ආයෙත් නැවෙනවා. ඒ නිසා දරුවා වෙනුවෙන්වත් මට නම් ආයෙත් ඔහොම ගැණියෙක් එපා. හැබැයි උබේ පැත්තෙන් ගෑණිට මොන මොන අසාදාරණ වෙලා තියෙනවද කියලා අපි දන්නේ නෑ. උබේ ප්‍රශ්නේ ගැන හරියටම දන්නේ උබ. අපි දන්නේ උබ මෙතන කියන දේවල් විතරයි. සාදාරණව හිතලා හොදම තීරණය ගනින්
    balamu..
     
    • Like
    Reactions: B.Chat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,154
    113
    Homagama
    තරහා වෙන්න එපා මචන් එත් මේක එක සයිඩ් එකකක ස්ටෝරි එකක්. ගැනු චපලයි කියන එක මම පිලිගන්නවා. එත් උබට පිළිගන්න වෙනවා හැම ගනියෙක්ම එහෙම නැ කියල. ඉතින් උබ මුලින්ම බලන්න ඕනේ උබේ ගැනී උබෙන් මාන්සකිකව අයින් වෙන්න හේතුව. මට පෙන්නේ මෙතන සෙක්ස් සින් එකක් නෙමේ තියෙන්නේ.

    1. ගැනු කෙනෙක්ට ළමයෙක් ලැබුනාම සැමියා ගැන අමතක වෙනවා. උබ හරි හෙල්ප් එකක් දුන්නේ නැත්නම් ගැනිට දරුවත් එපා වෙනවා උබවත් එපා වෙනවා. එකෙන් තමා ඒ මානසික නිදහස පිටින් ගන්න යන්නේ. ඒක උබේ වරද නෙමේ එත් උබේ තේරුම් ගැනීමේ දුබලතාව.

    2. නඩුවක් ගියොත් උබට ළමයා නැති වෙනවා. එකයි ඇත්ත.

    3. දැන් තත්වේ චප්ප චෝර වෙලා. ඒ උබේ පැත්තෙන්. උබ ගැනී වෙන එකෙක් එක්ක සෙට් කියල දැන දැන උබේ හිතෙන ගැනිට සමාවක් දෙන්නේ නැති එක තමා කෙස් එක. ඒ නිසා උබ කොච්චර එකට ඉන්න හැදුවත් උබේ පැත්තෙන් තමා කෙස් එක ඇදෙන්නේ.

    4. ඊලග එක ටයිම් එක සහ ඉවසීම . ගැනිට ඔහේ ඉන්න ඇරපන්. උබ ළමයට ඕනේ දේවල් අරගෙන ඒවා ළමයට දීලා වරෙන් අනික් උන් එක්ක වචනයක් කතා එපා. ළමය උබේ ලග තියාගන්න ඉල්ලන්න එපා. මොකද එක මරනෙකින් ඉවර වෙනවා කියන එක කණගාටුවෙන් උනත් කියන්න වෙනවා. ඕකෙන් වෙන්නේ උන්ගේ අම්මලා හිතන්න ගන්න එක. එකට කාලයක් යනවා

    5. කී එක ළමයා කවදා හරි දවසක ඌ ලොකු උනාම මගේ වරදක් නැ පුතේ කියන්න පුල්වුඅන් ගානට සාක්කි හදලා තියාගනින්. උබට එහෙම උනාම නැති උන ආදරේ ළමයා කවදා හරි දෙයි. උගේ නමට්ට බැංකු ගිණුමක් හදල පුළුවන් ගාන දාපන්.

    6 . ඩිවෝස් එක ඉල්ලුවොත් ඒක දීපන්. හැබැයි අදිකරනේදී කියපන් ලෝයර් හරහා ළමයාව මට ඕනේ වෙලේට බලන්න නිදහස ඕනෙමයි කියල. නැත්නම් කිසිම විදිහකින් ඩිවෝස් එක දෙන්න එපා. ඕක නොකර අපේ ගල් ගොබ්බෙක් තාම දුක් විදිනවා. උබ ගැනී නිසා දුක් විදිනවා කියන එක නම් පෙන්නන එපා පුතේ. ළමයා බලන්න යනකොට හොද සතුටු මුණක් හදන පලයන්.

    ඔය ටික කරගෙන හොදම ඉවසීමෙන් උබේ වැඩ ටික කරගන්න ඕනේ. ඒ අතරේ කාලේ විසින් තමා උබේ ඔලුව හදන්නේ. එතකන් ඉවසීම තියාගෙන ඉදපන් නැත්නම් ඕක ඉවර වෙන්නේ වෙන විදිහකට
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,718
    6,918
    113
    Heaven :p
    කෙල්ල චැට් කරල තිබුනෙ මොනාද මචන්?

    උන් දෙන්න සෙක්ස් සීන් එක්කට ගිහිල්ල කියල විශ්වාසද උබට
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,852
    113
    මිනිහා ගෙනල්ලා බස් එකට දානවා..ඒ බස් එකේම එකෙක්ට ටෝක් වෙන ඒවා මන් දැකලා තියෙනවා..
    සිරා බන්.. එක්කො මිනිහා /කොල්ලා bus ඒකට නග්ගනවා.. ගෑනි නැගපු ගමන් අපේ අස්සේ රිංගනවා.. නැත්නම් කොල්ලා එක්ක ඉඳලා බැහැල halt දෙකක් ගියාම අපේ කරේ.. එකපාරක් ඒක couple එකක් නැග්ග.. කොල්ලට පේන්නේ නෑ.. කොල්ලා කරට අත දාන් ඉද්දී සෙනඟ අස්සේ කෙල්ල ජැකක් ගස්සවගන්නවා 🥲
     
    • Haha
    Reactions: abhilanka

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    තරහා වෙන්න එපා මචන් එත් මේක එක සයිඩ් එකකක ස්ටෝරි එකක්. ගැනු චපලයි කියන එක මම පිලිගන්නවා. එත් උබට පිළිගන්න වෙනවා හැම ගනියෙක්ම එහෙම නැ කියල. ඉතින් උබ මුලින්ම බලන්න ඕනේ උබේ ගැනී උබෙන් මාන්සකිකව අයින් වෙන්න හේතුව. මට පෙන්නේ මෙතන සෙක්ස් සින් එකක් නෙමේ තියෙන්නේ.

    1. ගැනු කෙනෙක්ට ළමයෙක් ලැබුනාම සැමියා ගැන අමතක වෙනවා. උබ හරි හෙල්ප් එකක් දුන්නේ නැත්නම් ගැනිට දරුවත් එපා වෙනවා උබවත් එපා වෙනවා. එකෙන් තමා ඒ මානසික නිදහස පිටින් ගන්න යන්නේ. ඒක උබේ වරද නෙමේ එත් උබේ තේරුම් ගැනීමේ දුබලතාව.

    2. නඩුවක් ගියොත් උබට ළමයා නැති වෙනවා. එකයි ඇත්ත.

    3. දැන් තත්වේ චප්ප චෝර වෙලා. ඒ උබේ පැත්තෙන්. උබ ගැනී වෙන එකෙක් එක්ක සෙට් කියල දැන දැන උබේ හිතෙන ගැනිට සමාවක් දෙන්නේ නැති එක තමා කෙස් එක. ඒ නිසා උබ කොච්චර එකට ඉන්න හැදුවත් උබේ පැත්තෙන් තමා කෙස් එක ඇදෙන්නේ.

    4. ඊලග එක ටයිම් එක සහ ඉවසීම . ගැනිට ඔහේ ඉන්න ඇරපන්. උබ ළමයට ඕනේ දේවල් අරගෙන ඒවා ළමයට දීලා වරෙන් අනික් උන් එක්ක වචනයක් කතා එපා. ළමය උබේ ලග තියාගන්න ඉල්ලන්න එපා. මොකද එක මරනෙකින් ඉවර වෙනවා කියන එක කණගාටුවෙන් උනත් කියන්න වෙනවා. ඕකෙන් වෙන්නේ උන්ගේ අම්මලා හිතන්න ගන්න එක. එකට කාලයක් යනවා

    5. කී එක ළමයා කවදා හරි දවසක ඌ ලොකු උනාම මගේ වරදක් නැ පුතේ කියන්න පුල්වුඅන් ගානට සාක්කි හදලා තියාගනින්. උබට එහෙම උනාම නැති උන ආදරේ ළමයා කවදා හරි දෙයි. උගේ නමට්ට බැංකු ගිණුමක් හදල පුළුවන් ගාන දාපන්.

    6 . ඩිවෝස් එක ඉල්ලුවොත් ඒක දීපන්. හැබැයි අදිකරනේදී කියපන් ලෝයර් හරහා ළමයාව මට ඕනේ වෙලේට බලන්න නිදහස ඕනෙමයි කියල. නැත්නම් කිසිම විදිහකින් ඩිවෝස් එක දෙන්න එපා. ඕක නොකර අපේ ගල් ගොබ්බෙක් තාම දුක් විදිනවා. උබ ගැනී නිසා දුක් විදිනවා කියන එක නම් පෙන්නන එපා පුතේ. ළමයා බලන්න යනකොට හොද සතුටු මුණක් හදන පලයන්.

    ඔය ටික කරගෙන හොදම ඉවසීමෙන් උබේ වැඩ ටික කරගන්න ඕනේ. ඒ අතරේ කාලේ විසින් තමා උබේ ඔලුව හදන්නේ. එතකන් ඉවසීම තියාගෙන ඉදපන් නැත්නම් ඕක ඉවර වෙන්නේ වෙන විදිහකට
    1) නැහැ මචන් ..මම ළමය ලැබුන දවසේ ඉදන් පුළුවන් විදියට හෙල්ප් එකක් දෙනවා ..ළමයට කවන්න පොවන්න නිදි කරවන්න පවා ..අදටත් බබාව බලන්න ඉන්න කෙනා 5ට ගියාම ළමයට කවලා ඇග සෝදවල බල ගන්නේ මම ...සමහර දවස් වලට ලමයව නිදිත් කරවන්නේ මම ...

    2) නැහැ ..මම එහෙම හිතන්නේ නැහැ ...ළමයාගේ අයිතිය තහවුරු වෙන්නේ උපරිම යහපත තකා ..මට ඔප්පු කරන්න පුළුවන් high depression එකට බෙහෙත් ගන්නවා කියලා ..

    3) සමාවක් නොදුන්නා නම් මම ආයේ ගෙදර එක්කන් එන්නේ නැහැනේ බන්..හැබැයි ..එයා තාම ඒ office එකේම වැඩ ..resign වෙනවා කිවුවට ..
     
    • Like
    Reactions: HAneo

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,849
    1
    6,731
    113
    TrapHouse
    uba gena patta dukai machan..
    puduma karumayakne gewanne uba..
    lamaya wadiyen adare katada? lamaya kemathida ammawa dala ubath ekka inna?
    ehema nam divorce ekakadi lamaya ganna puluwan man hithanne
     
    • Like
    Reactions: siri_ayya

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    uba gena patta dukai machan..
    puduma karumayakne gewanne uba..
    lamaya wadiyen adare katada? lamaya kemathida ammawa dala ubath ekka inna?
    ehema nam divorce ekakadi lamaya ganna puluwan man hithanne
    ehema lamayata ternne naha ban tama..eth ititn lamayata api dennagema adare rakawarana onine..kollek nam mama baya na..duwek inne..owa mama witarane hitanne..nathnam mata oni hatiye puluwan damala gahala gihin wena kellek hoya ganna..duwawa matak wena kota mata hitha hada ganna ba ban..
    මෙව්වා දැක්කම බදින්ටත් බය හිතෙනවා බන් :(
    hehe...badina baya wenna oni na ban..hodata hoyala badapan..mewage saiko case walata kara gahuwama mehema tamai...
     
    • Sad
    Reactions: siri_ayya

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,327
    4,674
    113
    KALUTHARA
    Mama oya Una nan

    1. Lamaya untama thiyaganna denawa.
    2. Separate wenawa.
    3. Thawa tika kalayak balala, Hari giye nathnan Divorce wenawa.

    Jiwath wenne podi kaalayay, mona reddakatada ban widawanne ohoma. Me ilaw rate thiyama Karuma maduwatada ?
    Ow bn mona magulatada me eka eka nisa widawanne
     
    • Like
    Reactions: Solo Rider

    asbestos

    Well-known member
  • May 5, 2022
    1,130
    1,741
    113
    සංසාරය
    හුටා.
    බඳින්න හොඳ නෑ කවදාවත්.
    කසාද සාර්ථක වෙන සම්භාවිතාව හුඟක් අඩුයි.
    😕
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන ජීවිතද යකෝ ඕව ... ගෙදරින් කියනවට බැදලා ගෙදරින් කියනවට ළමයි හදපු එකෙක් නේද තෝ sure එකට :ROFLMAO: :LOL: :LOL:
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,688
    3,955
    113
    ගෑනු ටක් ගාල වෙනස් වෙනව බ්න්.මේ ලගදි english ෆිල්ම් එකක් බැලුවා ඒකෙ ගෑන් හෙන සල්ලි තියන මිනිහෙක් අරන් ඉන්නෙ.දවස්ක් taxi එකක කොහෙද යනකොට පාර අයිනෙ තියන පොත් කඩේකට යනවා.ඒකෙ handsom කොල්ලෙක් ඉන්නෙ.ඉතින් දෙන්නා කතාකරලා ගෑනි ගෙදර එනවා.
    කොල්ලා number එක දෙනවා.
    පස්සෙ ගෑනි ඒකට කතා කරනව.ගෙදර වැඩ ලමයගෙ වැඩකර්න්නැතුව අරුත් එක්ක තැන් තැන් වල ගිහින් #ඩු ගහනවා.
    අන්තිමට තමා මිනිහට මාට්ටු වෙන්නෙ.
    මේකෙ නම මතක නෑ.සුප්පා ෆිල්ම් එක.