උඹලගේ අදහස් කියන්න බලන්න...මීට කලින් thread කීපයක්ම මම දැම්මා මගේ ප්‍රශ්නේ ගැන..අදත් මේක දාන්න හිතුවේ මගේ හිතේ තියෙන පිඩනේ නිදහස් කර ගන්න ...එච්චරටම කලකිරිලා ඉන්නේ ...කොවිඩ් හැදුන නිසා Sycastric Doctor දුන්න බෙහෙත් බිවුවේ නැහැ ...ඊට පස්සෙත් කොච්චර කිවුවත් ඒ බෙහෙත් බිවුවේ නැහැ ...දිගින් දිගටම අපේ ගෙදර ඉන්න බැහැ කියල කිවුවේ ...දැන් මාස 5-6 ඉදන් මට තේරුණ දේ තමයි ඉස්සරම තරම් ප්‍රශ්න විසදගන්න උවමනාවක් තිබ්බේ නැහැ...පුදුම විදියට මගෙත් එක්ක ප්‍රශ්න දා ගත්තා ..අම්මා එක්ක කතා කරන එක නැවැත්තුව ...බෝඩිම් කාරයෙක් වගේ ඉන්න හැදුවේ ...(හැබැයි ඊට කලින් එයාට පොඩි හරි උවමනාවක් තිබ්බ හැමෝම එක්ක සතුටින් ඉන්න..අසනීප වලට බෙහෙත් ගන්න ) කෙටියේනම් කියනවා නම් sex relationship එක පවා බොරු හේතු කිය කිය නතර කලා ...ඒක තමයි මට ලොකුවටම සැක කරන්න හිතුනේ ...මොකද ඒ වෙනකම් අපි කොච්චර ගහ මරා ගත්තත් sex relationship එකක් තිබ්බ ...මේ සිද්දිය නිසා මම ගොඩක් සෙවිල්ලෙන් හිටියේ ...මට තේරුණා වෙනදට වඩා සැහෙන්න phone එක use කරනවා කියලා ..හැබැයි එයාට නොදැනෙන්න මම phone එක check කලා ..හැබැයි කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා ..හැබයි phone usage එකේ අඩුවකුත් නැහැ ..දවස් කීපයක්ම office යන එක පවා follow කලා ..ඒත් කිසිම දෙයක් හොයා ගන්න ලැබුනේ නැහැ...ඒත් මගේ හිතේ තිබ්බ සැකේ අඩු උනේ නැහැ ..sex case එක නිසා ..ටික දවසකට පස්සෙත් ඒකත් හරි ගියා ...හැබැයි ඒත් phone usage එක wadyi ..එයාට නොදැනෙන්න එයා phone එකේ ඉන්න වෙලාවට මමත් phone එක ඉල්ලන් බැලුවා දවසක් දෙකක් ..හැබයි හොයා ගන්න කිසිම දෙයක් නැහැ ...ඒක නිතරම කරන්න ගියෙත් නැහැ සැක හිතන නිසා ..ඒත් මගේ හිතට අවුල් ...ඉස්සර car එකේ යනකොට phone එක බලන්න බැහැ ඔලුව කැක්කුම කියපු මනුස්සය දැන් phone එකෙමයි ..කිසි දෙයක් හොයා ගන්න බැරිත් උන නිසා මම ඒක අමතක කරලා දැම්මා මගේ මනස්ගාත කියලා ..ඒත් හිතේ කොනක තිබ්බ එක පාරට ඇයි phone use කරන එක වැඩි උනේ කියල..දවසක් මට නින්දෙන් ඇහැරුනා ..එතකොටත් wife phone එකේ ..එවලේ නිදිමර ගාතේම ඇහුවා මොකද මහා රෑ කරන්නේ කියල...නින්ද ගියේ නැහැ ..fb ගියා කිවුවා ..ඊට පස්සෙත් දවස් කීපයක්ම මම හොරට නිදා ගෙන වගේ හිටියා ..කරුමෙට මට නින්ද යනවා ..ඒත දවස් කීපයක්ම තේරුණා මෙයා මහා රෑටත් phone එකේ කියලා ..දවසක් පාන්දර එකත් පහු වෙලා චැට් එක ..මම නැගිටලා phone එක ඇදල ගත්තා ..wife මාර gamak දුන්නේ phone එක නොදී ඉන්න ..මම phone එක අර ගත්තට balance නැතුව බබාගේ ඇගට වැටෙන්න ගියා..ඒක balance කරන්න හදනකොටම මගෙන් phone එක අරන් කෙලින්ම බාත්රූම් ගියේ ..ඊට පස්සේ වැඩක් නැහැනේ..එවලේ ලොකු රණ්ඩුවක් ගියා..phone එක නොදී ඉන්න තරම් හේතුව මොකක්ද කියල.. ..එදායින් පස්සේ phone use කරන එක අඩු උනා ..මමත් follow කලා office යන එන එක ..ඒත් මුකුත් හොයා ගන්න විදියක් නැටි උනා .මමත් ඕනි දෙයක් කියලා ඒක අමතක කරලා දැම්ම..ඊට පස්සේ තමයි covid එහෙම හැදුනෙත් ..docawa හම්බ වෙන්න ගිහින් තිබ්බෙත් ..ඔහොම ටික දවසක් ගියා..ලැප් එක දාගෙන කරන්න දෙයක් නැති අස්සේ මම නිකමට මගේ gmail ලොග් උනා වෙනද වගේම..wife ගේ mail එකත් තිබ්බා ..හෙන කාලෙකට පස්සේ මට නිකමට ලොග් වෙන්න හිතුනා ..ලොග් වෙලා බැලුවා කරන්න දේකුත් නැති නිසා ..නිකමට hangout chat එක බැලුව.
..අම්මට සිරි..ඒක දැක්කම තරු පෙනුනේ මට...offize එකේ එකෙක් එක්ක ගජරාමෙට චැට් කරලා ..හැබයි එවලේම delete කරනවා ..මම දවස් කීපයක්ම කලබල නොවී චැට් එක බැලුවා ..covid හොද වෙලා office ගියාම මෙයාගේ හොදම යාළු girl කෙනෙක් බඩු එවලා තිබ්බ..බැලී නම් ඒ එවල තියෙන්නේ මු..මාව එපා වෙච්ච ඒවා උගේ හොද තමයි චැට් එකේ යන්නේ ..Sycastric Doctor දුන්න බෙහෙත් නොබී එයාගේ අසනීප හොද උනෙත් අරූ නිසාලු..කොටින්ම සමහර දවස් වල මුගේ car එකෙන් ලිෆ්ට් හිටන් දීලා ..මේක දැක්කම මට මාරයා නැග්ග ...ගෙදර එනකන් ඉදලා ඔය මුකුත් නොකිය මම ඇහුවා පහු ගිය කාලෙම phone එකේ චැට් කලේ කාගෙන්ද කියල..නෑම කියනවා ..මම කේන්තිය ඉවසන් හිටිය..පස්සේ දවසේ වැඩට ගියා wife ..මම ලැප් එක දාලා email ලොග් වෙන්න බැලුවම password change කරලා ...මම එවලේම හොදටම බැන්න ගෙදර එන්න එපා කියල (හැබැයි චැට් එක බලපු එක මම කිවුවේ නැහැ )..එත් ගෙදර ඇවිත් මගෙත් එක්ක හෙන රන්ද්වුවක් උනා ..ළමය නැතුව යන්න බැහැ ..පුළුවන් නම් ඔප්පු කරන්න කියලා වෙන කෙනෙක් එක්ක affair එකක් තියෙනවා කියලා ...මට මාරයා නැගල ගැහුවා ..හැබැයි මගෙන් සාක්කි ඉල්ලනවා ..චැට් සීන් එකත් කියලා හොද වෙලාවට ගහ ගත්ත screen ෂොට් ටිකකුත් පෙන්නුවා ..එවලේම බඩුත් එක්කම අම්මගේ ගෙදර දාල ආවා .....ඔහොම හිටියා ටික දවසක් ..අන්තිමට පොඩි ළමය ගැන හිතල ඔක්කොම අමතක කරලා ආයෙත් ගෙන්න ගත්ත අපේ ගෙදරට wife එතනින් resign වෙන පොරෝදුවට ...ඒ ඇවිල්ලත් සතියක් හොදට ඉන්න ඇති ..පරණ විදියමයි ...ආයෙත් පොඩි පොඩි රණ්ඩු ..අන්තිමටම මැරෙන්න ඕනි කියලා පැනඩෝල් බිවුවා ..හොස්පිටල් එකේ දවස් 2ක් නතර වෙලා ඉන්න උනා ..එතනිනුත් Sycastric Doctor කෙනෙක්ට දැම්මා ..කොච්චර බල කලත් ඒ මනුස්සය හම්බ වෙන්නේ ගියේ නැහැ ..අන්තිමටම මෙයාගේ මානසික නිදහස ගැන හිතලා annex එකකට යන්න හිතුවා ..එහෙම හිටලා අපි දෙන්නම annex බලන්න ගිහින් එක තැනක් සෙට් උනත් එක්ක ..ඒක ගමු කියලා ගෙදර ඇවිත් විනාඩි පහක් ගියේ නැහැ අපේ තාත්තට බැනලා ලොකු රණ්ඩුවක් උනා ..පස්සේ දවසෙත් ලමයව කාමරේ තියාගෙන හිටියා අම්මල ගාවට යයි කියල ..ඊට පස්සේ ආයමත් තාත්තා එක්ක රණ්ඩු උනා ..මේ දේවල් නිසා මට එපා වෙලා හිටියේ ..මම කිවුවා annex යන්නේ නැහැ ..ඕනි දෙයක් කරන්න කියල ..ඊට පස්සේ ළමයත් අරන් එයාලගේ ගෙදර ගියා ..ගෙදර උනුත් එයාගේ පැත්තේ ..ඒක නිසා එපාම වෙලා තියෙන්නේ ..එකම option එක divorce වෙන එක කියල හිතෙන්නේ ,..ඒත් මට දරුවා ගැන දුකයි ...මට හිතට අමාරු එයාල කවුරුත් ළමය ගැන හිතන්නේ නැතුව ළමයාගේ අයිතිය ඉල්ලනවා ..මම ලමයව ගෙනියන්න දුන්නෙත් wife ගැන හිතල ..මට සතියකට මගේ ලග තිය ගන්න ඕනි කිවුවුඅම රණ්ඩු .එයාලගේ අම්මත් කියනවා පොලිසි ගිහින් එන්න කියල..මේ සීන් එකට මට යකා නැගල උන්ගේ ගෙදර හැම ඒකාටම බැනල ආවේ ..මොකක් කරන්නද මන්ද බන්..මට දුක ළමය ගැන...