මොකද හිතන්නේ ...?

cool_dodam

Active member
  • Oct 29, 2016
    219
    134
    43
    උඹලගේ අදහස් කියන්න බලන්න...මීට කලින් thread කීපයක්ම මම දැම්මා මගේ ප්‍රශ්නේ ගැන..අදත් මේක දාන්න හිතුවේ මගේ හිතේ තියෙන පිඩනේ නිදහස් කර ගන්න ...එච්චරටම කලකිරිලා ඉන්නේ ...කොවිඩ් හැදුන නිසා Sycastric Doctor දුන්න බෙහෙත් බිවුවේ නැහැ ...ඊට පස්සෙත් කොච්චර කිවුවත් ඒ බෙහෙත් බිවුවේ නැහැ ...දිගින් දිගටම අපේ ගෙදර ඉන්න බැහැ කියල කිවුවේ ...දැන් මාස 5-6 ඉදන් මට තේරුණ දේ තමයි ඉස්සරම තරම් ප්‍රශ්න විසදගන්න උවමනාවක් තිබ්බේ නැහැ...පුදුම විදියට මගෙත් එක්ක ප්‍රශ්න දා ගත්තා ..අම්මා එක්ක කතා කරන එක නැවැත්තුව ...බෝඩිම් කාරයෙක් වගේ ඉන්න හැදුවේ ...(හැබැයි ඊට කලින් එයාට පොඩි හරි උවමනාවක් තිබ්බ හැමෝම එක්ක සතුටින් ඉන්න..අසනීප වලට බෙහෙත් ගන්න ) කෙටියේනම් කියනවා නම් sex relationship එක පවා බොරු හේතු කිය කිය නතර කලා ...ඒක තමයි මට ලොකුවටම සැක කරන්න හිතුනේ ...මොකද ඒ වෙනකම් අපි කොච්චර ගහ මරා ගත්තත් sex relationship එකක් තිබ්බ ...මේ සිද්දිය නිසා මම ගොඩක් සෙවිල්ලෙන් හිටියේ ...මට තේරුණා වෙනදට වඩා සැහෙන්න phone එක use කරනවා කියලා ..හැබැයි එයාට නොදැනෙන්න මම phone එක check කලා ..හැබැයි කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා ..හැබයි phone usage එකේ අඩුවකුත් නැහැ ..දවස් කීපයක්ම office යන එක පවා follow කලා ..ඒත් කිසිම දෙයක් හොයා ගන්න ලැබුනේ නැහැ...ඒත් මගේ හිතේ තිබ්බ සැකේ අඩු උනේ නැහැ ..sex case එක නිසා ..ටික දවසකට පස්සෙත් ඒකත් හරි ගියා ...හැබැයි ඒත් phone usage එක wadyi ..එයාට නොදැනෙන්න එයා phone එකේ ඉන්න වෙලාවට මමත් phone එක ඉල්ලන් බැලුවා දවසක් දෙකක් ..හැබයි හොයා ගන්න කිසිම දෙයක් නැහැ ...ඒක නිතරම කරන්න ගියෙත් නැහැ සැක හිතන නිසා ..ඒත් මගේ හිතට අවුල් ...ඉස්සර car එකේ යනකොට phone එක බලන්න බැහැ ඔලුව කැක්කුම කියපු මනුස්සය දැන් phone එකෙමයි ..කිසි දෙයක් හොයා ගන්න බැරිත් උන නිසා මම ඒක අමතක කරලා දැම්මා මගේ මනස්ගාත කියලා ..ඒත් හිතේ කොනක තිබ්බ එක පාරට ඇයි phone use කරන එක වැඩි උනේ කියල..දවසක් මට නින්දෙන් ඇහැරුනා ..එතකොටත් wife phone එකේ ..එවලේ නිදිමර ගාතේම ඇහුවා මොකද මහා රෑ කරන්නේ කියල...නින්ද ගියේ නැහැ ..fb ගියා කිවුවා ..ඊට පස්සෙත් දවස් කීපයක්ම මම හොරට නිදා ගෙන වගේ හිටියා ..කරුමෙට මට නින්ද යනවා ..ඒත දවස් කීපයක්ම තේරුණා මෙයා මහා රෑටත් phone එකේ කියලා ..දවසක් පාන්දර එකත් පහු වෙලා චැට් එක ..මම නැගිටලා phone එක ඇදල ගත්තා ..wife මාර gamak දුන්නේ phone එක නොදී ඉන්න ..මම phone එක අර ගත්තට balance නැතුව බබාගේ ඇගට වැටෙන්න ගියා..ඒක balance කරන්න හදනකොටම මගෙන් phone එක අරන් කෙලින්ම බාත්රූම් ගියේ ..ඊට පස්සේ වැඩක් නැහැනේ..එවලේ ලොකු රණ්ඩුවක් ගියා..phone එක නොදී ඉන්න තරම් හේතුව මොකක්ද කියල.. ..එදායින් පස්සේ phone use කරන එක අඩු උනා ..මමත් follow කලා office යන එන එක ..ඒත් මුකුත් හොයා ගන්න විදියක් නැටි උනා .මමත් ඕනි දෙයක් කියලා ඒක අමතක කරලා දැම්ම..ඊට පස්සේ තමයි covid එහෙම හැදුනෙත් ..docawa හම්බ වෙන්න ගිහින් තිබ්බෙත් ..ඔහොම ටික දවසක් ගියා..ලැප් එක දාගෙන කරන්න දෙයක් නැති අස්සේ මම නිකමට මගේ gmail ලොග් උනා වෙනද වගේම..wife ගේ mail එකත් තිබ්බා ..හෙන කාලෙකට පස්සේ මට නිකමට ලොග් වෙන්න හිතුනා ..ලොග් වෙලා බැලුවා කරන්න දේකුත් නැති නිසා ..නිකමට hangout chat එක බැලුව.
    ..අම්මට සිරි..ඒක දැක්කම තරු පෙනුනේ මට...offize එකේ එකෙක් එක්ක ගජරාමෙට චැට් කරලා ..හැබයි එවලේම delete කරනවා ..මම දවස් කීපයක්ම කලබල නොවී චැට් එක බැලුවා ..covid හොද වෙලා office ගියාම මෙයාගේ හොදම යාළු girl කෙනෙක් බඩු එවලා තිබ්බ..බැලී නම් ඒ එවල තියෙන්නේ මු..මාව එපා වෙච්ච ඒවා උගේ හොද තමයි චැට් එකේ යන්නේ ..Sycastric Doctor දුන්න බෙහෙත් නොබී එයාගේ අසනීප හොද උනෙත් අරූ නිසාලු..කොටින්ම සමහර දවස් වල මුගේ car එකෙන් ලිෆ්ට් හිටන් දීලා ..මේක දැක්කම මට මාරයා නැග්ග ...ගෙදර එනකන් ඉදලා ඔය මුකුත් නොකිය මම ඇහුවා පහු ගිය කාලෙම phone එකේ චැට් කලේ කාගෙන්ද කියල..නෑම කියනවා ..මම කේන්තිය ඉවසන් හිටිය..පස්සේ දවසේ වැඩට ගියා wife ..මම ලැප් එක දාලා email ලොග් වෙන්න බැලුවම password change කරලා ...මම එවලේම හොදටම බැන්න ගෙදර එන්න එපා කියල (හැබැයි චැට් එක බලපු එක මම කිවුවේ නැහැ )..එත් ගෙදර ඇවිත් මගෙත් එක්ක හෙන රන්ද්වුවක් උනා ..ළමය නැතුව යන්න බැහැ ..පුළුවන් නම් ඔප්පු කරන්න කියලා වෙන කෙනෙක් එක්ක affair එකක් තියෙනවා කියලා ...මට මාරයා නැගල ගැහුවා ..හැබැයි මගෙන් සාක්කි ඉල්ලනවා ..චැට් සීන් එකත් කියලා හොද වෙලාවට ගහ ගත්ත screen ෂොට් ටිකකුත් පෙන්නුවා ..එවලේම බඩුත් එක්කම අම්මගේ ගෙදර දාල ආවා .....ඔහොම හිටියා ටික දවසක් ..අන්තිමට පොඩි ළමය ගැන හිතල ඔක්කොම අමතක කරලා ආයෙත් ගෙන්න ගත්ත අපේ ගෙදරට wife එතනින් resign වෙන පොරෝදුවට ...ඒ ඇවිල්ලත් සතියක් හොදට ඉන්න ඇති ..පරණ විදියමයි ...ආයෙත් පොඩි පොඩි රණ්ඩු ..අන්තිමටම මැරෙන්න ඕනි කියලා පැනඩෝල් බිවුවා ..හොස්පිටල් එකේ දවස් 2ක් නතර වෙලා ඉන්න උනා ..එතනිනුත් Sycastric Doctor කෙනෙක්ට දැම්මා ..කොච්චර බල කලත් ඒ මනුස්සය හම්බ වෙන්නේ ගියේ නැහැ ..අන්තිමටම මෙයාගේ මානසික නිදහස ගැන හිතලා annex එකකට යන්න හිතුවා ..එහෙම හිටලා අපි දෙන්නම annex බලන්න ගිහින් එක තැනක් සෙට් උනත් එක්ක ..ඒක ගමු කියලා ගෙදර ඇවිත් විනාඩි පහක් ගියේ නැහැ අපේ තාත්තට බැනලා ලොකු රණ්ඩුවක් උනා ..පස්සේ දවසෙත් ලමයව කාමරේ තියාගෙන හිටියා අම්මල ගාවට යයි කියල ..ඊට පස්සේ ආයමත් තාත්තා එක්ක රණ්ඩු උනා ..මේ දේවල් නිසා මට එපා වෙලා හිටියේ ..මම කිවුවා annex යන්නේ නැහැ ..ඕනි දෙයක් කරන්න කියල ..ඊට පස්සේ ළමයත් අරන් එයාලගේ ගෙදර ගියා ..ගෙදර උනුත් එයාගේ පැත්තේ ..ඒක නිසා එපාම වෙලා තියෙන්නේ ..එකම option එක divorce වෙන එක කියල හිතෙන්නේ ,..ඒත් මට දරුවා ගැන දුකයි ...මට හිතට අමාරු එයාල කවුරුත් ළමය ගැන හිතන්නේ නැතුව ළමයාගේ අයිතිය ඉල්ලනවා ..මම ලමයව ගෙනියන්න දුන්නෙත් wife ගැන හිතල ..මට සතියකට මගේ ලග තිය ගන්න ඕනි කිවුවුඅම රණ්ඩු .එයාලගේ අම්මත් කියනවා පොලිසි ගිහින් එන්න කියල..මේ සීන් එකට මට යකා නැගල උන්ගේ ගෙදර හැම ඒකාටම බැනල ආවේ ..මොකක් කරන්නද මන්ද බන්..මට දුක ළමය ගැන...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    8,350
    14,252
    113

    Mama oya Una nan

    1. Lamaya untama thiyaganna denawa.
    2. Separate wenawa.
    3. Thawa tika kalayak balala, Hari giye nathnan Divorce wenawa.

    Jiwath wenne podi kaalayay, mona reddakatada ban widawanne ohoma. Me ilaw rate thiyama Karuma maduwatada ?
    Amen to that mofo. Yako lamai hitiya kiyala do we need sacrifice our lives unlimitedly? Oya wage wesa ganunwa divorce karala daapan. Single moms lives aren't rosy ban. Oya chat karana ekath fuck karala ain karala dala wena ekakata move wei. Ohoma tama owa wenne. Itapase ei umbey passe.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    8,350
    14,252
    113
    Mara prashnayak ne bun. Wena ekek ekka chat karaddi awulak nathuwa innawanam mokakmahar umbe issue ekakda danneth na.
    Openly katha karanne nadda?
    Samahara ganu ohomai ban. Waradi eka set karagathoth maralayak tama. Hamatissema eha waththa hndata penawa, but eka set una dawasta eketh waradi dakinna gani.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    3,908
    4,346
    113
    ලස්සන ගෑනූ අපි කොච්චර විශ්වාස කරත් පිට යන්න තියෙන රිස්ක් එක සැහෙන වැඩී..එක තප්පරයක් ඇති ඔකුන්ට්..ජොබ් එකකටත් යනවා නම් ඉතින් බඩුම තමා. මිනිහා ගෙනල්ලා බස් එකට දානවා..ඒ බස් එකේම එකෙක්ට ටෝක් වෙන ඒවා මන් දැකලා තියෙනවා..ජුකයි ඉතින්:(
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    219
    134
    43
    උබ කියන්නේ 100% සත්‍යය නම් ඇත්තටම උබ ගැන දුකයි මච්න්.

    atta ban..boru kiyanne monawa gannada..hithe thiyena pressure ekat damme ban..pahu satiyama eka digatama biuwa..epa wela inne mata...
    Mama oya Una nan

    1. Lamaya untama thiyaganna denawa.
    2. Separate wenawa.
    3. Thawa tika kalayak balala, Hari giye nathnan Divorce wenawa.

    Jiwath wenne podi kaalayay, mona reddakatada ban widawanne ohoma. Me ilaw rate thiyama Karuma maduwatada ?

    atta ban..mama oniwata wada hoda wadi ban..ekai seen eka..mata dukai lamaya gana..duwek inne....

    Counseling bump up help
    counseling giya ban..eyage attitude wala wenasak naha..anthimata doctorsla pawa hamba wela behet gatta..anna tama thiyenawa gatta behet gedara..mama bonnada ban owa..

    Amen to that mofo. Yako lamai hitiya kiyala do we need sacrifice our lives unlimitedly? Oya wage wesa ganunwa divorce karala daapan. Single moms lives aren't rosy ban. Oya chat karana ekath fuck karala ain karala dala wena ekakata move wei. Ohoma tama owa wenne. Itapase ei umbey passe.

    naha ban..mama hoyala baluwa..office eke eka married dial ekak..a kalakanniyatath lamai dennek innawa..

    Mara prashnayak ne bun. Wena ekek ekka chat karaddi awulak nathuwa innawanam mokakmahar umbe issue ekakda danneth na.
    Openly katha karanne nadda?

    mage ekama issue eka tamai okkoma iwasan inna eka ban divorce nokara

    Samahara ganu ohomai ban. Waradi eka set karagathoth maralayak tama. Hamatissema eha waththa hndata penawa, but eka set una dawasta eketh waradi dakinna gani.

    ane manda ban
     
    • Like
    Reactions: B.Chat

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,087
    11,374
    113
    බැන්ද නම් වෙනම ඉන්න එපයි. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
    උබට උබේ අම්මා තාත්තා ලොකු උනාට ගැනිට එහෙම නැ.
    උබට ගැනිගේ අම්මා තාත්තා ලොකු නැති උනාට ගෑනිට ඒකිගේ අම්මව ලොකුයි.

    ඉතින් අම්මලා එක්ක ඉන්න ගියාම ප්‍රශ්න. බැන්ද ගමන් තනියම ඉන්න යන්න ඕනේ. කුලියට හරි.

    දැන් ඉතින් එයි රෙද්ද උස්සගෙන අම්මා තාත්තට එක්ක ඉන්න බැරි ගෑනු ගන්න එපා කියාගෙන. ඔය වැලි යන්න ගැනී ගේ වගේම අම්මලාගෙත් වැරදි තියෙනවා. තමන්ගේ අම්මා නිසා කියලා අම්මගේ වැරදි නොදක ගෑනිව අම්මා එක්කම ඉන්න ඉන්න උන් හිතන් ඉන්නේ උන් හෙන පින්වත් පුත්තු කියලා. අනේ හුකේ.

    උබට ආයේ කියන්නේ. වෙනම පලයන්. ගෑණිගෙන් පාලි ගන්න අම්මගේ රෙද්ද අස්සේ ලගින්නේ නැතුව.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    4,275
    14,926
    113
    මෙතන උබට තියෙන ප්‍රශ්නේ දරුවා ගැන නම් දෙමාපියෝ දෙන්නගේ රණ්ඩු දැක දැක ඒ දරුවා විදින මානසික වදය ගැන කල්පනා කරලා දරුවව අම්මට දීපන්. තාත්තලා හැටියට අපි උන්ට කොච්චර පණ දුන්නත් දරුවන්ට තාත්තට වඩා ඕන අම්මව. උබේ සතුට ගැන හිතලා දරුවට දුක් විදින්න දෙන්න එපා. දරුවෙකුට අම්මා තාත්තා දෙන්නම ඕන තමයි හැබැයි ඒ සතුටෙන් සමගියෙන් ආදරෙන් ඉන්න අම්මා කෙනෙකුයි. තාත්තා කෙනෙකුයි මිසක් නයි මුගටි වගේ අම්මා තාත්තා කෙනෙක් නෙවෙයි. දරුවා තේරෙන වයසට ආවම තීරණය කරයි කාගේ ළගද ඉන්නේ කියලා. උබ ඉදලා හිටලා ගිහින් බලලා වරෙන්. වයිෆ් ගැන නම් කියන්න තියෙන්නේ එක පාරක් නැමුණු තැනින් ආයේ ආයෙත් නැවෙනවා. ඒ නිසා දරුවා වෙනුවෙන්වත් මට නම් ආයෙත් ඔහොම ගැණියෙක් එපා. හැබැයි උබේ පැත්තෙන් ගෑණිට මොන මොන අසාදාරණ වෙලා තියෙනවද කියලා අපි දන්නේ නෑ. උබේ ප්‍රශ්නේ ගැන හරියටම දන්නේ උබ. අපි දන්නේ උබ මෙතන කියන දේවල් විතරයි. සාදාරණව හිතලා හොදම තීරණය ගනින්
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,087
    11,374
    113
    මට කියන්න තියෙන්නේ රාජපක්ෂ විශ්වාස කලත් ගෑනු විශ්වාස කරන්න එපා
    ඒ කියන්නේ උබ තාත්තා අම්මව විසවස කරන්නෙත් නැද්ද :lol::lol:
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    53,321
    39,821
    113
    ඒ කියන්නේ උබ තාත්තා අම්මව විසවස කරන්නෙත් නැද්ද :lol::lol:
    E kale giya ban.dan kotu scene hodatama wediy.handsome kollo kello pirila hinda genuntath sahena options set wenawa
     
    • Like
    Reactions: B.Chat and Hankook

    Emios

    Well-known member
  • Dec 10, 2009
    53,321
    39,821
    113
    Foodcity giyama bedapu genu eye fuck dena taram.unta minissu laga innawa kiyala ganakwath ne
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    930
    1,051
    93
    සල්ලි සහ ලස්සන බලන්නෙ දැන් 95% කෙල්ලො

    Foodcity giyama bedapu genu eye fuck dena taram.unta minissu laga innawa kiyala ganakwath ne
    Eye fuck🤔
    ------ Post added on May 3, 2022 at 1:36 PM
     
    • Like
    Reactions: abhilanka