කුබෝටා පෙරෙලයි! සිංහළුන්ගේ අවසානය අත ලඟ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,432
    7,743
    113



    දැන් දැන් තේරෙන දෙයක් තමා මේ ජෙන් ඇල්ෆා වල බහුතරයක් ගන්න දෙයක් නෑ බන්.. GEN Z එකෙත් එච්චර.. එහෙමත් එකෙක් තමයි ඉගෙනගෙන කැම්පස් යන්නේ...
    හොඳ ජාන තියෙන අම්මලගේ ළමයි..

    අනෙක් උන් නම් සොම්බී ජීවිත..

    බලපන් වෙසක් එකට මේ මිනිස්සු නටන නාඩගම්...

    සීටී 100 ට සයිලන්සරේ ගහගෙන සුදු අම්මිවත් දාගෙන හයියෙන් යනවා පාරවල් වල පිස්සෝ වගේ...

    තව සමහරක් උන් බැගී ශර්ට් ඇඳන් රැප් කරනවා.. JBL දාගෙන නටනවා.. මෝල් කෙල්ලෝ එහෙන්.. ටික් ටොක් කරනවා. ගෙදරින් ඇවිත් පොල් ලෙලි ගහ ගන්නවා රෑ...

    මම ඇතුළු නාකී එළකිරි නඩය එක අතකට වාසනා වන්තයි බන්.. මේ පිස්සොන්ගේ සමාජේ අපි හිටියේ නෑ.. 80/90 අපි පොඩි කාලේ නියමෙට මේ වෙසක් එක රස වින්දා.... දැන් බහුතරයක් හැදියාව අන්තිමයි...

    තව අවුරුදු 20 කින් ලංකාවක් ගන්න දෙයක් නැති වෙයි බන් මෙහෙම ගියොත්... තරුණ ප්‍රජාව අමුම අමු පිස්සු ගමනක් යන්නේ බහුතරයක්...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,032
    113
    Kauru hari pata gala ambulance walata 1990 call karanawa. Eka thamayi wenna one me wage welawaka.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,369
    9,905
    113
    ඉස්සර ඔය වාහන වල යන එක මදි පුන්චි කමක්, දෙමල ෆිල්ම්, ඉන්දියන් නාට්ටි නිසා ඕව දැන් නෝමල්, පොඩි ලමයි සාමාන්ය ජීවිතය විදියට දකින්නෙ ඉන්දියාවෙ අත හෝදල දාපු ප්‍රාන්ත, ඉස්සර ලමයි ෆිල්ම්, නාට්ය වල දැක්කෙ දියුනු රටවල ජීවන තත්ව හෝ ඒව ඇසුරු කරගෙන හදපු ලන්කාවෙ මද්යම පන්තිය පෙන්වන නාට්ටි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,396
    1
    59,793
    113
    Mother Earth
    අත් ට්‍රැක්ටර් පැදලා පුරුදු එකෙක්ට දුන්න නම් ඉවරයි. 🤷🏻‍♂️