යාපනේ විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි වලට ප්‍රහාර

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    ආණ්ඩුව ජාතිවාදි ප්‍රශ්නය දිහා බලන්නේම රාජපක්ෂයි රොටියගෙයි කුමන්ත්‍රණයක් විදිහට. ආමන්ත්‍රණය කරන්න ඕනා ජාතිවාදයට මිසක් බයිවාදයට හෝ රොටිවාදයට නොවයි.

    කො⁣හොමත් යාපනේ කැම්පස් එක ජාතිවාදි ⁣කේස් තියනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ. ඔකේ කොහොමත් සිංහල ළමයින්ට⁣ දෙකේ කොලේ. බොරු සුදුහුනු ඕනා නැ.

    ඒ අස්සේ මම දැක්කා උඩුවරගෙදර ඇතුලු පිරිසක් මේක දෙමල ළමයි හැදුවා ගාගෙන නටනවා. එතකොට සිංහල ලමයින්ට මොකද හිතෙන්නේ. සිංහල ළමයි කපලා දාලා ප්‍රශ්න අවුලන්නවානේ. කොන්දේසි විරහිතව සුලුජනතාව නියෝජනය නියෝජනය කරා කියලා මේ ප්‍රශ්න විසදන්නම බැ.

    අවසානේ ඔකේ වාසිය ගන්නේ අනුරත් නෙවෙයි, මයිනත් නෙවෙයි, ⁣දෙමලත් නෙවෙයි, හම්බකරන් කන වෙනම පාර්ශවයක්.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,421
    113
    @Tramadol @Phone Hora @lilman @හෙළයෙක් @Inigo Montoya @Hyaenidae @wpril5 @infernocus @UbeThaththa @HKavinda @clumsyhulk @Bitter Truth @redux

    මොනාද මේ බුද්දාගමට වෙන්නෙ? බුද්දාගම අනතුරේ නේද? ලපයා දෙමලුත් එක්ක ලව් කරනවා නේද සිංහල බෞද්ධයො බල්ලට දාලා. හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා. 🤡🤭

    ඒක නෙමේ, ඇයි බං උබල මේ 👇 ත්‍රෙඩ් එකට බය? අඩගහලත් එන්නෙ නැහැනෙ? ගැරඩියට භූමිතෙල් ගැහුව වගේ දුවනව ත්‍රෙඩ් එක දැක්කම 😂

    https://elakiri.com/threads/පල්ලියෙ-වැඩකිඩ-යකො-wikipedia-page-එකක්-ම-තියෙනවා-😂.2253610/