SLT මේ package එක හොඳයි ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    30941.jpg

    Slt එකේ තියන මේ fiber stater කියන pcakge එක හොඳයි ද?
    දැන් තියන්නේ any flix එක
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,649
    8,501
    113
    35
    Spain
    Any flix එකේ speed එක upto 1000 mbps
    Fiber starter නම් upto 100 mbps .
    Speed එක slow ද දන්නේ නෑ
    ඕක ලොකුවට දැනෙන වෙනසක් නෙවේ බන්. අපි 50/100 ස්පීඩ් පාවිච්චි කරනවා. දැනට කිසිම අවුලක් නැහැ. උඹට කලින් එකට වඩා ටිකක් වැඩි ගානකට දෙගුනෙකට කිට්ටුව ඩේටා ලැබෙන නිසා ස්ටාටර් එක ගනින්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    ඕක ලොකුවට දැනෙන වෙනසක් නෙවේ බන්. අපි 50/100 ස්පීඩ් පාවිච්චි කරනවා. දැනට කිසිම අවුලක් නැහැ. උඹට කලින් එකට වඩා ටිකක් වැඩි ගානකට දෙගුනෙකට කිට්ටුව ඩේටා ලැබෙන නිසා ස්ටාටර් එක ගනින්.
    එහෙනම් අවුලක් නෑ.. මම හිතුවේ slow වගේ දැනෙයි කියලා... මොකද ඔය company කාරයො කියන තරම් speed දෙන්නේ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,649
    8,501
    113
    35
    Spain
    එහෙනම් අවුලක් නෑ.. මම හිතුවේ slow වගේ දැනෙයි කියලා... මොකද ඔය company කාරයො කියන තරම් speed දෙන්නේ නෑ
    1780460235455.png

    මම දැන් මේ ටෙස්ට් කළා. මේ වයිෆයි ස්පීඩ් එක. මගේ පරණ ලැපක් නේ. නෙට්වර්ක් කේබල් එකෙන් මීට වැඩි ස්පීඩ් තියෙන්න ඕන.
     
    • Like
    Reactions: scorpion MW

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,231
    45,095
    113
    parana pkgs ain karala neda? ape evatat baba labei lagadima

    ඕවා තමයි ලංකාවේ ලොකුම scam..බලෙන්ම ෆයිබර් කනෙක්ශන් දීගෙන දීගෙන ගිහින් දැන් උන් උන්ට ඕන ඕන විදිහට මිනිස්සුන්ව නටවනවා..
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඕවා තමයි ලංකාවේ ලොකුම scam..බලෙන්ම ෆයිබර් කනෙක්ශන් දීගෙන දීගෙන ගිහින් දැන් උන් උන්ට ඕන ඕන විදිහට මිනිස්සුන්ව නටවනවා..
    ow eka nam aththa parana package dan denne na

    dan aduma pack eke speed eka 100mbps
     
    • Like
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,154
    15,660
    113
    ලංකාවේ SLT fiber වල youtube video download කරන්න පුළුවන් නේද..වෙන රටවල් වල ඵහෙම download කරන්න බෑනේ youtube premium ගන්නේ නැතුව.ඒවත් free දෙන්නේ උන්ගේ වාසියට තමයි..පොඩි උන් ඵහෙම හිටු කියලා download කරනවනේ..ඩේට ඉවරයි මාසෙ මැද වෙනකොට..
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,649
    8,501
    113
    35
    Spain
    ලංකාවේ SLT fiber වල youtube video download කරන්න පුළුවන් නේද..වෙන රටවල් වල ඵහෙම download කරන්න බෑනේ youtube premium ගන්නේ නැතුව.ඒවත් free දෙන්නේ උන්ගේ වාසියට තමයි..පොඩි උන් ඵහෙම හිටු කියලා download කරනවනේ..ඩේට ඉවරයි මාසෙ මැද වෙනකොට..
    තේරුමක් නැහැ නේ බන් ඒවා ඩවුන්ලෝඩ් කරන එක. ඕන නම් ලින්ක් ටික නෝට්‌ පෑඩ් එකක සේව් කරන තියාගෙන ඕන වෙලාවට ගිහින් බලන්න පුළුවන් නේ. නිකම් හාඩ් ඩිස්ක් පිරෙනව විතරයි. මාත් ඉස්සර ඩවුන්ලෝඩ් කර කර තියාගත්තා. දැන් නම් නැහැ.
     
    • Like
    Reactions: msan and deanXX