Fiber unlimited home plus එකට change kara package එක. ඒත් ඒකෙ advertised කරල තියෙන ස්පීඩ් එක එන්නෙ ethernet cable එක ගහල තියෙන pc එකට විතරයි. Wifi connect උනා ම speed එක 50ක් වත් එන්නෙ නැහැ.
තාම තියෙන්නෙ slt එකෙන් fiber එකට දීපු default router එක.
Advertised කරල තියෙන speed එක wifi එකෙනුත් ගන්න, router එක මාරු කරන්න වෙයි ද?
තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්

තාම තියෙන්නෙ slt එකෙන් fiber එකට දීපු default router එක.
Advertised කරල තියෙන speed එක wifi එකෙනුත් ගන්න, router එක මාරු කරන්න වෙයි ද?
තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්