Slt එකේ තියන මේ fiber stater කියන pcakge එක හොඳයි ද?
දැන් තියන්නේ any flix එක
ආයේ ගන්න නම් බෑ..Any Flix කියන එක දැන් නෑ නේද..අයින් කරොත් ආය ගන්ඩ බැරිවෙයි.
Any flix එකේ speed එක upto 1000 mbpsAny Flix කියන එක දැන් නෑ නේද..අයින් කරොත් ආය ගන්ඩ බැරිවෙයි.
Any flix free night time data නැද්ද?Any flix එකේ speed එක upto 1000 mbps
Fiber starter නම් upto 100 mbps .
Speed එක slow ද දන්නේ නෑ
ඕක ලොකුවට දැනෙන වෙනසක් නෙවේ බන්. අපි 50/100 ස්පීඩ් පාවිච්චි කරනවා. දැනට කිසිම අවුලක් නැහැ. උඹට කලින් එකට වඩා ටිකක් වැඩි ගානකට දෙගුනෙකට කිට්ටුව ඩේටා ලැබෙන නිසා ස්ටාටර් එක ගනින්.Any flix එකේ speed එක upto 1000 mbps
Fiber starter නම් upto 100 mbps .
Speed එක slow ද දන්නේ නෑ
එහෙනම් අවුලක් නෑ.. මම හිතුවේ slow වගේ දැනෙයි කියලා... මොකද ඔය company කාරයො කියන තරම් speed දෙන්නේ නෑඕක ලොකුවට දැනෙන වෙනසක් නෙවේ බන්. අපි 50/100 ස්පීඩ් පාවිච්චි කරනවා. දැනට කිසිම අවුලක් නැහැ. උඹට කලින් එකට වඩා ටිකක් වැඩි ගානකට දෙගුනෙකට කිට්ටුව ඩේටා ලැබෙන නිසා ස්ටාටර් එක ගනින්.
එහෙනම් අවුලක් නෑ.. මම හිතුවේ slow වගේ දැනෙයි කියලා... මොකද ඔය company කාරයො කියන තරම් speed දෙන්නේ නෑ
parana pkgs ain karala neda? ape evatat baba labei lagadima
ow eka nam aththa parana package dan denne naඕවා තමයි ලංකාවේ ලොකුම scam..බලෙන්ම ෆයිබර් කනෙක්ශන් දීගෙන දීගෙන ගිහින් දැන් උන් උන්ට ඕන ඕන විදිහට මිනිස්සුන්ව නටවනවා..
තේරුමක් නැහැ නේ බන් ඒවා ඩවුන්ලෝඩ් කරන එක. ඕන නම් ලින්ක් ටික නෝට් පෑඩ් එකක සේව් කරන තියාගෙන ඕන වෙලාවට ගිහින් බලන්න පුළුවන් නේ. නිකම් හාඩ් ඩිස්ක් පිරෙනව විතරයි. මාත් ඉස්සර ඩවුන්ලෝඩ් කර කර තියාගත්තා. දැන් නම් නැහැ.ලංකාවේ SLT fiber වල youtube video download කරන්න පුළුවන් නේද..වෙන රටවල් වල ඵහෙම download කරන්න බෑනේ youtube premium ගන්නේ නැතුව.ඒවත් free දෙන්නේ උන්ගේ වාසියට තමයි..පොඩි උන් ඵහෙම හිටු කියලා download කරනවනේ..ඩේට ඉවරයි මාසෙ මැද වෙනකොට..