ලන්කාවෙ කුඩු මහපරිමානෙන් ගෙන්නන කුඩු මුදලාලිල ...☠️🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,390
    5,475
    113
    ජෙපි ආන්ඩුවකිනුත් ඕකුන් හිරේ දන්න බැරි නම්.
    කුඩු නවත්තන්න බැරි නම්,
    මම හිතන්නෙ නෑ අනිත් කිසිම ආන්ඩුවකට කවඩාවත් ඒක කරන්න පුලුවන් කියල.

    මම දන්න තරමින් අනිත් හැම පක්ශයක්ම වගේ අඩු වැඩි වශයෙන් මහපරිමාන කුඩු ජාවාරමට ලන්කාවෙ සම්බන්දයි ☠️💥
     
    • Haha
    Reactions: planner123

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,940
    4,136
    113
    පොන්න ජෙප්පොන්ගේ බොරු කයිවාරු අහන්නේ නැතුව හිටපන්. ලෝකේ මොන රටේද මත්ද්‍රව්‍ය ජාවාරන් සම්පුර්ණයෙන්ම නවත්වන්න පුළුවන් උනේ.

    බොරු වැඩ ඕව. දැන් ඕලුගලත් කසිප්පු අලන්න දාල. ඕකුන් අල්ලයි කුඩු.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    596
    1,478
    93
    බලයක් ඕනෙ නැහැ බං. බලේ නැති දේශපාලනට සම්බන්ද කෙනෙක් තාම රන් කරනවා. නම කියන්න බැහැ ගෑනු කෙනෙක්. ;)

    Give me a clue :yes:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,954
    27,303
    113
    ජෙබ්බන්ගේ කුඩු ජාවාරමට සම්භන්ද අඟුරු කුමාර ලපකොටා. ඒ හුකන්නාගේ යටතේ තියෙම අමාත්‍යංශයෙන් තමයි කුඩු කන්ටේනර් නිදහස් කරලා හොරාකන්න මුල් ගල තිව්වේ. දන් හැකර්ලා. ඊලඟට ෆකර් ලා. නෙදකින් ජෙබි හොර තක්කඩි. 🤮 🤮
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,829
    11,860
    113
    seen eka thiyenne owa gennana un kudu dakalath naha. kuddo dammalama thama wikunanne, Ithin unwa allanna saakki naha..
    allanna puluwan ekama krame unge assets hoyapu hati ahala. ekata thama mun boru business patan aran salli laundry karanne..