කෝ බන් තාම නෑනෙ. අනුර් උබලව අන්දනව ඇන්දිල්ලක්. හොරා හොරා කියපු නාමල් එහෙම තාම එලියෙ, මයින්ඩට හොරා කිව්ව ඌත් එලියෙ, මහ පරිමානෙන් කුඩු ගෙන්නන කුඩු මුදලාලිල පාර්ලිමේන්තුවෙ ඉන්නව කිව්ව, උනුත් ඇල්ලුවෙ නෑ තාම එලියෙ.
මුන් ඒ කියන්නෙ චන්දෙ ගන්න ටොම් පච ටිකක් අතෑරිය වත්ද
නාමල් ල හොරකන් කරල නැද්ද ඒ කියන්නෙ?
තාජුඩීන් ගාතනය කලේ නෝමල් කියල කිව්ව නේද චන්දෙට කලින්, එතකොට රාජපස්සල නෙමෙයි ද කරල තියෙන්නෙ? චන්දෙ ගන්න උබලව රැවට්ටල උබලට පුපේ ඇරිය වත්ද.
@nalin0001
මුන් ඒ කියන්නෙ චන්දෙ ගන්න ටොම් පච ටිකක් අතෑරිය වත්ද
තාජුඩීන් ගාතනය කලේ නෝමල් කියල කිව්ව නේද චන්දෙට කලින්, එතකොට රාජපස්සල නෙමෙයි ද කරල තියෙන්නෙ? චන්දෙ ගන්න උබලව රැවට්ටල උබලට පුපේ ඇරිය වත්ද.
@nalin0001