The Boys ending eka sahena awul neda ?

May 19, 2026
19
7
3
Horowpathana
  • Love
Reactions: wissnshaftler

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    2,981
    4,542
    113
    කොමික් එක මරු බන් මීට වඩා. කාලා.. කොමික් එකේ බ්ලැක් නොවා කියන්නෙ හෝම්ලෑන්ඩර් ගෙ ක්ලෝන් එකක්. ඒකයි ඌ කතා කරන්නෙ නැත්තෙ.
     
    • Like
    Reactions: UbeThaththa

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    680
    1,110
    93
    හියුවී පරයා උට්ටක් වෙනුවෙන් මුලු සටනම පාවා දුන්නා බුචර්ට වෙඩි තියලා, ෆ්‍රෙන්චී, බුචර්, ඒ ට්‍රේන් ඔක්කොම මැරුන එක අපතෙ ගියා ඒ පොන්න වල් වේසිගෙ පුතා කරපු දෙයින් ☹️

    ඉස්සරහට ස්පින් ඕෆ්ස් කරන්න පුලුවන් විදිහට ඉවර කරේ
    comics wala wenneth oka Comic wala MM wa maranawa butcher kelinma butchage tracka painawa
     
    • Like
    Reactions: UbeThaththa
    May 19, 2026
    19
    7
    3
    Horowpathana
    කොමික් එක මරු බන් මීට වඩා. කාලා.. කොමික් එකේ බ්ලැක් නොවා කියන්නෙ හෝම්ලෑන්ඩර් ගෙ ක්ලෝන් එකක්. ඒකයි ඌ කතා කරන්නෙ නැත්තෙ.
    maath udin udin kiyawala thiyana .overall plot eke awullu neda comic eke show eka ekka baladdi

    comics wala wenneth oka Comic wala MM wa maranawa butcher kelinma butchage tracka painawa
    comicwala un hamoma V gahala inna seen ekak thiyanawada
    ------ Post added on May 20, 2026 at 10:01 PM
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    හියුවී පකයට සුදු බඩුවට දිගටම ගහන්න ඔනා නිසා තමයි butcher ට කෙලියෙ. A train නැත්තම් පොර තාම අර කැත කලු බඩුවට ගහ ගහා ඉන්න තමා වෙන්නෙ.
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,926
    3,583
    113
    ඒ මොනවා උනත් ඇන්තනි ස්ටාර් සුපිරියටම රගපෑවා. :love2:

    Proud The Karate Kid GIF
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    කොමික් එක මරු බන් මීට වඩා. කාලා.. කොමික් එකේ බ්ලැක් නොවා කියන්නෙ හෝම්ලෑන්ඩර් ගෙ ක්ලෝන් එකක්. ඒකයි ඌ කතා කරන්නෙ නැත්තෙ.
    අඩෝ මමත් කොමික් එක කියවන්න හිටියෙ. මේක ස්පොයිල් උන නිසා වැඩක් තියේද කියවල. තව ආතල් කෑලි තියේද කොමික් එකෙ?
     
    • Haha
    Reactions: 192.168.o.21

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,542
    113
    අඩෝ මමත් කොමික් එක කියවන්න හිටියෙ. මේක ස්පොයිල් උන නිසා වැඩක් තියේද කියවල. තව ආතල් කෑලි තියේද කොමික් එකෙ?
    boring habay. mta nan. kiyawala balapan
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,813
    2,411
    113
    colombo
    රයන්ගෙත් පවර් එක ගියා බං
    බුචර් හින්ද තමයි ටාගට් එකට බාගයක්වත් යන්න පුලුවං උනේ.
    ඌ හැදුවෙ සූප් ලෙඩේ නිට්ටාවට හොද කරන්න, හියුවිය ඒක කරන්න දුන්නෙ නෑ
    රයන්ගේ පවර් එක යන්නේ නැති කතාවක් තියෙන්නේ එයා කෘතීමව හදපු කෙනෙක් නොවෙන නිසා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,926
    3,583
    113
    රයන්ගේ පවර් එක යන්නේ නැති කතාවක් තියෙන්නේ එයා කෘතීමව හදපු කෙනෙක් නොවෙන නිසා.
    බුචර් කියනව නේද අන්තිමට අපි දෙන්නම නෝමල් මිනිස්සු, ඈත පලාතකට ගිහිං හේනක් කොටාගෙන ඉමු කියල?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,813
    2,411
    113
    colombo
    බුචර් කියනව නේද අන්තිමට අපි දෙන්නම නෝමල් මිනිස්සු, ඈත පලාතකට ගිහිං හේනක් කොටාගෙන ඉමු කියල?
    බුචර්ගේ පවර්ස් නෑ කියල පෙන්නුවට රයන් ගැන හරියටම පෙන්නන්නේ නෑ නේද
    Fan theory එකක් වගේ තියෙන්නේ රයන් ගැන.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,926
    3,583
    113
    බුචර්ගේ පවර්ස් නෑ කියල පෙන්නුවට රයන් ගැන හරියටම පෙන්නන්නේ නෑ නේද
    Fan theory එකක් වගේ තියෙන්නේ රයන් ගැන.
    ඔව්, ඇත්තම සිද්දිය ඊලග සීරීස් එකකින් තමයි බලා ගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Podi puthas

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,083
    6,628
    113
    comic eke

    • Black Noir( clone of homelander) thama becca rape karanne. -- Black Noir wa vought eken create karanne homelander threat ekak unoth kiyala
    • Comic eke ryan kenk ne. Ryan ipadena kota Becca merena nisa butcher ryanwa maranawa ipaduna gamanma.
    • Homelanderwa maranne Black Noir . Black Nori wa maranne Butcher
    • Butcher virus eka release karaddi stop karanna hadana nisa frenchi, MM, Kimiko wa maranwa butcher.
    • Comic eketh Hughie thama Butcher wa maranne.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    • Comic eke ryan kenk ne. Ryan ipadena kota Becca merena nisa butcher ryanwa maranawa ipaduna gamanma.
    • comic eke black noir( clone of homelander) thama becca rape karanne.
    • Butcher virus eka release karaddi stop karanna hadana nisa frenchi, MM, Kimiko wa maranwa butcher.
    • Comic eketh Hughie thama Butcher wa maranne.
    Sounds more interesting than the tv show