ending eka arunama anith ewanam comic ekata wada show eke hondai kiyanawa ne
umbata witharai hondaඅකක් පවුල්
අන්තිම ෆයිට් එක මරු
එන්ඩින් එක මරු
ලස්සනට ගියා
------ Post added on May 20, 2026 at 9:49 PM
ending eka arunama anith ewanam comic ekata wada show eke hondai kiyanawa ne
umbata witharai hondaඅකක් පවුල්
අන්තිම ෆයිට් එක මරු
එන්ඩින් එක මරු
ලස්සනට ගියා
actingnam maru thamaඒ මොනවා උනත් ඇන්තනි ස්ටාර් සුපිරියටම රගපෑවා.![]()
comics wala wenneth oka Comic wala MM wa maranawa butcher kelinma butchage tracka painawaහියුවී පරයා උට්ටක් වෙනුවෙන් මුලු සටනම පාවා දුන්නා බුචර්ට වෙඩි තියලා, ෆ්‍රෙන්චී, බුචර්, ඒ ට්‍රේන් ඔක්කොම මැරුන එක අපතෙ ගියා ඒ පොන්න වල් වේසිගෙ පුතා කරපු දෙයින්
ඉස්සරහට ස්පින් ඕෆ්ස් කරන්න පුලුවන් විදිහට ඉවර කරේ
maath udin udin kiyawala thiyana .overall plot eke awullu neda comic eke show eka ekka baladdiකොමික් එක මරු බන් මීට වඩා. කාලා.. කොමික් එකේ බ්ලැක් නොවා කියන්නෙ හෝම්ලෑන්ඩර් ගෙ ක්ලෝන් එකක්. ඒකයි ඌ කතා කරන්නෙ නැත්තෙ.
comicwala un hamoma V gahala inna seen ekak thiyanawadacomics wala wenneth oka Comic wala MM wa maranawa butcher kelinma butchage tracka painawa
The Boys ending eka sahena awul neda ?

අඩෝ මමත් කොමික් එක කියවන්න හිටියෙ. මේක ස්පොයිල් උන නිසා වැඩක් තියේද කියවල. තව ආතල් කෑලි තියේද කොමික් එකෙ?කොමික් එක මරු බන් මීට වඩා. කාලා.. කොමික් එකේ බ්ලැක් නොවා කියන්නෙ හෝම්ලෑන්ඩර් ගෙ ක්ලෝන් එකක්. ඒකයි ඌ කතා කරන්නෙ නැත්තෙ.
boring habay. mta nan. kiyawala balapanඅඩෝ මමත් කොමික් එක කියවන්න හිටියෙ. මේක ස්පොයිල් උන නිසා වැඩක් තියේද කියවල. තව ආතල් කෑලි තියේද කොමික් එකෙ?
රයන්ගේ පවර් එක යන්නේ නැති කතාවක් තියෙන්නේ එයා කෘතීමව හදපු කෙනෙක් නොවෙන නිසා.රයන්ගෙත් පවර් එක ගියා බං
බුචර් හින්ද තමයි ටාගට් එකට බාගයක්වත් යන්න පුලුවං උනේ.
ඌ හැදුවෙ සූප් ලෙඩේ නිට්ටාවට හොද කරන්න, හියුවිය ඒක කරන්න දුන්නෙ නෑ
බුචර් කියනව නේද අන්තිමට අපි දෙන්නම නෝමල් මිනිස්සු, ඈත පලාතකට ගිහිං හේනක් කොටාගෙන ඉමු කියල?රයන්ගේ පවර් එක යන්නේ නැති කතාවක් තියෙන්නේ එයා කෘතීමව හදපු කෙනෙක් නොවෙන නිසා.
බුචර්ගේ පවර්ස් නෑ කියල පෙන්නුවට රයන් ගැන හරියටම පෙන්නන්නේ නෑ නේදබුචර් කියනව නේද අන්තිමට අපි දෙන්නම නෝමල් මිනිස්සු, ඈත පලාතකට ගිහිං හේනක් කොටාගෙන ඉමු කියල?
ඔව්, ඇත්තම සිද්දිය ඊලග සීරීස් එකකින් තමයි බලා ගන්න වෙන්නෙබුචර්ගේ පවර්ස් නෑ කියල පෙන්නුවට රයන් ගැන හරියටම පෙන්නන්නේ නෑ නේද
Fan theory එකක් වගේ තියෙන්නේ රයන් ගැන.
Sounds more interesting than the tv show
- Comic eke ryan kenk ne. Ryan ipadena kota Becca merena nisa butcher ryanwa maranawa ipaduna gamanma.
- comic eke black noir( clone of homelander) thama becca rape karanne.
- Butcher virus eka release karaddi stop karanna hadana nisa frenchi, MM, Kimiko wa maranwa butcher.
- Comic eketh Hughie thama Butcher wa maranne.