The Boys ending eka sahena awul neda ?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,371
    3,250
    113
    හියුවී පරයා උට්ටක් වෙනුවෙන් මුලු සටනම පාවා දුන්නා බුචර්ට වෙඩි තියලා, ෆ්‍රෙන්චී, බුචර්, ඒ ට්‍රේන් ඔක්කොම මැරුන එක අපතෙ ගියා ඒ පොන්න වල් වේසිගෙ පුතා කරපු දෙයින් ☹️

    ඉස්සරහට ස්පින් ඕෆ්ස් කරන්න පුලුවන් විදිහට ඉවර කරේ
    හයියෝ අපරාදේ. මම හිතුවේ නෑ මෙහෙම අවසානයක් වේවි කියල. හපෝ බලන්නේ නම් නෑ ඉතුරුව.
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,541
    2,660
    113
    හියුවී පරයා උට්ටක් වෙනුවෙන් මුලු සටනම පාවා දුන්නා බුචර්ට වෙඩි තියලා, ෆ්‍රෙන්චී, බුචර්, ඒ ට්‍රේන් ඔක්කොම මැරුන එක අපතෙ ගියා ඒ පොන්න වල් වේසිගෙ පුතා කරපු දෙයින් ☹️

    ඉස්සරහට ස්පින් ඕෆ් කරන්න පුලුවන් විදිහට ඉවර කරේ
    Amazon wants to milk the boys franchise as much as possible.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මොන පකට එපිසෝඩ් ගාණක් කටු කාල virus එක හැදුවද මන්ද release කරන්නෙ නැතුව. ඒකනම් මෙලෝ රහක් නැති logic එකක්.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,854
    4,318
    113
    Sri Lanka
    umbala kamathi mona wage ending ekakatada? mata hithenne butcher hitiya nam hari. but homelander marunata, uge place eka ganna wena ewun innawaa ney. eka nam weak loop hole ekak
    MM ඉන්නවනෙ රයන්ව groom කරන්න. රයන් තමා දැන් ගොඩාක්ම ශක්තිමත්. රයන් සුපර්මෑන් වගෙ වෙයි MM නිසා.

    ටියුමර් එකෙන් පස්සෙ බුචර් හෝම්ලෑන්ඩර් වගේම උනා.

    මන් නම් කැමතී දෙන්නම රයන්ගෙ අතින් මැරුන නම්. ඒකට ඉතින් සීසන් එක මුල ඉදන්ම ලියන්න ඕනී.
    Two vicious fathers were killed by a good son.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,933
    3,590
    113
    MM ඉන්නවනෙ රයන්ව groom කරන්න. රයන් තමා දැන් ගොඩාක්ම ශක්තිමත්. රයන් සුපර්මෑන් වගෙ වෙයි MM නිසා.

    ටියුමර් එකෙන් පස්සෙ බුචර් හෝම්ලෑන්ඩර් වගේම උනා.

    මන් නම් කැමතී දෙන්නම රයන්ගෙ අතින් මැරුන නම්. ඒකට ඉතින් සීසන් එක මුල ඉදන්ම ලියන්න ඕනී.
    රයන්ගෙත් පවර් එක ගියා බං
    බුචර් හින්ද තමයි ටාගට් එකට බාගයක්වත් යන්න පුලුවං උනේ.
    ඌ හැදුවෙ සූප් ලෙඩේ නිට්ටාවට හොද කරන්න, හියුවිය ඒක කරන්න දුන්නෙ නෑ
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    54
    131
    33
    Read comics. Show is bullshit.

    1000042896.jpg
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,854
    4,318
    113
    Sri Lanka
    රයන්ගෙත් පවර් එක ගියා බං
    බුචර් හින්ද තමයි ටාගට් එකට බාගයක්වත් යන්න පුලුවං උනේ.
    ඌ හැදුවෙ සූප් ලෙඩේ නිට්ටාවට හොද කරන්න, හියුවිය ඒක කරන්න දුන්නෙ නෑ
    There are good supes in the world ban. Not everyone is bad. Kimiko nisa Ryangeth lose wenawa neda? Sorry ee point eka miss una.

    Read comics. Show is bullshit.

    View attachment 266059
    Yeap. Black Noir is a great twist in the comic
    ------ Post added on May 20, 2026 at 9:07 PM
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    54
    131
    33
    There are good supes in the world ban. Not everyone is bad. Kimiko nisa Ryangeth lose wenawa neda? Sorry ee point eka miss una.

    Yeap. Black Noir is a great twist in the comic
    ------ Post added on May 20, 2026 at 9:07 PM
    Tv show is whole different story. They hipe supes not the back story of comics.
     
    • Like
    Reactions: Batfleck

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,933
    3,590
    113
    There are good supes in the world ban. Not everyone is bad. Kimiko nisa Ryangeth lose wenawa neda? Sorry ee point eka miss una

    හොද උන් ඉන්නව, ඒත් ඉතිං හෝම්ලෑන්ඩර් වගේ තව එකෙක් හැදෙන්න පුලුවං
    සූප්ල මැනේජ් කරන ගවන්මන්ට් ඩිපාට්මන්ට් එක බාර ගන්න කිව්වම හියුවී පරය ඒකත් එපා කිව්ව පිස්සු උට්ටා, ඌ තනිකර ආත්මාර්තකාමී උනා අන්තිමට 🤦‍♂️
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,854
    4,318
    113
    Sri Lanka
    I read comics mchn. Never watch shows based on comics. They change story for viewers. Not my favourite.
    I used to read also machan. Nowadays don't have time ban. But yeah show will never be like the comic. Comic ending was great.

    what happens in the end according to the comics?
    Black Noir (a clone of Homelander) kills Homelander.
    ------ Post added on May 20, 2026 at 9:32 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,933
    3,590
    113
    Black Noir (a clone of Homelander) kills Homelander.
    ඒ කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස්නෙ ටීවී ශෝ එකට වැඩිය කොමික් පොත්?
    ඔය ටීවී ශෝ එක හදල තියෙන්නෙ රිපබ්ලිකන් උන්ට වැඩිය ඩිමොක්‍රටික් උන් හොදයි කියල පෙන්නන්න නේද?
     
    May 19, 2026
    19
    7
    3
    Horowpathana
    හියුවී පරයා උට්ටක් වෙනුවෙන් මුලු සටනම පාවා දුන්නා බුචර්ට වෙඩි තියලා, ෆ්‍රෙන්චී, බුචර්, ඒ ට්‍රේන් ඔක්කොම මැරුන එක අපතෙ ගියා ඒ පොන්න වල් වේසිගෙ පුතා කරපු දෙයින් ☹️

    ඉස්සරහට ස්පින් ඕෆ්ස් කරන්න පුලුවන් විදිහට ඉවර කරේ
    ee vele uta karanna thibba hondama de thama oo kara uge perspective eken baladdi

    I used to read also machan. Nowadays don't have time ban. But yeah show will never be like the comic. Comic ending was great.

    Black Noir (a clone of Homelander) kills Homelander.
    ------ Post added on May 20, 2026 at 9:32 PM
    black noir wenuwata soldierboy daalawath ee wade karanna thibba habai
    ------ Post added on May 20, 2026 at 9:43 PM

    මොන පකට එපිසෝඩ් ගාණක් කටු කාල virus එක හැදුවද මන්ද release කරන්නෙ නැතුව. ඒකනම් මෙලෝ රහක් නැති logic එකක්.
    ow bn season 5 eke anthima ep 2 baluwanam athi anith ewagen wadak une naa
    ------ Post added on May 20, 2026 at 9:44 PM