ඇයි බං තව ඉන්නේ හිගන්නෝ පවා ඉන්නවා
මිනිහා ගැනී පොඩි එකෙක් සෙට් කරන්
උන්ගේ මග යමින් මම දැක්කා පොටි බාසෙකුත්
ඌ දැන් කන්ටෙන්ට් ක්රියෙට් , අඩ්වයිස් පවා දෙනවා
කන්දසාමි http ත් ගේමක් ගහනවා ඌ ඒ අස්සේ ගැනුත් ලයින් කරනව
කොත්තුවත් පාරෙමනේ
ලංකාවේ හැම ෆීල්ඩ් එහෙකටම කන්ටෙන්ට් ක්‍රියෙට්ල කිහිපයක් ඉන්නව
ගොන් බඩු වල පටන් පයිලට්ලා වෙනකං
මම අද දවසට පේස් බුක් එකේ දැක්ක එවැනි (හෙළ) කන්ටෙන්ට් ක්රියෙටර්ස්ලා කිහිප දෙනෙක් පහතින්
1. ලබ්බට කෝටු ගැසූ ට්‍රැක අව්ල් ගිය ගැණියෙක් (වයස <30 ලු පෙනුම 45+ වගේ)
2. විදී සංචාරය කරන කොත්තු ඔන්තපන හෙළයන් කෙරෙහි ආදරෙන් උදව් කිරීම
3. ප්‍රියංමෙනික් සර්ගේ මල්ලි කියා ගන්නා කෙනෙක්
4. EV ප්‍රොමෝට් කිරීමට බ්රේන්වොෂ් පාරකුත් එක්ක එන සුජි ඔය පොන් එක දීපං ළමයෙකුට
5. කන්තෝරුවේ ගංජා ගණයා ගුණ වයන http ක්