අත දරුවන් විකුණන් කෑම

PureFrameModels

Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    හොදම කන්ටෙන්ට් හදන විදිහක් තමයි අත දරුවෙක් එක්ක වීඩියෝ එකක් දාන එක . ලයික් කමෙන්ට් වැටෙනවා ගොඩක් , දැන් ගොඩක් අය කරනවා , ළමයි විකුණන් කන අය ටොප් 03

    1. Kukku Dileka
    2. Ashen
    3. Evanji

    තව පිටරට ඉන්න අය ගොඩක් ඉන්නවා . කන්ටෙන්ට් අයිඩියා එකක් දුන්නේ මම
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,885
    21,555
    113
    Panadura
    සල්ලි ලැබෙනව නම් අම්මව ගෑණිව අක්කව නංගිව ළමයව උනත් විකුණන්කන පොන්නයෝ සෙට් එකක් ඉන්නෙ දැන් ලංකාවේ
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,363
    1,029
    113
    සල්ලි ලැබෙනව නම් අම්මව ගෑණිව අක්කව නංගිව ළමයව උනත් විකුණන්කන පොන්නයෝ සෙට් එකක් ඉන්නෙ දැන් ලංකාවේ
    එහෙම කියන්න එපා බන් අනික් දේවාල් හරි එත් ගැණිව විකුනන් කනවා කියන්න එපා ගැනුත් එකගවෙලානේ කරන්නෙ අර මම දැක්කා පේජ් එකක් එකේ ගැනිවගේ ඉන්නෙ මිනිහා මිනිහා වගේ ඉන්නෙ ගැනි ගැනු බබ්බු නෙමේ බන් : බැරි වෙලාවත් උබ කියනවා වගේ ඔව්වා කෙරුවේ නැත්නම් ගැනි මිනිහා ට බනී උබට පිරිමි කම ලොකුද කියලා
    මම කියන්න හදන්නෙ ගැනියි මිනිහයි දෙන්නම වැරදි

    එවන්ජි කියන්නෙ අර කපල් එක නේද එයලා හරි හොදයි බන්
    ------ Post added on Jan 6, 2026 at 5:07 PM