ලංකාවේ කන්ටෙන්ට් කිරියේෂන් කියලා හිතන් උඩට ආපු කට්ටිය ගේ මීටින් එකක් දැක්කා. ඇත්තටම අපේ ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේෂන් ලා ගේ වීඩියෝ බලපන් ..හංදියේ ලිදකට එකතු වෙලා කයිය ගහන ගෑනු වගේ...ලංකාවේ මොනවම හරි නිව්ස් එකක් රිවීව් කරනවා..ඉතින් ඒකට හරියන්න ටොක්සින් ෆැන් බේස් එකක් ඉන්නවා..උන්ට ඉතින් රජ මගුල්... අනේ මන්දා ලංකාවේ ඉන්නේ Content Creation ලා නෙමේයි ඛණ්ඨෙණ්ට් කියේෂන්ලා....
මගේ පුද්ගලික අදහස තමයි මේක.මලින්ද, චුටි මල්ලි. පොඩිමල්ලි... තමයි ටිකකට හරි මේකේ පොඩි කන්ටෙන්ට් ක්‍රියේෂන් කනෙක් ඉන්නේ.... අනික් අය ගත යුත්තක් නැහැ ....
ලංකාවේ සල්ලි හොයන්න තියන එකම විදිය තමයි...ලංකාවේ සල්ලි හොයන්න විදිය කියලා දෙන කෝස් කරන එක....එ්ක තමයි උත්තම ඇත්ත..