ඉස්සරහට එන එල්නොනෝ එකට මොනවා කරයිද දන්නේ නැහැනේද? ආණ්ඩුව ?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    කුවේණිගේ සාපය
    රටට ඔළුව උස්සන්න ලැබෙන්නේ නෑ
    මොකක් හරි හෙනයක් සෙට් වෙනවා 😄
    @scurvy බෝට්ටුවක දාලා මුහුදට බිලි දෙන්න තමයි තියෙන්නේ 😆
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,372
    2,563
    113
    colombo
    6xSKMwi.gif
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,935
    4,446
    113
    Sri Lanka
    කුවේණිගේ සාපය
    රටට ඔළුව උස්සන්න ලැබෙන්නේ නෑ
    මොකක් හරි හෙනයක් සෙට් වෙනවා 😄
    @scurvy බෝට්ටුවක දාලා මුහුදට බිලි දෙන්න තමයි තියෙන්නේ 😆
    මුහුදත් ඌව ගන්න බෑ කියයි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    කුවේණිගේ සාපය
    රටට ඔළුව උස්සන්න ලැබෙන්නේ නෑ
    මොකක් හරි හෙනයක් සෙට් වෙනවා 😄
    @scurvy බෝට්ටුවක දාලා මුහුදට බිලි දෙන්න තමයි තියෙන්නේ 😆
    :oo:
     
  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    ලපය මොනව කරයිද කියල බලමු හැබැයි, මහින්ද මාතියයි, ගෝඨාභය මාතියයි, ඒකධමනි හාමුයි යන අයගෙන් කෙනෙක් හිටියොත් මොනව කරයි කියලද උබ හිතන්නේ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    ලෝකේ මෙච්චර කාලේකට ආව ලොකුම එක කියන්න මාධ්‍යය හමු තියයි මුලින්ම.

    ඊට පස්සේ ළිං හිදීලා නන් ලස්ස 10යයි කියයි

    ජනතාව තව එල්නිනෝ එකක් ආවා නන් හොදයි කියනවා කියයි පාපිසි ටික වොයිස් කට් දෙයි

    හෑලි නන් පිරිලා යයි.

    ආ කාලගුනේ මගේ යටතේ නෑ කියලා විශේෂයෙන් කියයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    මොනවා කරන්නද ඉතින් තව ආතල් ටිකක් බලා ගන්න පුලුවන් වෙයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    නිනෝ කියන්නෙ spanish වලින් "කොල්ලා" කියන එක නේද ? කෙල්ලට කියන්නෙ "Nina" කියලා. "chupa mi polla" කියන්නෙ suck my dick කියන එක. දැන් මතක නෑ බන්. මම ඉස්සර spanish සෙට් එකක් එක්ක GTA V ගැහුවා. උන්ගෙන් ඉගෙන ගත්තුවා තමයි. 🤷‍♂️
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,621
    2,983
    113
    මොනවා කරන්නද ඉතින් තව ආතල් ටිකක් බලා ගන්න පුලුවන් වෙයි 2