ආණ්ඩුව පැරදුනොත්?

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ලපකොටාට හපන් වෙනවා නාමල් සජිත් කියන මෝඩ හරක් දෙන්නගෙන් එකෙක් ආවොත් රටට හිකවෙලාම යනවා. හිරේනම් යන්නෙ නෑ එකෙක්වත් වහල් ඩෝබියො මරාගත්තට උන් ඔක්කොම යාලුවො හින්ද.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,724
    8,950
    113
    ulan bator
    ලපකොටාට හපන් වෙනවා නාමල් සජිත් කියන මෝඩ හරක් දෙන්නගෙන් එකෙක් ආවොත් රටට හිකවෙලාම යනවා. හිරේනම් යන්නෙ නෑ එකෙක්වත් වහල් ඩෝබියො මරාගත්තට උන් ඔක්කොම යාලුවො හින්ද.
    namol mata penne kohe hari gihin desapalane igena gena . zoom eken hari moo igena gannawa. wenadata wada pora hodata katha karanawa!

    gon sajiya ekawath karanne na!
     
    • Like
    Reactions: Blogerwiki

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    මාලිමා ආණ්ඩුව දැන් යන්නේ දෙවැනි අවුරුද්ද, කලින් තිබුණු ප්‍රසාදය අඩුවෙමින් යනවා.

    ආණ්ඩුව කරපු වැරදි වලට ඊළඟ ආණ්ඩුවෙන් එන නඩු සහ හිරේ යන ක්‍රම

    - ගල් අඟුරු වංචාව
    - කන්ටේනර් නිදහස් කිරීම
    - පාසල් පොත් කුණුහරුප සහ නැවත මුද්‍රණය කිරීමට මුදල් නාස්තිය
    - බාල බෙහෙත් ආනයනය සහ මේ වනවිට දෙදෙනෙකු මිය යාම
    - ටෙන්ඩර් පටිපාටිවලින් තොරව රජයේ වියපෘති ප්‍රදානය කිරීම


    මෙකි නොකී තවත් දේවල් තියෙනවා, මාලිමා බත් කන එවුන් හැර අනිත් අය තව දන්නා ඒවා කොටගෙන යන්න

    මේවාට ඊළඟ ආණ්ඩුවේ නඩු පිට නඩු වැටෙන එක වලක් වන්න බැහැ
    එක්කෝ සජිත් ගේ ආණ්ඩුව, පොහොට්ටු ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් යටතේ නඩු වැටීම අනිවාර්යයි
    naa ayakoow anna wadi welaa 65% wenakan :D :D :D :D
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,835
    17,843
    113
    මුඩුක්කු 😆 mr. cringe
    Kerima cringe gothayek ban tho full sepak දෙන්නෙ :rofl:
    lltqkjv.png


    ඒ වගේද උඹේම තාත්තට උඹ ලවුවම cuck ගියා ගත්තම මට ලැබුණු සැප :rofl: