ආණ්ඩුව පැරදුනොත්?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,389
    14,318
    113
    පෘථිවිය
    මාලිමා ආණ්ඩුව දැන් යන්නේ දෙවැනි අවුරුද්ද, කලින් තිබුණු ප්‍රසාදය අඩුවෙමින් යනවා.

    ආණ්ඩුව කරපු වැරදි වලට ඊළඟ ආණ්ඩුවෙන් එන නඩු සහ හිරේ යන ක්‍රම

    - ගල් අඟුරු වංචාව
    - කන්ටේනර් නිදහස් කිරීම
    - පාසල් පොත් කුණුහරුප සහ නැවත මුද්‍රණය කිරීමට මුදල් නාස්තිය
    - බාල බෙහෙත් ආනයනය සහ මේ වනවිට දෙදෙනෙකු මිය යාම
    - ටෙන්ඩර් පටිපාටිවලින් තොරව රජයේ වියපෘති ප්‍රදානය කිරීම

    මෙකි නොකී තවත් දේවල් තියෙනවා, මාලිමා බත් කන එවුන් හැර අනිත් අය තව දන්නා ඒවා කොටගෙන යන්න

    මේවාට ඊළඟ ආණ්ඩුවේ නඩු පිට නඩු වැටෙන එක වලක් වන්න බැහැ
    එක්කෝ සජිත් ගේ ආණ්ඩුව, පොහොට්ටු ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් යටතේ නඩු වැටීම අනිවාර්යයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,950
    1
    63,244
    113
    Mother Earth
    මම පට්ට ආසයි අනුරව ලයිට් කණුවක බැඳලා ඌ කියපු බොරු ටික උටම ඇහෙන්න loudspeaker දෙකක් කන් දෙක දෙපැත්තේ තියලා කන් දෙක බීරි වෙන්න දන්න ඕන. 🤷🏻‍♂️
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,236
    18,902
    113
    අදාල නෑනේ
    මම පට්ට ආසයි අනුරව ලයිට් කණුවක බැඳලා ඌ කියපු බොරු ටික උටම ඇහෙන්න loudspeaker දෙකක් කන් දෙක දෙපැත්තේ තියලා කන් දෙක බීරි වෙන්න දන්න ඕන. 🤷🏻‍♂️
    අම්මෝ ඒක :lol: :rofl:
     
    • Haha
    Reactions: KDH and Candid-B

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,423
    21,089
    113
    හස්තිශෛලපුර
    මාලිමා ආණ්ඩුව දැන් යන්නේ දෙවැනි අවුරුද්ද, කලින් තිබුණු ප්‍රසාදය අඩුවෙමින් යනවා.

    ආණ්ඩුව කරපු වැරදි වලට ඊළඟ ආණ්ඩුවෙන් එන නඩු සහ හිරේ යන ක්‍රම

    - ගල් අඟුරු වංචාව
    - කන්ටේනර් නිදහස් කිරීම
    - පාසල් පොත් කුණුහරුප සහ නැවත මුද්‍රණය කිරීමට මුදල් නාස්තිය
    - බාල බෙහෙත් ආනයනය සහ මේ වනවිට දෙදෙනෙකු මිය යාම
    - ටෙන්ඩර් පටිපාටිවලින් තොරව රජයේ වියපෘති ප්‍රදානය කිරීම

    මෙකි නොකී තවත් දේවල් තියෙනවා, මාලිමා බත් කන එවුන් හැර අනිත් අය තව දන්නා ඒවා කොටගෙන යන්න

    මේවාට ඊළඟ ආණ්ඩුවේ නඩු පිට නඩු වැටෙන එක වලක් වන්න බැහැ
    එක්කෝ සජිත් ගේ ආණ්ඩුව, පොහොට්ටු ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් යටතේ නඩු වැටීම අනිවාර්යයි
    සජිත් ගේ ආණ්ඩුව, පොහොට්ටු ආණ්ඩුව හෝ

    😂
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,656
    8,889
    113
    රූකඩ රාජ්ජේ
    පුත්තලමේ බොරළු පස් කැපිල්ල ඇල්ලුවම මාලිමා මන්ත්‍රී පොලිසියට බලපෑම් කිරීම
    පාර්ලිමේන්තු මන්ත්‍රී ගේ ගංජා හේන ඇල්ලුව පොලිස් කාරයාගේ වැඩතහනම් කිරීම 🤌🤌
     
    • Like
    Reactions: Blogerwiki

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I see so much potential in this combination ;

    president - sajith (jalani)
    PM - namal (yoshitha, rohitha, shasheendra for other positions in this ministry)
    Minister of finance - arjun mahendran
    Education minister - chamara sampath
    Defense minister - ruwan / deputy - sagala
    Health minister - saman rathnapriya
    Womens affairs - mihinthaley wanachariya
    Minister of transport and part time bus driver - sajith himself
     
    • Haha
    Reactions: Arcadian

    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    323
    262
    63
    මාලිමා ආණ්ඩුව දැන් යන්නේ දෙවැනි අවුරුද්ද, කලින් තිබුණු ප්‍රසාදය අඩුවෙමින් යනවා.

    ආණ්ඩුව කරපු වැරදි වලට ඊළඟ ආණ්ඩුවෙන් එන නඩු සහ හිරේ යන ක්‍රම

    - ගල් අඟුරු වංචාව
    - කන්ටේනර් නිදහස් කිරීම
    - පාසල් පොත් කුණුහරුප සහ නැවත මුද්‍රණය කිරීමට මුදල් නාස්තිය
    - බාල බෙහෙත් ආනයනය සහ මේ වනවිට දෙදෙනෙකු මිය යාම
    - ටෙන්ඩර් පටිපාටිවලින් තොරව රජයේ වියපෘති ප්‍රදානය කිරීම

    මෙකි නොකී තවත් දේවල් තියෙනවා, මාලිමා බත් කන එවුන් හැර අනිත් අය තව දන්නා ඒවා කොටගෙන යන්න

    මේවාට ඊළඟ ආණ්ඩුවේ නඩු පිට නඩු වැටෙන එක වලක් වන්න බැහැ
    එක්කෝ සජිත් ගේ ආණ්ඩුව, පොහොට්ටු ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් යටතේ නඩු වැටීම
    අනිවාර්යයි
    කවුද බන් උබට කිව්වේ කලින් තිබුණු ප්‍රසාදය අඩුවෙමින් යනවා කියලා....පක තමා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,656
    8,889
    113
    රූකඩ රාජ්ජේ
    කවුද බන් උබට කිව්වේ කලින් තිබුණු ප්‍රසාදය අඩුවෙමින් යනවා කියලා....පක තමා
    කලිනුත් 50% ගන්න බැරි උනා පචයට .. දැන් එච්චරවත් නෑ .. මහමැතිවරනෙට තිබුනට වඩා චන්ද අඩු උනා නේද ප්‍රාදේශීය සභා චන්දෙ දී ? 🤌🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,073
    87,699
    113
    ආශ්චර්යමත් රටක
    කලිනුත් 50% ගන්න බැරි උනා පචයට .. දැන් එච්චරවත් නෑ .. මහමැතිවරනෙට තිබුනට වඩා චන්ද අඩු උනා නේද ප්‍රාදේශීය සභා චන්දෙ දී ? 🤌🤌

    අනිවා. කලිනුත් ලපයට 50% ගන්න බැරි උනා. එවෙලෙ 2.50% ක් ගත්ත නෑමොලට තමයි මේපාරත් වැඩි 😂