අපි දැන් බලමු මේ කුරානය ඔරිජිනල් ඕතන්ටික් එකක් කියල පිලිගන්න තියන සාක්කි මොනාද කියල.
පලවෙනි එක තමයි හෝලි කුරානය දෙවියන් කවදාවත් පොතක්, ග්‍රන්තයක් විදියට පහල කරේ නැහැ (පහල කොරන්න එහෙම පොරක් ඉන්න එපැයි).


කොරානය පුරාම මෙම ග්‍රන්තය පුස්තකය කියල ආයාවන් කියෙවුනත් ඒවා ග්‍රන්තයක් විදියට ලියෙව්වෙ නබී මලාට පස්සෙ බව ඉතිහාසයේ සඳහන් වෙනව.


එතකොට කොහොමද කුරානයේ ආයවන් මෙම ග්‍රන්ථය ආදී වචන දේව වචන ලෙස යොදන්නෙ?හරිම සිම්පල් මේක පසු කාලිනව එඩිට් කොරපු සෙට් එකේ වැඩක්.
ඇයි නබීතුමන් පනපිටින් ඉන්නකොට කුරානය ලිව්වෙ නැත්තෙ?

පලවෙනි දේ තමයි
මොහොමඩ් නබීතුමන් ලියන්න කියවන්න දන්නෙ නැති පුද්ගලයෙක් වීම (සබ්ජෙක්ට් ඇන්ඩ් ජිහාඩ්නම් එකෙන්ම පුලුවන්. )
ඉස්ලාම් සාහිත්‍යට අනුව නබීගේ
අනුගාමිකයන් හැමෝගෙම සාක්ෂරතාවය බින්දුවයි. ඉතින් මේකට කරල තියෙන්නෙ ලියන්න පුලුවන් කුරේය්ෂ් හිර කාරයන් කීප දෙනෙක් අල්ලන් මේ සෙට් එකට
අකුරු උගන්නපු එක. පස්සෙ ඒ වෙනුවට උන්ව නිදහස් කරල තියනව.
නමුත් නබී කියපු හරුප ටික කටපාඩම් කරපු සෙට් එකක් ඉඳලත් තියනව. එත් නබී මියගියාට පස්සෙ වෙච්ච
මුසෙයිලිහ්මා යුද්දෙදි උන් ටිකත් මැරිල තියනව. දැන් මේ අනතුර වටහ ගත්ත අබූ බකර් කුරානය කියල දෙයක් නැති උනොත් මුස්ලිම් බලය අඩුවෙන නිසා සයිඩ්ට කිව්වලු පුලුවන් තරම් අහපු දෙවල් ලියපන් කියල. පස්සෙ
සායිඩ් මෙව ඉදි කොල වලයි ඔටුවොන්ගෙ ඇට වලයි ලියල තිබ්බලු.මුන් නොදියුනු ජාතියක් හින්ද ලියන්න සුදුසු මාධ්‍යක් තිබිල නෑ අරාබියෙ.
අබූ බකර් මැරෙන කොට මේවා නබීගේ හෆ්සා කියන බිරිදට බාර දුන්නලු. ඒත් පස්සෙ කාලෙක උත්මන් කියන නබීගෙ කොම්පෑනියන් මේව අරන් බලනකොට
ටිකක් අඩු පාඩුයි වගේලු. පස්සෙ මිනිහ මේකට ලුනු ඇඹුල් දාල තමයි උත්මන් කෝඩ් කියල ස්ටෑන්ඩඩ් කුරානයක් ලියල තියෙන්නෙ. ෂියාවරු විස්වාස කරන විදියට උත්මන්ට කලින් අලී කුරානය ලිව්ව බවත් පැවසෙනව. මේක ලියපු උත්මන් පස්සෙ
මූලික මූලාශ්‍ර ඔක්කොම ගිනි තියල පොරගෙ එක තමයි ෆයිනල් එක කියල බෙදල යැව්වලු.
කුරානය පුරවනකොට
යුදෙව්වොන්ගෙ තෝරා කියන පොත හා ක්‍රිස්තියානි බයිබලයෙන් අහුලගෙන තමයි ඒව මුස්ලිම් නම් දාල එඩිට් කොරල ආයාවන් සම්පූර්න කරේ කියලත් ඉතිහාසඥයන් කියල තියනව.


කෝම උනත් කුරානය කවදාවත් පොතක් විදියට එව්වෙ නැති බව අදටත් නොදන්න ඉස්ලාම් භක්තිකයො මිලියන ගානක් ඉන්නව මේ ලෝකෙ.
ඒ අතර සමහර එවුන් මේ පෝස්ට් එකත් කියවන ගමන් ඉන්නෙ. 