හෝමාගම ප්‍රාදේශීය සභාව පාර හදන ඇස්තමේන්තුව පළමුවරට ජනතාවට ප්‍රදර්ශනය කරයි..🛑🛑😱

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    උඹ බත් වෙනුවට තණකොළ කනවනම් උත්තර දෙන්න අවශ්‍ය නෑ . මෙන්න ප්‍රශ්නය නැවතත් .. හයිවේ ගැන නෙවෙයි බන් ඇහුවේ ප්‍රාදේශීය සභා පාරවල් ගැන -- (උඹට අහපු එක තේරුම් ගන්න බැරිනම් කරන්න දෙයක් නෑ බන් .. මම ඇහුවේ කොහමද බන් පාරවල්වලින් ගසා කෑවේ ? කියලා . උඹ උත්තර දෙන්නේ උඹට හිතෙන දේවලුයි අනිත් එවුන් කියන ඒවයි අනුව . ඒවා වැඩක් නෑ . සරලව අහන්නම් පාරවල් වලින් ප්‍රා.සභා සභිකයන් (මන්ත්‍රී කියලා එකෙක් නෑ) ට ගසා කන්න පුලුවන් ක්‍රමවේදය මොකද්ද ? ටෙන්ඩරයෙන්ද ? පාරවල් හදලද? පාර භාගෙට හදලද ? නැත්නම් ඇස්තමේන්තුවෙන්ද ? )

    හයිවේ වලින් ඇමතියාගේ අතට ගියානම් , ගසා කෑවනම් උඹලගේ ලප කොටාට පුලුවන් නඩු දාන්න .
    Pudumayak naa sure uba pohottuwata chande deepu 🐮 kenek :lol:

    Tender ekenuth puluwan
    Para hadalath puluwan
    Baageta hadalath puluwan
    Estimate ekenuth puluwan

    :lol:

    Kukku bothalekuth aran warenko kiyala denna..mama kiyanne nagara sabawe un gama..mokada mama hodatama danna ape gewal laga hitapu eka gasa kapu hati, gewal gatthu hati mama witharak nemei me patthe okkoma un dannwa..ube amma thathath dannwa athi owa gana..dannatham ahala igena ganin :lol:

    😂 😂 😂 😂 😂 😂
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    305
    255
    63
    පාරවල් වලින් පට්ට profit කරන්න පුළුවන්. ගෝටගේ කාලේ අපේ පැත්තේ පාරක් හදන්න ආපු company එකකට ගෙයක් rent එකට දුන්න. දිලිත්ගේ George Steuart Engineering එකෙන් කරේ.
    පාරට 200 million allocate කරලා තිබුන, ඒ උනාට cost උනේ 120 million කිව්වා. :baffled:
    ඇයි බන් මහින්දගෙ හිටපු ඩ්යිවර් කෙනෙක් පාරක් කරලා තිබ්බා රු බිලියන 6ක, හැබයි කි.මී 4ක පාරක්, උන්ගෙ ගිහිල්ලා තිබ්බේ මිලියන 650ක් වගෙ.... ඉතුරු සල්ලි එක එකාගෙ පොකට් තමා...
     
    • Like
    Reactions: kolavari

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Pudumayak naa sure uba pohottuwata chande deepu 🐮 kenek :lol:

    Tender ekenuth puluwan
    Para hadalath puluwan
    Baageta hadalath puluwan
    Estimate ekenuth puluwan

    :lol:

    Kukku bothalekuth aran warenko kiyala denna..mama kiyanne nagara sabawe un gama..mokada mama hodatama danna ape gewal laga hitapu eka gasa kapu hati, gewal gatthu hati mama witharak nemei me patthe okkoma un dannwa..ube amma thathath dannwa athi owa gana..dannatham ahala igena ganin :lol:
    උඹලා ප්ලේන් එකේ උගණ්ඩාවට සල්ලි ඇරන් ගියා කියපුවාම ඇත්ත තමයි කියලා හිතපු එවුන්නේ . යකෝ එස්ටිමේට් එක හදන්නේ රජයේ මිල යටතේ . එස්ටිමේට් එකට වැඩි මිලට ටෙන්ඩර් දෙන්නෑ . ටෙන්ඩර් එක දෙන්නේ සභාපතියට ඕන එකාටම කියලා හිතුවොත් ඌ බාගෙට හැදුවොත් සල්ලි පාස් කරනවාද බන් ? අනික ටෙන්ඩර් කඩද්දී දාපු හැම එකාම එනවා .. එහනෙම් උඹ කියන එකකින්වත් ඇස්තමේන්තු මිලට පිටින් සල්ලි ගන්න ක්‍රමයක් නෑ . වැඩි ඇස්තමේන්තුවක් දැම්ම‍ොත් නඩුවක් වැටෙනවානේ කවදා හරි . නමුත් පාරවල් හදපු හැම එකාම නඩු දාගන්නේ නෑනේ . ගානත් කවර් කරන් නීතියට අනුව වැඩෙත් කරනවා . එහෙනම් එතන හොරකමක් තියෙනවාද ? උඹලා හිතන් ඉන්න ක්‍රමවලට සල්ලි ගන්න බෑ . වැඩ‍ේ කරගන්න එවුන් දන්නවා අපායේ නොවැටී මැච් එක ගහන විදිහ. ඕන් දැනටම එහෙම මාලිමාවේ සෙට් එකක් කොන්ත්‍රාත් දාගන්න ලෑස්ති වෙනවා . බලමු උන් කොහමද කරන්නේ කියලා..
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උඹලා ප්ලේන් එකේ උගණ්ඩාවට සල්ලි ඇරන් ගියා කියපුවාම ඇත්ත තමයි කියලා හිතපු එවුන්නේ . යකෝ එස්ටිමේට් එක හදන්නේ රජයේ මිල යටතේ . එස්ටිමේට් එකට වැඩි මිලට ටෙන්ඩර් දෙන්නෑ . ටෙන්ඩර් එක දෙන්නේ සභාපතියට ඕන එකාටම කියලා හිතුවොත් ඌ බාගෙට හැදුවොත් සල්ලි පාස් කරනවාද බන් ? අනික ටෙන්ඩර් කඩද්දී දාපු හැම එකාම එනවා .. එහනෙම් උඹ කියන එකකින්වත් ඇස්තමේන්තු මිලට පිටින් සල්ලි ගන්න ක්‍රමයක් නෑ . වැඩි ඇස්තමේන්තුවක් දැම්ම‍ොත් නඩුවක් වැටෙනවානේ කවදා හරි . නමුත් පාරවල් හදපු හැම එකාම නඩු දාගන්නේ නෑනේ . ගානත් කවර් කරන් නීතියට අනුව වැඩෙත් කරනවා . එහෙනම් එතන හොරකමක් තියෙනවාද ? උඹලා හිතන් ඉන්න ක්‍රමවලට සල්ලි ගන්න බෑ . වැඩ‍ේ කරගන්න එවුන් දන්නවා අපායේ නොවැටී මැච් එක ගහන විදිහ. ඕන් දැනටම එහෙම මාලිමාවේ සෙට් එකක් කොන්ත්‍රාත් දාගන්න ලෑස්ති වෙනවා . බලමු උන් කොහමද කරන්නේ කියලා..

    He he haa haa hari hari..
     
    Similar threads