වැඩක්වත් හරියට කරන්න හිතෙන්නේ නෑ මේ දවස්වල

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,660
    4,909
    113
    Pandora
    දැන් සති ගාණක් ඔහේ වෙලාව කනවා. වැඩ කල් දදා ඉන්නවා. එහෙන් වැල බලන්න පුරුදු වෙලා, daily අතේ ගහනවා. කිසිම දෙයක් කරන්න feeling එකක් එන්නේ නෑනේ බන්. මන් WFH කරන එකෙක්. කිසිම energy එකක් නෑනේ අලුත් දෙයක් study කරන්නවත්. :(


    YWlzX2h5YnJpZA
     

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    268
    106
    43
    Ade matath thiyenawa Vitamin D nam komath adui ..report eke adui ..anika zotral gannawa....mona doctarayawada ban hambenne advice ganna... Phycatric nam keewe vitamin D check kala report eka heta enne kiyaddi ganak wath gaththe ne keewe lankawe komath oka adui kiyla...Weda kal dada innawa ban ane manda mona wei da kiyala
     
    • Sad
    Reactions: Avatar998

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,794
    113
    උදේම ප්‍රොඩක්ශන් DB එකට ලොග් වෙලා  users table එක drop කරනවා
    සුප්පා motivation එකක් එනවා
    කන්න බොන්න කිසි දෙයක් ඕන නැහැ දවසෙම වැඩ එතනින් පස්සෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,571
    8,333
    113
    35
    Spain
    මටත් තිබ්බ බන්, විටමින් ටෝස්ටෙස්ටේරෝන් තයිරොයිඩ් අවුල් නැහැ, මට ඩිප තිබ්බේ, දැන් බොනවා prodep හැමදාම උදේ එකක්. දැන් අර අවුල් ගිහිල්ල. කෝකටත් උඹ බ්ලඩ් රිපෝට් අරන් බලපන්.