On pointPhone එක ඔබන්නෙ නැතුව කොහොමද බන් මේ වගේ දෙයක් වත් දැනගන්නෙ
Also for immortal people like @scurvyකම්කරුවන්ට හොඳ නූලක්
Bump
අඩේ ඇයි බන් එහෙම පොස්ට් හා න්නේ![]()
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. කටට දෙන්න මං හරි ආසයිරියල් එලකිරියෙක්

sirawata athapaya wehesala wada karana unta payment eka wadi kara nam, lankawe un blue collar jobs hoyanna pitarata yanne nahane. mehe ewa ballata dala thiyana nisai ratak widiyatath watila thiyenne, white collar godak un thanikara gahilla karanne mahansiya paththaka dala, education ekata muwa wela, work force ekata equal standard genna bari thak rata wala palle...අපිට deep work කරන්න බැරි මනස වෙහෙසලා වැඩ කරද්දී නේද? ඒත් අත පය වෙහෙසලා වැඩක් කරද්දී එහෙම කිසිම බාධාවක් නෑනේ. ලස්සනට මුළු වැඩේම කරලා ඉවර කරන්න පුළුවන්.
sirawata athapaya wehesala wada karana unta payment eka wadi kara nam, lankawe un blue collar jobs hoyanna pitarata yanne nahane. mehe ewa ballata dala thiyana nisai ratak widiyatath watila thiyenne, white collar godak un thanikara gahilla karanne mahansiya paththaka dala, education ekata muwa wela, work force ekata equal standard genna bari thak rata wala palle...