මෙහෙමයි ඔතන පුටුව කියන සංකල්පය ගොඩනගපු එකාගේ මව පියා සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ ඔවුන්ගේ ශුක්‍රානු වල DNA තුලම පුටුව පිලිබදව දත්ත තිබිල තියෙනවා. පුටුවේ ඉදගන්න කෑල්ල පියාගෙනුත් හේත්තු වෙන කෑල්ල මවගෙනුත් ආව කියල තමා කියන්නේ. එහෙම බලපුවම DNA වලට ඒ දත්තය කොහොමද ආවේ කියන එක හොයන එකයි වැදගත්.
අන්න ඒක ඉබේම පහල උනාද නැත්තම් RNA විකරණයකින් සිද්ද උනාද කියන එක තමයි මෙතන මුලිකම සාධකය.
හැබැයි ඉතින් මේ ලෝකේ හැමදෙයක්ම යම්කිසි සංඛ්‍යාතයකින් කම්පනය වෙමින් චලිතයක තියන නිසා, මේ චලන තුලින් විවිධ දත්ත නිර්මාණය වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් විශ්වයම ශුන්‍යක් ලෙස සැලකුවහොත් පුටුව කියන්නේම ශුන්‍යක්.