Questions ⛔ බැංකු සහ මූල්‍ය ආයතනවල සල්ලි දාළා තියෙන අය 🚨

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,973
    4,652
    113
    Loading...
    ⁣මහ බැංකුවෙන් විගණනය වන පෞද්ගලික සහ රාජ්‍ය බැංකු හෝ මූල්‍ය ආයතනවල (NSB හැර) කොච්චර සල්ලි දාළා තිබුණත්, ඔවුන් වගකියන්නෙ උපරිම මිලියන 1.1 (ලක්ෂ 11) ක් දක්වා පමණයි කියලා දැනුවත් වෙයන්.

    දැන් මේ sticker එක කෙලින්ම කොමර්ෂල් බෑන්ක් ATM ඇතුලෙ පේන්නම අලවලා තියෙනවා.

    yEmiRMK.jpeg


    වැඩි විස්තර



     
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,391
    2,067
    113
    43
    Wakanda
    ඕක හෙන පරන නීතියක්නෙ අද ඊයෙක නෙවෙයි
    බැංකුවලට සල්ලි දාන උන්ව බයකරන්න හදන්නෙ ඇයි මේ
     
    • Like
    Reactions: SpinXO

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,956
    71,195
    113
    ඕක හෙන පරන නීතියක්නෙ අද ඊයෙක නෙවෙයි
    බැංකුවලට සල්ලි දාන උන්ව බයකරන්න හදන්නෙ ඇයි මේ
    අමම් මතක් කරලා අතේ පාරක් ගහලා පැත්තකට වෙලා හිටපන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා අදාල නැති හුත්තවල් හොයන්නෙ නැතුව 🤭 🤭
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,413
    3,782
    113
    up

    රජ්ය බැංකු වල තත්වයත් මේක නම් ෂෙයාර් මාර්කට් එකේ invest කරන උන්ට දෙවි පිහිටයි 🤣🤣
    ශෙයාර් මාකට් එක කියන්නේ කොහොමත් රිස්කි බන්. ෆොරෙක්ස් වගේ තමයි. දැන කලොත් ගොඩ, නැත්තං බඩු බනිස්.
    ------ Post added on Jun 4, 2026 at 12:11 PM
     

    gama22

    Well-known member
  • අමම් මතක් කරලා අතේ පාරක් ගහලා පැත්තකට වෙලා හිටපන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා අදාල නැති හුත්තවල් හොයන්නෙ නැතුව 🤭 🤭
    කුලී බයියෝ කලබල වෙනවා කියන්නේ.... කියලා තියෙන කතාව ඇත්ත..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,329
    2
    53,771
    113
    ⁣මහ බැංකුවෙන් විගණනය වන පෞද්ගලික සහ රජයේ බැංකුවෙ හෝ මූල්‍ය ආයතනවල (NSB හැර) කොච්චර සල්ලි දාළා තිබුණත්, ඔවුන් වගකියන්නෙ උපරිම ලක්ෂ 11 ක් දක්වා පමණයි කියලා දැනුවත් වෙයන්.

    දැන් මේ sticker එක කෙලින්ම කොමර්ෂල් බෑන්ක් ATM ඇතුලෙ පේන්නම අලවලා තියෙනවා.

    yEmiRMK.jpeg


    Meka api yana peoples bank branch eke dan awuruddak withara athi gahala
     
    • Like
    Reactions: SpinXO

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,348
    8,480
    113
    ඉස්සරනම් කිවේ ,NSB එකේ තැන්පතු treasury බොන්ඩ් වල දාල නිසා නේද ඕක දෙනවා කියන්නේ..
     
    • Like
    Reactions: SpinXO

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    ශුවර් ද ? :shocked:
    Deposit Insurance cover from Rs. 600,000 to Rs. 2 million.
    Issella mehema dala tibba unge FB Fixed deposit related post wala. Den ekath ayin karala wena banks wala den limit eka central bank eken 1.1 milion karata passe.
    Issellama NSB unlimited tibbe. ita passe thamai oka lagadi laksha 6 ta wenas kale.
     
    • Wow
    • Like
    Reactions: SpinXO and lilman