🟥මීරිගම තියෙන මේ ගෙදර දවස් දෙකක් තනියම හිටියොත් රුපියල් ලක්ෂයක් දෙනවා.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,236
    113
    මම බීලා ඉන්නවා. හදිසියේවත් හොල්මන ආවොත් අහනවා

    ඇයි....පු**ද බලන්නේ?
    කෝ නෑනෙ කිව්වොත් තෝ දුවයි ගේ පෙරලං
    වෙරි බහියි නිකම්ම
     
    • Haha
    Reactions: Shamal3001

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,236
    113
    මාත් එක්ක යන්න එන්නෙ කවුද?
    හොල්මං ෆන් එකක් ගන්න පුලුවන්
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,822
    113
    36
    මාසයක් ඉඳලා ලක්ෂ 30ක් ගන්න බැරිද?

    ලක්ෂෙට නම් එන එකත් පාඩුයි
     
    • Haha
    Reactions: MAXPANE7

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,646
    113
    පෘථිවිය


    ගාතන සිද්ධිය සැකෙවින්:
    2012 ජනවාරි මාසයේදී වෙවේල්දෙනිය, ඉහළ වත්ත ප්‍රදේශයේ නිවසක සිටි මව, දියණිය සහ කුඩා දරුවන් දෙදෙනෙකු පවුලේ පියා අතින් ගාතනයට ලක් විය. පසුව හෙළි වූයේ පවුලේ පියා විසින්ම මෙම ඝාතනය සිදු කර ඇති බවත්, ඒ සඳහා පවුල තුළ පියා සහ දුව අතර ඇති අනිසි සබඳතා සහ දේපළ ආරවුලක් හේතු වූ බවත්ය.
    අද වන විටත් ගෙදර ඇතුළේ දරුවන් හඬන හා අත්භූත සිදුවීම් සිදුවේ.

    කවුද බන් ලක්ෂේට ඕව කරන්නේ
     
    • Like
    Reactions: Ldy